Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Devasiri balla ge boruwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධ්‍යාපනයට 3.5% වෙන්කරද්දී 6%

ඉල්ලා කෑ ගැසූ නිර්මාල්ලා අද කොහිද?

උදය ගම්මන්පිල

එරික් ගාමිණී ජිනප්‍රිය

අධ්‍යාපනය සඳහා 6% ක් වෙන් කරන ලෙස පසුගිය රජයට බලකර සිටි නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට 3.5% ක් පමණක් වෙන්කර තිබියදී නිහඬව සිටීමෙන් අධ්‍යාපනයට 6% වෙන්කරන ලෙස ඉල්ලා සිටියේ මහින්ද ගෙදර යෑවීමටද යන ප්රශ්නය මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.

ගම්මන්පිල මහතා එම ප්රශ්නය විමසා සිටියේ ඊයේ (30 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,

අපේ ආණ්ඩු කාලයේදී සරසවි ප්‍රජාව අධ්‍යාපනයට 6% ක් වෙන් කරන ලෙස වාද විවාද කළා. උද්ඝෝෂණ කළා. නමුත් ඒක කරන්න බැරි ඇයි කියන එක එම අවස්ථාවේදී අපි තර්කානුකූලව පෙන්වා දුන්නා. නමුත් ඒ අය පුළුවන් කියලා කිව්වා.

එහෙත් පසු ගිය වසර 5 සමඟ බැලුවහම අධ්‍යාපනයට අඩුවෙන්ම වෙන්කරලා තිබෙන්නේ 2016 අය - වැය ලේඛනයෙන්. එම ප්‍රමාණය 3.5% යි.

නමුත් විශ්වවිද්‍යාල ප්‍රජාව මේ දක්වා ඒ පිළිබඳව එක වචනයක් කතා කරලා නෑ. එම නිසා අපට නිර්මාල් ඔබ කොහෙද යන ප්රශ්නය අහන්න වෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් පෙනී සිටින සමහරුන්ට මේ වනවිට අධ්යක්ෂ තනතුරු එහෙම ලැබිලා තියෙන බවද දැන ගැනීමට තිබෙන බවත් මෙහිදී ගම්මන්පිල මහතා පැවැසීය.

එහිදී ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය. බැංකුකරණය විධිමත් කරන්න කියලා සියලු සේවකයන්ගේ වැටුප් බැංකු ගතකරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහාත් මෙම යෝජනාව ගෙන ආ බව සඳහන් කළත්, බැංකුවෙන් මුදල් ගන්නා සෑම අවස්ථාවකදීම අපේ වැටුපෙන් 1% ක බද්දක් අය කරනවා.

මෙවර අය - වැය ලේඛනයේ තිබෙන්නේ බොරු පොරොන්දු සහ ඉලක්කම් පමණයි. එම නිසා අපි අත්සන් 44 ක් සහිතව විශ්වාස භංගයක් බාරදී තිබෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා විදේශගතවී සිටින නිසා ඔවුන්ගේ අත්සන් මෙහි නෑ. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසු වන නිසා ජනක බණ්ඩාර මන්ත්‍රීතුමාගේ සහ විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාගේ අත්සන් ලබා ගැනීමට නොහැකි වූවා. උපක්රමික හේතු මත මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන ගත්තේ නෑ. නමුත් චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් ඊට අත්සන් කළා. එහෙම බැලුවහම මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරු 44 ක්ම අත්සන් කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරු 85 කින් 44 ක් කියන්නේ සාතිෂය බහුතරය. ඔවුන් සියලු දෙනාම මේක ප්‍රොaඩාකාරි අයවැයක් කියන එක කියල තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම පක්ෂයේ ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා(- මේ ආණ්ඩුව, ආණ්ඩු කරනවට වඩා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට පවා බලපෑම් කරමින් සිටින බව පෙනෙන්න තිබෙනවා. පසුගිය කාලයේදි මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා කෝටි 11 ක් නැතිනම් මිලියන 110 ක් වංචා කළ බවට ඔස්ටේ්රලියානු ජාතික බැරි ඇඩික්a නමැත්තකු විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව එල්ල කළ අසත්‍ය චෝදනාව. එම පුද්ගලයා මෙම පැමිණිල්ල පොලිසියට හෝ වංචා දූෂණ කොමිසම හමුවේ පෙනී සිට ඉදිරිපත් කළ යුතුව තිබුණා. නමුත් ඔහු එහෙම පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැ.

එසේ තිබියදී අද (30) පෙරවරු 1.10 ට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනකු ඔස්ටේ්රලියාව බලා ගියා. මේක අපරාධ නීතිය තුළ අලුත් තත්ත්වයක්. මේක පැමිණිලිකරු හඹා යැමක්.

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ ජාත්‍යන්තර ලේකම් සුගීස්වර බණ්ඩාර මහතාද එක්විය.

[QUOTE="funkyguy89, post: 19367410, member: 250919"] [SIZE=3][/SIZE] [FONT=Times New Roman][SIZE=5] [U][B][SIZE=5][COLOR=Red]අධ්‍යාපනයට 3.5% වෙන්කරද්දී 6% ඉල්ලා කෑ ගැසූ නිර්මාල්ලා අද කොහිද?[/COLOR][/SIZE][/B][/U][SIZE=4][U][B][COLOR=Red] උදය ගම්මන්පිල[/COLOR][/B][/U] එරික් ගාමිණී ජිනප්‍රිය අධ්‍යාපනය සඳහා 6% ක් වෙන් කරන ලෙස පසුගිය රජයට බලකර සිටි නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට 3.5% ක් පමණක් වෙන්කර තිබියදී නිහඬව සිටීමෙන් අධ්‍යාපනයට 6% වෙන්කරන ලෙස ඉල්ලා සිටියේ මහින්ද ගෙදර යෑවීමටද යන ප්රශ්නය මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. ගම්මන්පිල මහතා එම ප්රශ්නය විමසා සිටියේ ඊයේ (30 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා, අපේ ආණ්ඩු කාලයේදී සරසවි ප්‍රජාව අධ්‍යාපනයට 6% ක් වෙන් කරන ලෙස වාද විවාද කළා. උද්ඝෝෂණ කළා. නමුත් ඒක කරන්න බැරි ඇයි කියන එක එම අවස්ථාවේදී අපි තර්කානුකූලව පෙන්වා දුන්නා. නමුත් ඒ අය පුළුවන් කියලා කිව්වා. එහෙත් පසු ගිය වසර 5 සමඟ බැලුවහම අධ්‍යාපනයට අඩුවෙන්ම වෙන්කරලා තිබෙන්නේ 2016 අය - වැය ලේඛනයෙන්. එම ප්‍රමාණය 3.5% යි. නමුත් විශ්වවිද්‍යාල ප්‍රජාව මේ දක්වා ඒ පිළිබඳව එක වචනයක් කතා කරලා නෑ. එම නිසා අපට නිර්මාල් ඔබ කොහෙද යන ප්රශ්නය අහන්න වෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් පෙනී සිටින සමහරුන්ට මේ වනවිට අධ්යක්ෂ තනතුරු එහෙම ලැබිලා තියෙන බවද දැන ගැනීමට තිබෙන බවත් මෙහිදී ගම්මන්පිල මහතා පැවැසීය. එහිදී ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය. බැංකුකරණය විධිමත් කරන්න කියලා සියලු සේවකයන්ගේ වැටුප් බැංකු ගතකරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහාත් මෙම යෝජනාව ගෙන ආ බව සඳහන් කළත්, බැංකුවෙන් මුදල් ගන්නා සෑම අවස්ථාවකදීම අපේ වැටුපෙන් 1% ක බද්දක් අය කරනවා. මෙවර අය - වැය ලේඛනයේ තිබෙන්නේ බොරු පොරොන්දු සහ ඉලක්කම් පමණයි. එම නිසා අපි අත්සන් 44 ක් සහිතව විශ්වාස භංගයක් බාරදී තිබෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා විදේශගතවී සිටින නිසා ඔවුන්ගේ අත්සන් මෙහි නෑ. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසු වන නිසා ජනක බණ්ඩාර මන්ත්‍රීතුමාගේ සහ විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාගේ අත්සන් ලබා ගැනීමට නොහැකි වූවා. උපක්රමික හේතු මත මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන ගත්තේ නෑ. නමුත් චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් ඊට අත්සන් කළා. එහෙම බැලුවහම මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරු 44 ක්ම අත්සන් කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරු 85 කින් 44 ක් කියන්නේ සාතිෂය බහුතරය. ඔවුන් සියලු දෙනාම මේක ප්‍රොaඩාකාරි අයවැයක් කියන එක කියල තිබෙනවා. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම පක්ෂයේ ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා(- මේ ආණ්ඩුව, ආණ්ඩු කරනවට වඩා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට පවා බලපෑම් කරමින් සිටින බව පෙනෙන්න තිබෙනවා. පසුගිය කාලයේදි මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා කෝටි 11 ක් නැතිනම් මිලියන 110 ක් වංචා කළ බවට ඔස්ටේ්රලියානු ජාතික බැරි ඇඩික්a නමැත්තකු විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව එල්ල කළ අසත්‍ය චෝදනාව. එම පුද්ගලයා මෙම පැමිණිල්ල පොලිසියට හෝ වංචා දූෂණ කොමිසම හමුවේ පෙනී සිට ඉදිරිපත් කළ යුතුව තිබුණා. නමුත් ඔහු එහෙම පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැ. එසේ තිබියදී අද (30) පෙරවරු 1.10 ට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනකු ඔස්ටේ්රලියාව බලා ගියා. මේක අපරාධ නීතිය තුළ අලුත් තත්ත්වයක්. මේක පැමිණිලිකරු හඹා යැමක්. මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ ජාත්‍යන්තර ලේකම් සුගීස්වර බණ්ඩාර මහතාද එක්විය.[/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom