Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Developers ලා එන්නෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට උබලගේ උදව්වක් ඕනේ. මන් මේ දවස් වල MSc එකේ research එක කරන ගමන් ඉන්නේ. එකට කරන්නේ Hate Speech Detection System එකක්.

මේකෙ මම කරන්නේ system එකට user submit කරන text එකේ hate speech එකක් තියෙනවද කියලා check කරලා එවන එක .

සිංහලෙන් ලියලා තියෙන ඒවයි detect කරගන්නේ මේකේ .

මේක ගැන තව විස්තරයක් කලොත්, මම research papers බලද්දී කලින් කරපු ඒවා තිබ්බ, හැබැයි මම මෙතන කරන්නේ, ඔයාලා දැකලා ඇති කුණුහරුප ලියද්දි අපි special characters දාලා කුනුහරුපේ වහනවනේ. උදාහරණයක් විදියට කිව්වොත් ප*යෝ , හු *%තෝ වගේ . එහෙම නැත්නම් පොම්නයෝ ,පම්කෝ කියලා ම් දාලා වහන්නේ. අන්න ඒවා detect කරගන්න එකයි කරන්නේ.

Hate Speech කියන්නේ තව කෙනෙක්ට හෝ කණ්ඩායමකට අපහසත්මකව කරන කතා වලට. අපහාස කරන්න පුළුවන් කුණුහරුපෙන් බැනලා, ආගම ඇදලා අරගෙන වගේ. මේ දවස් වල social media ගත්තොත් වැඩි හරියක් දකින්න තියෙන්නේ මේවනෙ.

මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි news හෝ public forum එකක ( web or mobile) post submit කරද්දී ඒවගේ මෙහෙම hate speeches තියෙනවනම් submit වෙන එක නවත්තගන්න වගේ.හෝ ඔයාලට browser addon එකක් විදියට මේක හදලා එකෙන් ඔයාලගේ browser එකේදිම මේ විදියේ ප්රකාශ තියෙනවනම් සඟවාගන්න පුළුවන්.

ඉතින් මේකෙදි මම survey එකක් කරනවා. එකේ ප්රශ්න 6යි තියෙන්නේ. විනාඩි 5ක් යන්නේ නැ මේකට. අන්න එ ටිකට check කරන්න විතරයි තියෙන්නේ.

අනේ බන් මේක පට්ට හිසරදයක් බන්, ඉක්මනට කරලා ඉවර කරන්න ඕනේ. මට කරන උදව්වක් විදියට මේකට උත්තර ටික දාලා දෙන්නකෝ. නිකන් check කරන්න විතරයි තියෙන්නේ.

මේ තියෙන්නේ ලින්ක් එක

https://forms.gle/RjhrJbVDS6U8q74d7

[QUOTE="IT_Kollek, post: 27869909, member: 528229"] මචන්ලා මට උබලගේ උදව්වක් ඕනේ. මන් මේ දවස් වල MSc එකේ research එක කරන ගමන් ඉන්නේ. එකට කරන්නේ Hate Speech Detection System එකක්. මේකෙ මම කරන්නේ system එකට user submit කරන text එකේ hate speech එකක් තියෙනවද කියලා check කරලා එවන එක . සිංහලෙන් ලියලා තියෙන ඒවයි detect කරගන්නේ මේකේ . මේක ගැන තව විස්තරයක් කලොත්, මම research papers බලද්දී කලින් කරපු ඒවා තිබ්බ, හැබැයි මම මෙතන කරන්නේ, ඔයාලා දැකලා ඇති කුණුහරුප ලියද්දි අපි special characters දාලා කුනුහරුපේ වහනවනේ. උදාහරණයක් විදියට කිව්වොත් ප*යෝ , හු *%තෝ වගේ . එහෙම නැත්නම් පොම්නයෝ ,පම්කෝ කියලා ම් දාලා වහන්නේ. අන්න ඒවා detect කරගන්න එකයි කරන්නේ. Hate Speech කියන්නේ තව කෙනෙක්ට හෝ කණ්ඩායමකට අපහසත්මකව කරන කතා වලට. අපහාස කරන්න පුළුවන් කුණුහරුපෙන් බැනලා, ආගම ඇදලා අරගෙන වගේ. මේ දවස් වල social media ගත්තොත් වැඩි හරියක් දකින්න තියෙන්නේ මේවනෙ. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි news හෝ public forum එකක ( web or mobile) post submit කරද්දී ඒවගේ මෙහෙම hate speeches තියෙනවනම් submit වෙන එක නවත්තගන්න වගේ.හෝ ඔයාලට browser addon එකක් විදියට මේක හදලා එකෙන් ඔයාලගේ browser එකේදිම මේ විදියේ ප්රකාශ තියෙනවනම් සඟවාගන්න පුළුවන්. ඉතින් මේකෙදි මම survey එකක් කරනවා. එකේ ප්රශ්න 6යි තියෙන්නේ. විනාඩි 5ක් යන්නේ නැ මේකට. අන්න එ ටිකට check කරන්න විතරයි තියෙන්නේ. අනේ බන් මේක පට්ට හිසරදයක් බන්, ඉක්මනට කරලා ඉවර කරන්න ඕනේ. මට කරන උදව්වක් විදියට මේකට උත්තර ටික දාලා දෙන්නකෝ. නිකන් check කරන්න විතරයි තියෙන්නේ. :D මේ තියෙන්නේ ලින්ක් එක [URL]https://forms.gle/RjhrJbVDS6U8q74d7[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom