මචන්ලා මට උබලගේ උදව්වක් ඕනේ. මන් මේ දවස් වල MSc එකේ research එක කරන ගමන් ඉන්නේ. එකට කරන්නේ Hate Speech Detection System එකක්.
මේකෙ මම කරන්නේ system එකට user submit කරන text එකේ hate speech එකක් තියෙනවද කියලා check කරලා එවන එක .
සිංහලෙන් ලියලා තියෙන ඒවයි detect කරගන්නේ මේකේ .
මේක ගැන තව විස්තරයක් කලොත්, මම research papers බලද්දී කලින් කරපු ඒවා තිබ්බ, හැබැයි මම මෙතන කරන්නේ, ඔයාලා දැකලා ඇති කුණුහරුප ලියද්දි අපි special characters දාලා කුනුහරුපේ වහනවනේ. උදාහරණයක් විදියට කිව්වොත් ප*යෝ , හු *%තෝ වගේ . එහෙම නැත්නම් පොම්නයෝ ,පම්කෝ කියලා ම් දාලා වහන්නේ. අන්න ඒවා detect කරගන්න එකයි කරන්නේ.
Hate Speech කියන්නේ තව කෙනෙක්ට හෝ කණ්ඩායමකට අපහසත්මකව කරන කතා වලට. අපහාස කරන්න පුළුවන් කුණුහරුපෙන් බැනලා, ආගම ඇදලා අරගෙන වගේ. මේ දවස් වල social media ගත්තොත් වැඩි හරියක් දකින්න තියෙන්නේ මේවනෙ.
මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි news හෝ public forum එකක ( web or mobile) post submit කරද්දී ඒවගේ මෙහෙම hate speeches තියෙනවනම් submit වෙන එක නවත්තගන්න වගේ.හෝ ඔයාලට browser addon එකක් විදියට මේක හදලා එකෙන් ඔයාලගේ browser එකේදිම මේ විදියේ ප්‍රකාශ තියෙනවනම් සඟවාගන්න පුළුවන්.
ඉතින් මේකෙදි මම survey එකක් කරනවා. එකේ ප්‍රශ්න 6යි තියෙන්නේ. විනාඩි 5ක් යන්නේ නැ මේකට. අන්න එ ටිකට check කරන්න විතරයි තියෙන්නේ.
අනේ බන් මේක පට්ට හිසරදයක් බන්, ඉක්මනට කරලා ඉවර කරන්න ඕනේ. මට කරන උදව්වක් විදියට මේකට උත්තර ටික දාලා දෙන්නකෝ. නිකන් check කරන්න විතරයි තියෙන්නේ.
මේ තියෙන්නේ ලින්ක් එක
https://forms.gle/RjhrJbVDS6U8q74d7