Devil's Pool

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ලොව ස්වභාවිකව පිහිටා ඇති නාන තටාක අතුරින් අතිශය භයංකාර නාන තටාකයක් ලෙස සැලකෙන්නේ සිම්බාබ්වේ - සැම්බියා දේශසීමාවේ පිහිටා ඇති වික්ටොරියා දියඇල්ල මුදුනේ දක්නට ලැබෙන "Devil's Pool" නම් නාන තටාකයයි.
    මීටර් 108 ක් උස මීටර් 1,708 ක පළලකින් යුත් ලොව විශාලතම දිය දිය ඇල්ලක් ලෙසද සැලකෙන වික්ටොරියා දියඇල්ල මිනිත්තුවකට ජලය ලීටර් 65,280 ක් මුදාහරින දැවැන්ත දිය ඇල්ලකි.



    27500694_438677876547567_5899726930370077365_o.jpg



    27504004_438677243214297_674917466941818377_o.jpg



    27503319_438677416547613_7337702962141856078_o.jpg



    27500279_438677306547624_5903921130944748360_o.jpg




    27709990_438674259881262_1961335112498981612_o.jpg