Devasiri balla ge boruwa

ganeshrox

Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    සරසවි ඇදුරන් GDP එකෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස කියමින් ෆේස්බුක් එකේ කෑ ගසනව ඔබ දැක ඇති. GDP යනු කුමක්ද කියාවත් නොදන්නා හෙංචයියල ඒ පෝස්ටර් තම ප්‍රොෆයිලයේ පවා දමාගෙන සිටී. ඔය කතාව කුමක්ද කියා අපි නිවැරදි සංඛ්‍යාලේකන ඇසුරෙන් බලමු.

    2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් බිලියන 59.17
    එමගින් 6% ක් යනු ((59.17 /100)* 6%) ඩොලර් බිලියන 3.55
    එනම් (3.55*130) රුපියල් බිලියන 461.5 ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ජේවීපී ඇදුරන් ඉල්ලයි.

    2011 වර්ෂයේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 985.92
    කළින් දැක්වූ පරිදි සරසවි ඇදුරන් ඉල්ලන මුදල රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට ((461.5/985.92)*100%) බැලූ විට 46.80%

    ජේවීපී සරසවි ඇදුරො පවසන්නේ රාජ්‍ය ආදායමෙන් 46.80%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙසයි.

    නමුත්
    රාජ්‍ය ආරක්ෂාවට රු.බිලියන 163.49 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 16.58%
    රාජ්‍ය පරිපාලනයට (ආණ්ඩුවේ වියදමුත් එක්ක) රු.බිලියන 42.24 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 4.28%
    මහජන සාමය සහ ආරක්ෂාවට රුපියල් බිලියන 51.02 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 5.17%

    එහෙම වෙලත් අධ්‍යාපනයට විතරක් රාජ්‍ය ආදායමෙන් 46.80% ඉල්ලන්නේ මේ ජේවීපී සරසවි ඇදුරන්ට අමු කැවිලද?

    අනික් අතට GDP එකෙන් අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම නම් රජයට පමණක් අදාල කටයුත්තක් නොවේ. බොහෝ දියුණු රටවල් වල අධ්‍යාපනය සඳහා 6% ක් වෙන් වී තිබුණත් ඒ 6% තුළ ඇති රාජ්‍ය වියදමේ අගය ඉතා සුළු අගයක්ය. එනිසා අධ්‍යාපනයට වැඩිපුර ආයෝජනය කරන ලෙස පෞද්ගලික අංශ වලින් ඉල්ලා සිටිය යුතුය. ඒ සඳහා රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනය කර හරියන්නේ නැත.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් බං..මුන්ට පාඩමක් උගන්නන්නත් එක්ක අපි ඔය දෙන ගානත් කපලම දාන්න කියමු, එතකොට ඒ සල්ලි වලින් රට වටේම පාර්ලිමේන්තු හදල අධ්‍යාපනයක් නැතිව බෝවෙන හරක් රැල ඒවට දක්කමු.. එළ ආහ්..
     
    • Like
    Reactions: RAT 16F88

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නිකන් බොරු සංඛ්‍යාලේකන ඇද බාන්න එපා
    ඕව ගහගනින් *කේ
     
    Last edited:
    • Like
    Reactions: RAT 16F88
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    ඔව් බං..මුන්ට පාඩමක් උගන්නන්නත් එක්ක අපි ඔය දෙන ගානත් කපලම දාන්න කියමු, එතකොට ඒ සල්ලි වලින් රට වටේම පාර්ලිමේන්තු හදල අධ්‍යාපනයක් නැතිව බෝවෙන හරක් රැල ඒවට දක්කමු.. එළ ආහ්..

    :rofl::rofl::rofl::rofl:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    සරසවි ඇදුරන් GDP එකෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස කියමින් ෆේස්බුක් එකේ කෑ ගසනව ඔබ දැක ඇති. GDP යනු කුමක්ද කියාවත් නොදන්නා හෙංචයියල ඒ පෝස්ටර් තම ප්‍රොෆයිලයේ පවා දමාගෙන සිටී. ඔය කතාව කුමක්ද කියා අපි නිවැරදි සංඛ්‍යාලේකන ඇසුරෙන් බලමු.

    2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් බිලියන 59.17
    එමගින් 6% ක් යනු ((59.17 /100)* 6%) ඩොලර් බිලියන 3.55
    එනම් (3.55*130) රුපියල් බිලියන 461.5 ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ජේවීපී ඇදුරන් ඉල්ලයි.

    2011 වර්ෂයේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 985.92
    කළින් දැක්වූ පරිදි සරසවි ඇදුරන් ඉල්ලන මුදල රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට ((461.5/985.92)*100%) බැලූ විට 46.80%

    ජේවීපී සරසවි ඇදුරො පවසන්නේ රාජ්‍ය ආදායමෙන් 46.80%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙසයි.

    නමුත්
    රාජ්‍ය ආරක්ෂාවට රු.බිලියන 163.49 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 16.58%
    රාජ්‍ය පරිපාලනයට (ආණ්ඩුවේ වියදමුත් එක්ක) රු.බිලියන 42.24 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 4.28%
    මහජන සාමය සහ ආරක්ෂාවට රුපියල් බිලියන 51.02 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 5.17%

    එහෙම වෙලත් අධ්‍යාපනයට විතරක් රාජ්‍ය ආදායමෙන් 46.80% ඉල්ලන්නේ මේ ජේවීපී සරසවි ඇදුරන්ට අමු කැවිලද?

    අනික් අතට GDP එකෙන් අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම නම් රජයට පමණක් අදාල කටයුත්තක් නොවේ. බොහෝ දියුණු රටවල් වල අධ්‍යාපනය සඳහා 6% ක් වෙන් වී තිබුණත් ඒ 6% තුළ ඇති රාජ්‍ය වියදමේ අගය ඉතා සුළු අගයක්ය. එනිසා අධ්‍යාපනයට වැඩිපුර ආයෝජනය කරන ලෙස පෞද්ගලික අංශ වලින් ඉල්ලා සිටිය යුතුය. ඒ සඳහා රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනය කර හරියන්නේ නැත.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ethakota horakam karana salli ? pala hutto yanna
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    අධ්‍යාපනයට 3.5% වෙන්කරද්දී 6%
    ඉල්ලා කෑ ගැසූ නිර්මාල්ලා අද කොහිද?

    උදය ගම්මන්පිල

    එරික්‌ ගාමිණී ජිනප්‍රිය

    අධ්‍යාපනය සඳහා 6% ක්‌ වෙන් කරන ලෙස පසුගිය රජයට බලකර සිටි නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට 3.5% ක්‌ පමණක්‌ වෙන්කර තිබියදී නිහඬව සිටීමෙන් අධ්‍යාපනයට 6% වෙන්කරන ලෙස ඉල්ලා සිටියේ මහින්ද ගෙදර යෑවීමටද යන ප්‍රශ්නය මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.

    ගම්මන්පිල මහතා එම ප්‍රශ්නය විමසා සිටියේ ඊයේ (30 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ගම්මන්පිල මහතා,

    අපේ ආණ්‌ඩු කාලයේදී සරසවි ප්‍රජාව අධ්‍යාපනයට 6% ක්‌ වෙන් කරන ලෙස වාද විවාද කළා. උද්ඝෝෂණ කළා. නමුත් ඒක කරන්න බැරි ඇයි කියන එක එම අවස්‌ථාවේදී අපි තර්කානුකූලව පෙන්වා දුන්නා. නමුත් ඒ අය පුළුවන් කියලා කිව්වා.

    එහෙත් පසු ගිය වසර 5 සමඟ බැලුවහම අධ්‍යාපනයට අඩුවෙන්ම වෙන්කරලා තිබෙන්නේ 2016 අය - වැය ලේඛනයෙන්. එම ප්‍රමාණය 3.5% යි.

    නමුත් විශ්වවිද්‍යාල ප්‍රජාව මේ දක්‌වා ඒ පිළිබඳව එක වචනයක්‌ කතා කරලා නෑ. එම නිසා අපට නිර්මාල් ඔබ කොහෙද යන ප්‍රශ්නය අහන්න වෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් පෙනී සිටින සමහරුන්ට මේ වනවිට අධ්‍යක්‍ෂ තනතුරු එහෙම ලැබිලා තියෙන බවද දැන ගැනීමට තිබෙන බවත් මෙහිදී ගම්මන්පිල මහතා පැවැසීය.

    එහිදී ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය. බැංකුකරණය විධිමත් කරන්න කියලා සියලු සේවකයන්ගේ වැටුප් බැංකු ගතකරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහාත් මෙම යෝජනාව ගෙන ආ බව සඳහන් කළත්, බැංකුවෙන් මුදල් ගන්නා සෑම අවස්‌ථාවකදීම අපේ වැටුපෙන් 1% ක බද්දක්‌ අය කරනවා.

    මෙවර අය - වැය ලේඛනයේ තිබෙන්නේ බොරු පොරොන්දු සහ ඉලක්‌කම් පමණයි. එම නිසා අපි අත්සන් 44 ක්‌ සහිතව විශ්වාස භංගයක්‌ බාරදී තිබෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා විදේශගතවී සිටින නිසා ඔවුන්ගේ අත්සන් මෙහි නෑ. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසු වන නිසා ජනක බණ්‌ඩාර මන්ත්‍රීතුමාගේ සහ විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාගේ අත්සන් ලබා ගැනීමට නොහැකි වූවා. උපක්‍රමික හේතු මත මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත්සන ගත්තේ නෑ. නමුත් චමල් රාජපක්‍ෂ සහ නාමල් රාජපක්‍ෂ යන මන්ත්‍රීවරුන් ඊට අත්සන් කළා. එහෙම බැලුවහම මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරු 44 ක්‌ම අත්සන් කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරු 85 කින් 44 ක්‌ කියන්නේ සාතිෂය බහුතරය. ඔවුන් සියලු දෙනාම මේක ප්‍රොaඩාකාරි අයවැයක්‌ කියන එක කියල තිබෙනවා.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා(- මේ ආණ්‌ඩුව, ආණ්‌ඩු කරනවට වඩා යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාවලියට පවා බලපෑම් කරමින් සිටින බව පෙනෙන්න තිබෙනවා. පසුගිය කාලයේදි මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා කෝටි 11 ක්‌ නැතිනම් මිලියන 110 ක්‌ වංචා කළ බවට ඔස්‌ටේ්‍රලියානු ජාතික බැරි ඇඩික්‌a නමැත්තකු විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව එල්ල කළ අසත්‍ය චෝදනාව. එම පුද්ගලයා මෙම පැමිණිල්ල පොලිසියට හෝ වංචා දූෂණ කොමිසම හමුවේ පෙනී සිට ඉදිරිපත් කළ යුතුව තිබුණා. නමුත් ඔහු එහෙම පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරලා නැ.

    එසේ තිබියදී අද (30) පෙරවරු 1.10 ට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනකු ඔස්‌ටේ්‍රලියාව බලා ගියා. මේක අපරාධ නීතිය තුළ අලුත් තත්ත්වයක්‌. මේක පැමිණිලිකරු හඹා යැමක්‌.

    මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ ජාත්‍යන්තර ලේකම් සුගීස්‌වර බණ්‌ඩාර මහතාද එක්‌විය.

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සරසවි ඇදුරන් GDP එකෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස කියමින් ෆේස්බුක් එකේ කෑ ගසනව ඔබ දැක ඇති. GDP යනු කුමක්ද කියාවත් නොදන්නා හෙංචයියල ඒ පෝස්ටර් තම ප්‍රොෆයිලයේ පවා දමාගෙන සිටී. ඔය කතාව කුමක්ද කියා අපි නිවැරදි සංඛ්‍යාලේකන ඇසුරෙන් බලමු.

    2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් බිලියන 59.17
    එමගින් 6% ක් යනු ((59.17 /100)* 6%) ඩොලර් බිලියන 3.55
    එනම් (3.55*130) රුපියල් බිලියන 461.5 ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ජේවීපී ඇදුරන් ඉල්ලයි.

    2011 වර්ෂයේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 985.92
    කළින් දැක්වූ පරිදි සරසවි ඇදුරන් ඉල්ලන මුදල රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට ((461.5/985.92)*100%) බැලූ විට 46.80%

    ජේවීපී සරසවි ඇදුරො පවසන්නේ රාජ්‍ය ආදායමෙන් 46.80%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙසයි.

    නමුත්
    රාජ්‍ය ආරක්ෂාවට රු.බිලියන 163.49 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 16.58%
    රාජ්‍ය පරිපාලනයට (ආණ්ඩුවේ වියදමුත් එක්ක) රු.බිලියන 42.24 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 4.28%
    මහජන සාමය සහ ආරක්ෂාවට රුපියල් බිලියන 51.02 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 5.17%

    එහෙම වෙලත් අධ්‍යාපනයට විතරක් රාජ්‍ය ආදායමෙන් 46.80% ඉල්ලන්නේ මේ ජේවීපී සරසවි ඇදුරන්ට අමු කැවිලද?

    අනික් අතට GDP එකෙන් අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම නම් රජයට පමණක් අදාල කටයුත්තක් නොවේ. බොහෝ දියුණු රටවල් වල අධ්‍යාපනය සඳහා 6% ක් වෙන් වී තිබුණත් ඒ 6% තුළ ඇති රාජ්‍ය වියදමේ අගය ඉතා සුළු අගයක්ය. එනිසා අධ්‍යාපනයට වැඩිපුර ආයෝජනය කරන ලෙස පෞද්ගලික අංශ වලින් ඉල්ලා සිටිය යුතුය. ඒ සඳහා රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනය කර හරියන්නේ නැත.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Umbala wage harak thawa wediwennath ekka, ee illapu 6% nethi karala a demmanam hari
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
    මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?

    FUTA-1.jpg

    මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
    පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....