Developing වලට Monitor ක්.

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,114
    4,002
    113
    මචංලා දඩ බඩේ ආවේ මොනිටරයක් ගන්න ඕනේ.

    27 " (4K) ක එකක් ගන්න බැලුවේ.. පාවිච්චි කරන අය උපදෙසක් දීගෙන ගියානම් වටිනවා.
    ඇත්තටම කියනවනම් මොනිටර් දෙකක් ගන්න ඕනේ මටයි යාළුවෙක්ටයි දෙන්නටම. මගේයි උගෙයි රික්වයර්මන්ට් වල පොඩි වෙනසක් තියනවා.. මට නම් රිෆ්රෙෂ් රේට් වල අවුලක් නෑ 60Hz වගේ තිබ්බත් ඇති යාළුවටනම් 120Hz ත් ඕනේ සීන් එකේ ඉන්නේ..

    ලොකුම අවුල තියෙන්නේ ගන්න ප්ලේස් හොයා ගන්න නැහැ... (laptop.lk වගේ තැන් ගැන නම් කතා නොකර ඉමු :D)

    බැලුවේ Dell Asus වගේ Lg නම් හොයන්නවත් නැහැ..

    Dell S2721qc / Dell s2722qc වගේ තියනවනම් වඩාහොදයි.. (S2721q එකේ මතක විදියට USB-C පොර්ට් එකක් නැහැ) U2720q වගේ නම් ගාන ටිකක් සැරයි..

    යාළුවා බැලුවේ Asus Tuf Gaming VG27AQ හැබැයි ‍මේක අවුල තියෙන්නේ 2k


    වෙන මොනවා හරි සජෙෂන් තියනවනම් කියන් යමන් මචංලා.. වඩා වැදගත්දේ තමයි ගන්න විශ්වාස වන්ත තැන් ටිකක්..

     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    4k 120 නම් පට්ට ගණන් වෙයි.
    ගොඩක් models අඩුයි. 2k 120 තමයි ගොඩක් competitive gaming වල use කරන්නේ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,114
    4,002
    113
    4k 120 නම් පට්ට ගණන් වෙයි.
    ගොඩක් models අඩුයි. 2k 120 තමයි ගොඩක් competitive gaming වල use කරන්නේ
    4K 144Hz 100Hz LG වගේ නම් තියනවා බන් ඒත් ලංකාවේ ගන්න තැනක් නෑනේ මචං... මට නම් අවුලක් නැහැ refresh rate එක මිත්‍රයා තමා හොයන්නේ වැඩි රිෆ්රේෂ් රේට් එකක්..

    badu stock adui :(
    choice adui :(

    nanotek, barclays, redlinetech balan na
    ඔව් බන් මන් හොයන මොනිටර්ස් ගන්න තැනක් නෑහැ ගොඩක් හොද ප්ලේස් වල ස්ටොක් නැතිලු.. අනේ මන්දා බන් ලංකාවට මක් වෙනව ද කියලා
    Mata nam dell thama set wenne. Durability hondai.

    Barclays balapn
    මටත් DELL තමා බන්.. බාර්ක්ලෙයිස් බැලුවා අවුට් ඔෆ් ස්ටොක්ස්... අනෙක අද බාර්ක්ලෙයිස් සයිට් එකත් ඩවුන් ගිහින්
    සිංගර් නහුතේ ගණන් බාර්ක්ලෙයිස් එක්ක බැලුවාම.... අනෙක උන්ගේ සර්විස් චා කියලා හැමෝම කියනවා..

    නැනේටෙක් එකෙත් අවුට් ඔෆ් ස්ටොක්ස්..

    ඉස්සරනම් ඩෙල් ගෙන්නුවේ ලංකවාය SAMSONS එකෙන් .. දැන්නම් උන් කරනව ද නැද්ද දන්නේ නැහැ.. දැන් මන් හිතන්නේ ඩෙල් ගෙන්නන්නේ සිංගර්ලා... බාර්ක්ලේයිස් ලත් එයාලගෙන් අරං දෙන්නේ..
    Nanotek, Redline, Gamestreet wala balanna.
    Softlogic eketh thibba lagadi
    සොෆ්ට් ලොජික් ගණන් බන් බඩු අනෙක් සර්විස් චා කියනවනේ...
    winsoft
    gamestreet
    mcentre
    incotech
    myitem.lk
    techzone
    takas
    wasi.lk
    lifemobile

    gan na ona ewa gan na :yes::D
    2022 mokak weida kiyan na baha dan yana widiyata :(
    ------ Post added on Jan 2, 2022 at 10:13 PM
    ඒක නම් ඇත්ත මචං.. ලිස්ට් එකට තෑන්ක්ස්

    දැනට බම්ප් එකක් දාගෙන ගියපු කොල්ලන්ටන් තෑන්ක්ස් කොල්ලනේ

    Personal import kaloth aduwata aluth model ekak ganna puluwan. habai warranty na wage thama.
    අන්න ඒකනේ බය.. මගේ අයිඩියා එක තියෙන්නේත් S2722qc එකක් ගෙන්නන් බයයි මොකක් හරි සීන් එකක් වෙලා තිබුනොත් කියලා අඩු ගානේ පික්ස්ල් එකක් වත් ඩෙඩ් වෙලා තිබුනොත් අන්න ඒකනේ ලොක්කා බය.. අනෙක ටැක්ස්...
    කවුද අපේ කප්රුක කොල්ලත් මොනිටර්ස් ගෙන්නලා දෙන්නේ නැති කතාවක් කියනවා...
    ------ Post added on Jan 2, 2022 at 10:28 PM
     
    • Like
    Reactions: Hasitha22

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    1641146346258.png
    :baffled: :baffled: :baffled: :eek:
     
    • Haha
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,114
    4,002
    113
    keeyak wenawada ban oya monitor ekak? developing walata mokadda uba dakina widiyata athal eka monitor ekak use karana eke?
    "Athal" gana nam danne naha ban. Kalinuth lap ekath ekath ekka monitor ekak use kala. eka kaduna. lesi itin wada walata. ganna eke honda ekak ganna baluwe.
    Film ekak balanakota unath podi gatiyak atine. :lol:
    :lol::rofl:
    + 4k for dev? well we need to try coding using 4K monitor to see if there are fewer bugs or our logic may improve
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    Development walata nam curve screen ganna reading waladi ahata Amaru na
    (y)
     
    • Haha
    Reactions: HAneo

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,114
    4,002
    113
    Barclays ලගේන් Quotation ඉල්ලලා ඊයේ මේල් එකක් දැම්මා කෝල් කරලා.. තාමත් නෑ.. අදත් රිප්ලයි කරා ඒකටම .. උන්ගේ වෙබ් එකත් ඩවුන් වෙලා අනේ මන්දා ලංකාවේ අපි මොකක් හරි දෙයක් ගන්න ගියාම අපිට ඕනේ එක ඇත්තෙත් නෑ.. ගන්න තැනකුත් නෑ තියන උන්ගේ අගේ බලන්නත් ඕනේ............... :confused::confused::confused:
     
    • Sad
    Reactions: Hasitha22