Detective Dee

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔන්න යාළුවනේ ඩිටෙක්ටිව් ඩී (Detective Dee) චීන චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය Detective Dee: The Four Heavenly Kings
    ‍රිලීස් වෙලා. මේකත් පසුගිය කතාවල වගේම කුතුහලය දනවන කතාවක් එක්කයි ඇවිල්ලා තියෙන්නේ. චීන චිත්‍රපටවල මම ප්‍රියකරන නළුවකු වන ඇන්ඩි ලූ තමයි පසුගිය Detective Dee: Mystery of the Phantom Flame (2010) චිත්‍රපටයේ රහස් පරීක්ෂා ඩී ලෙස රගපෑවේ. නමුත් ඔහු වෙනුවට අලුත් චිත්‍රපටයේ අලුත් ප්‍රධාන නළුවකු යොදාගෙන තියෙනවා. කෙසේ වෙතත් පසුගිය චිත්‍රපට සේම මෙවර චිත්‍රපටයේ ද රසයෙන් අඩුවක් නැහැ. ඒ වගේම පාඨක ප්‍රතිචාරත් යහපත් අයුරිනුත් මෙයට ලැබී තියෙනවා. චීන චිත්‍රපට කරන මිත්‍රයන්ට මෙම චිත්‍රපටය නරඹන ලෙස ආරාධනා කරනවා.

    https://www.imdb.com/title/tt6869538/?ref_=tt_rec_tt

    භාගත ලිංකුව - ඉංග්‍රීසි සිරැසි රහිතව
    https://1337x.myunblock.com/torrent...Heavenly-Kings-2018-720p-WEB-DL-850MB-Ganool/


    භාගත ලිංකුව - ඉංග්‍රීසි සිරැසි සහිතව. හැබැයි පහත වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න ඕනේ භාගත කර ගන්න. මේ අඩවියේ අලුත් බටහිර නොවන චිත්‍රපටවල හොද කොපි එක් වෙන වෙබ් අඩවියක්.
    http://kissasian.sh/Drama/Detective-Dee-The-Four-Heavenly-Kings

    EaP0h54.jpg



     
    Last edited:
    • Like
    Reactions: Rummy678