Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Developing වලට Monitor ක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා දඩ බඩේ ආවේ මොනිටරයක් ගන්න ඕනේ.

27 " (4K) ක එකක් ගන්න බැලුවේ.. පාවිච්චි කරන අය උපදෙසක් දීගෙන ගියානම් වටිනවා.

ඇත්තටම කියනවනම් මොනිටර් දෙකක් ගන්න ඕනේ මටයි යාළුවෙක්ටයි දෙන්නටම. මගේයි උගෙයි රික්වයර්මන්ට් වල පොඩි වෙනසක් තියනවා.. මට නම් රිෆ්රෙෂ් රේට් වල අවුලක් නෑ 60Hz වගේ තිබ්බත් ඇති යාළුවටනම් 120Hz ත් ඕනේ සීන් එකේ ඉන්නේ..

ලොකුම අවුල තියෙන්නේ ගන්න ප්ලේස් හොයා ගන්න නැහැ... (laptop.lk වගේ තැන් ගැන නම් කතා නොකර ඉමු )

බැලුවේ Dell Asus වගේ Lg නම් හොයන්නවත් නැහැ..

Dell S2721qc / Dell s2722qc වගේ තියනවනම් වඩාහොදයි.. (S2721q එකේ මතක විදියට USB-C පොර්ට් එකක් නැහැ) U2720q වගේ නම් ගාන ටිකක් සැරයි..

යාළුවා බැලුවේ Asus Tuf Gaming VG27AQ හැබැයි මේක අවුල තියෙන්නේ 2k

වෙන මොනවා හරි සජෙෂන් තියනවනම් කියන් යමන් මචංලා.. වඩා වැදගත්දේ තමයි ගන්න විශ්වාස වන්ත තැන් ටිකක්..

[QUOTE="Emarald, post: 27244820, member: 579713"] [SIZE=4]මචංලා දඩ බඩේ ආවේ මොනිටරයක් ගන්න ඕනේ. 27 " (4K) ක එකක් ගන්න බැලුවේ.. පාවිච්චි කරන අය උපදෙසක් දීගෙන ගියානම් වටිනවා. ඇත්තටම කියනවනම් මොනිටර් දෙකක් ගන්න ඕනේ මටයි යාළුවෙක්ටයි දෙන්නටම. මගේයි උගෙයි රික්වයර්මන්ට් වල පොඩි වෙනසක් තියනවා.. මට නම් රිෆ්රෙෂ් රේට් වල අවුලක් නෑ 60Hz වගේ තිබ්බත් ඇති යාළුවටනම් 120Hz ත් ඕනේ සීන් එකේ ඉන්නේ.. ලොකුම අවුල තියෙන්නේ ගන්න ප්ලේස් හොයා ගන්න නැහැ... (laptop.lk වගේ තැන් ගැන නම් කතා නොකර ඉමු :D) බැලුවේ Dell Asus වගේ Lg නම් හොයන්නවත් නැහැ.. Dell S2721qc / Dell s2722qc වගේ තියනවනම් වඩාහොදයි.. (S2721q එකේ මතක විදියට USB-C පොර්ට් එකක් නැහැ) U2720q වගේ නම් ගාන ටිකක් සැරයි.. යාළුවා බැලුවේ Asus Tuf Gaming VG27AQ හැබැයි මේක අවුල තියෙන්නේ 2k[/SIZE] [HEADING=2][SIZE=4] වෙන මොනවා හරි සජෙෂන් තියනවනම් කියන් යමන් මචංලා.. වඩා වැදගත්දේ තමයි ගන්න විශ්වාස වන්ත තැන් ටිකක්.. [/SIZE] [/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom