Devil in Disguise: John Wayne Gacy (Miniseries) 🫠🤡☠️💀

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    ට්‍රෘ ක්‍රයිම් වලට ආස එලකිරියන්ස්ලා වෙනුවෙන් සිරියල් කිලර් කෙනෙක්ගේ ජිවිත කතාව ගැන ආපු සුපර් මිනි සීරිස් එකක් ගෙනාවා.

    Devil in Disguise: John Wayne Gacy

    2025
    No of episodes- 8
    Imdb 7.7

    images












    images

    70 දශකයේ ඇමරිකාවේ මිනිසුන් 30+ සංඛ්‍යාවක් ඝාතනය කල කිලර් ක්ලවුන් ලෙසින් ප්‍රකට වූ ගේසිගේ ජිවිත කතාව තමයි මෙයින් දිග හැරෙන්නේ. ගේසි ගැන මීට පෙරත් සීරිස් කිහිපයක්ම හැඳි තියෙනවා, ඒ වගේම අනෙක් සීරියල් කිලර්ස්ලා ගැන තියන කතා වලත් ගේසිව නිතර මෙන්ෂන් වෙනවා. නෙට්ෆ්ලික්ස්ලා Conversations with a Killer: The John Wayne Gacy Tapes නමින් ඉන්ටවිව්ස් යොදාගෙන එකක් කලේ ගේසිව සිරියල් කිලර්ස්ලා ගැන කතා කරද්දි මග නොහැර යා හැකි චරිතයක් නිසා.

    පසුබිම, ගවේෂණය මෙන්ම මෙතරම් අපරාදයක් වෙනකං පොලිසිය දැස් වසා සිටියේ කෙසේද කියන එක කුතුහලයද රඳවා ගනිමින් මේ මිනි සීරිස් එකෙන් ලස්සනට ගොඩනගනවා.

    ට්‍රෘ ක්‍රයිම් වලට ආසනම් වෙලාවක් තිබ්බොත් බලන්න
    @Reincarnator බොසා කලින් ලින්ක් එකක් දාලා තිබ්බා. තාම වැඩ ඇති කියලා හිතනවා.