Development Team එකක් ලීඩ් කරන්නේ කොහාමද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,171
    12,088
    113
    මචං දැන් මම වැඩකරන තැන මාව පොමෝට් කරන්න පුලුවන් කිව්වා.
    එක කරගන්න මට මේදේවල් ටිකක් ඉගෙන ගන්න ඔන. ඒක කරන්නේ කෝමද?
    මම මීට කලින් මෙහෙම දෙයක් කරලා නෑ. ඒ නිසා ඔයාලගේ උදව් වුනේ.
    Please !

    - ලිඩ් කරන්න තියෙන්නේ ඩෙව් ටීම් එකක්
    - JIRA තමයි පාවිච්චි කරන්නේ
    - Laravel Vue Project 1
    - Time Line /Deadline achieve කරගන්නේ කෝමද?
    - ගැටලු ප්‍රශ්න මග හරින්නේ කෝමද?
    - Junior dev team , කෝඩින් අවුල් විසදන්නේ කෝමද?
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    1. හැම ටාස්ක් එකටම JIRA ටිකට් එකක් හදන්න. එස්ටිමේෂන් ස්ටෝරි පොයින්ට් දාන්න
    2. ස්ප්‍රින්ට් එක පටන් ගනිද්දී ටීම් මීටින් එකක් අරගෙන එක එකාට ටාස්ක් අසයින් කරන්න
    3. හැමදාම උදේට ෂෝට් මීටින් එකක් අරන් එක එකාගේ ස්ටේටස් අහන්න. උන්ට තියෙන ප්‍රශ්න අහන්න
    4. ස්ප්‍රින්ට් එකේ වැඩ කරන ටිකට් ෂෙඩුල් එකට යනවද කියල නිතරම ටච් එකේ ඉන්න. කෝඩ් රිවිව් කරන්න
    5. මොනවා හරි ප්‍රශ්නයක් දැක්කොත් වහාම ක්‍රියාත්මක වෙන්න
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,247
    113
    1. හැම ටාස්ක් එකටම JIRA ටිකට් එකක් හදන්න. එස්ටිමේෂන් ස්ටෝරි පොයින්ට් දාන්න
    2. ස්ප්‍රින්ට් එක පටන් ගනිද්දී ටීම් මීටින් එකක් අරගෙන එක එකාට ටාස්ක් අසයින් කරන්න
    3. හැමදාම උදේට ෂෝට් මීටින් එකක් අරන් එක එකාගේ ස්ටේටස් අහන්න. උන්ට තියෙන ප්‍රශ්න අහන්න
    4. ස්ප්‍රින්ට් එකේ වැඩ කරන ටිකට් ෂෙඩුල් එකට යනවද කියල නිතරම ටච් එකේ ඉන්න. කෝඩ් රිවිව් කරන්න
    5. මොනවා හරි ප්‍රශ්නයක් දැක්කොත් වහාම ක්‍රියාත්මක වෙන්න
    ඉන්ටාරෙස්ටිං කිරිය. යු ආර් ඇඩෙඩ් ටු කිරිබුද්ධිමතුන් ගොඩට
     
    • Wow
    Reactions: Mr Bones

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    Agile da follow karanne?

    Ehemanam wade lesi. Tasks tika bedala deela sprint ceremonies tika hariyatama karanna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    1. හැම ටාස්ක් එකටම JIRA ටිකට් එකක් හදන්න. එස්ටිමේෂන් ස්ටෝරි පොයින්ට් දාන්න
    2. ස්ප්‍රින්ට් එක පටන් ගනිද්දී ටීම් මීටින් එකක් අරගෙන එක එකාට ටාස්ක් අසයින් කරන්න
    3. හැමදාම උදේට ෂෝට් මීටින් එකක් අරන් එක එකාගේ ස්ටේටස් අහන්න. උන්ට තියෙන ප්‍රශ්න අහන්න
    4. ස්ප්‍රින්ට් එකේ වැඩ කරන ටිකට් ෂෙඩුල් එකට යනවද කියල නිතරම ටච් එකේ ඉන්න. කෝඩ් රිවිව් කරන්න
    5. මොනවා හරි ප්‍රශ්නයක් දැක්කොත් වහාම ක්‍රියාත්මක වෙන්න
    Wait until the OP gets the first hand experience on above.

    FYI : These days i am thinking of starting a farm instead of doing IT
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    රන් කෙවිට ඕනේ
    කැරට් දෙන්න පුරුදු වෙන්න ඕනේ
    මොඩන් ස්ලේවරි කියන පොත කියවන්න
    ගොට්ට අල්ලන හැකියාව ප්‍රගුන කරන්න
    සෙවල ගතිය චාටු ගතිය ෆෙමනිස් ගතිය වැඩි දියුනු කරන්න ( ටීම් එකේ කෑලී ඉන්නවම්)
    බලලුන් ලවා කොස් ඇට බෑවීමේ හැකියාව
    වර්ඩ් එක්සෙල්ශිට් පිරවීමේ හැකියාව

    මේවා වෙන උන් කියන් නැති වෙයි ඒත් TL වෙන්න ඕනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,284
    113
    මචං දැන් මම වැඩකරන තැන මාව පොමෝට් කරන්න පුලුවන් කිව්වා.
    එක කරගන්න මට මේදේවල් ටිකක් ඉගෙන ගන්න ඔන. ඒක කරන්නේ කෝමද?
    මම මීට කලින් මෙහෙම දෙයක් කරලා නෑ. ඒ නිසා ඔයාලගේ උදව් වුනේ.
    Please !

    - ලිඩ් කරන්න තියෙන්නේ ඩෙව් ටීම් එකක්
    - JIRA තමයි පාවිච්චි කරන්නේ
    - Laravel Vue Project 1
    - Time Line /Deadline achieve කරගන්නේ කෝමද?
    - ගැටලු ප්‍රශ්න මග හරින්නේ කෝමද?
    - Junior dev team , කෝඩින් අවුල් විසදන්නේ කෝමද?
    හොඳ programming පොත් ටිකක් කියවන්න,

    ඊට පස්සෙ දන්න උන් දෙතුන් දෙනෙක් කරපු වැඩ ගැන අහගන්න

    හොඳ YT video ටිකක් බලන්න

    ඊට පස්සෙ ගිහින් ටීම් එකට ටොක්ස් ටිකක් දෙන්න නිකන් උඹ ඒ වැඩ ටික තනියෙන් කලා වගේ.

    මතක් කරලා කෝඩ් එක ගැන කියවද්දි බර වචන, ලොකු ලයින් ගනන් ගැන emphasise කරන්න. කරන කොට කට උල් කරලා, ඇස් ලොකු කරලා පොඩ්ඩක් ඉස්සිලා, ඉස්සරහට නවිලා කියන්න.

    බැරිම උනොත් අවුරුදු 1 1/2කින් දමල ගහල වරෙන්.

    මම අහල තියෙන විදියට රටක ජනාදිපති කම ගන්න පුලුවන්ලු එහෙම. ඒ තියරි වලින් ඉතින් TL වෙන්න බැරිකමකුත් නෑ. :yes: :yes:

    🤭🤭