Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Devil in Disguise: John Wayne Gacy (Miniseries) 🫠🤡☠️💀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රෘ ක්‍රයිම් වලට ආස එලකිරියන්ස්ලා වෙනුවෙන් සිරියල් කිලර් කෙනෙක්ගේ ජිවිත කතාව ගැන ආපු සුපර් මිනි සීරිස් එකක් ගෙනාවා.

Devil in Disguise: John Wayne Gacy

2025

No of episodes- 8

Imdb 7.7

70 දශකයේ ඇමරිකාවේ මිනිසුන් 30+ සංඛ්‍යාවක් ඝාතනය කල කිලර් ක්ලවුන් ලෙසින් ප්‍රකට වූ ගේසිගේ ජිවිත කතාව තමයි මෙයින් දිග හැරෙන්නේ. ගේසි ගැන මීට පෙරත් සීරිස් කිහිපයක්ම හැඳි තියෙනවා, ඒ වගේම අනෙක් සීරියල් කිලර්ස්ලා ගැන තියන කතා වලත් ගේසිව නිතර මෙන්ෂන් වෙනවා. නෙට්ෆ්ලික්ස්ලා Conversations with a Killer: The John Wayne Gacy Tapes නමින් ඉන්ටවිව්ස් යොදාගෙන එකක් කලේ ගේසිව සිරියල් කිලර්ස්ලා ගැන කතා කරද්දි මග නොහැර යා හැකි චරිතයක් නිසා.

පසුබිම, ගවේෂණය මෙන්ම මෙතරම් අපරාදයක් වෙනකං පොලිසිය දැස් වසා සිටියේ කෙසේද කියන එක කුතුහලයද රඳවා ගනිමින් මේ මිනි සීරිස් එකෙන් ලස්සනට ගොඩනගනවා.

ට්‍රෘ ක්‍රයිම් වලට ආසනම් වෙලාවක් තිබ්බොත් බලන්න

[USER=580695]@Reincarnator[/USER] බොසා කලින් ලින්ක් එකක් දාලා තිබ්බා. තාම වැඩ ඇති කියලා හිතනවා.

[QUOTE="emoji diaries, post: 31043348, member: 574859"] ට්‍රෘ ක්‍රයිම් වලට ආස එලකිරියන්ස්ලා වෙනුවෙන් සිරියල් කිලර් කෙනෙක්ගේ ජිවිත කතාව ගැන ආපු සුපර් මිනි සීරිස් එකක් ගෙනාවා. [HEADING=2][CENTER][I]Devil in Disguise: John Wayne Gacy[/I][/CENTER][/HEADING] [CENTER][I]2025 No of episodes- 8 Imdb 7.7[/I] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTWpMOEUikInOwJyo2eHFLqYO-3JXV8h9WobYlaVVs1Bw&s=10[/IMG] [I][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQovUvb33UKV7ME7o_zHm6k-gIWnBsNyoojZoskPD4urw&s=10[/IMG][/I][/CENTER] 70 දශකයේ ඇමරිකාවේ මිනිසුන් 30+ සංඛ්‍යාවක් ඝාතනය කල කිලර් ක්ලවුන් ලෙසින් ප්‍රකට වූ ගේසිගේ ජිවිත කතාව තමයි මෙයින් දිග හැරෙන්නේ. ගේසි ගැන මීට පෙරත් සීරිස් කිහිපයක්ම හැඳි තියෙනවා, ඒ වගේම අනෙක් සීරියල් කිලර්ස්ලා ගැන තියන කතා වලත් ගේසිව නිතර මෙන්ෂන් වෙනවා. නෙට්ෆ්ලික්ස්ලා [I]Conversations with a Killer: The John Wayne Gacy Tapes නමින් ඉන්ටවිව්ස් යොදාගෙන එකක් කලේ ගේසිව සිරියල් කිලර්ස්ලා ගැන කතා කරද්දි මග නොහැර යා හැකි චරිතයක් නිසා.[/I] [CENTER]පසුබිම, ගවේෂණය මෙන්ම මෙතරම් අපරාදයක් වෙනකං පොලිසිය දැස් වසා සිටියේ කෙසේද කියන එක කුතුහලයද රඳවා ගනිමින් මේ මිනි සීරිස් එකෙන් ලස්සනට ගොඩනගනවා. ට්‍රෘ ක්‍රයිම් වලට ආසනම් වෙලාවක් තිබ්බොත් බලන්න [USER=580695]@Reincarnator[/USER] බොසා කලින් ලින්ක් එකක් දාලා තිබ්බා. තාම වැඩ ඇති කියලා හිතනවා. [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom