Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps කරන්න කැමති අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I agree with this assessment

මුලින් Azure එකක් ගනින් අර 200 එක. එකේ Devops චෙන් එකක් හදපන්

හදලා පොඩි ඇප් එකක් හදලා දිප්ලෝයි කරපන්

(Install VS 2022 and you can create a Sample Asp.net Web app. it's enough for deployment. no coding needed )

ස්ක්රම් / කන්බන් බෝඩ් එකත් පොඩ්ඩක් බලපන්. ඒ පාට් එක එන්නේ සාමන්යෙන් BA සහ Dev ලට. එත් ඒවා අනික් ඒවා එක්ක කනෙක්ට් වෙන නිසා පොඩි දැනුමක් දනින්

https://docs.microsoft.com/en-us/azure/devops/boards/get-started/why-use-azure-boards?view=azure-devops

https://docs.microsoft.com/en-us/azure/devops/boards/get-started/sign-up-invite-teammates?view=azure-devops

https://docs.microsoft.com/en-us/azure/devops/boards/get-started/plan-track-work?view=azure-devops&tabs=agile-process

උබේ කෝඩ් එක එකම රෙපෝ එකකට දාපන්

https://docs.microsoft.com/en-us/azure/devops/repos/git/create-new-repo?view=azure-devops

පොඩි චේන්ජ් එකක් කරලා එක පුෂ් කරලා පුල් රික්වෙස්ට් එකක් එහෙම දාල බලපන් වැඩේ වෙන විදිහ

https://docs.microsoft.com/en-us/azure/devops/repos/git/pull-requests?view=azure-devops&tabs=browser

ස්ලෝට්ස් හදපන්. (ස්ටඩි කරපන deployment slots )

https://docs.microsoft.com/en-us/azure/app-service/deploy-staging-slots

ඊළගට උබට හුගක් අදාළ වෙන පයිප් ලයින් එක

මේක තමා උන්ගේ මෙන් පේජ් එක

https://azure.microsoft.com/en-us/services/devops/pipelines/

මේකේ ඉතින් ටිකක් ලොකු ඒරියා එකක් කවර වෙනවා. මේ වීඩියෝ එකේ තියනව් අඔනේ කරන ටික. හොදට තෙරුම ගන්න ඕනේ පයිප්පෙන් වෙන දේ. ඒ වගේම එකක් හදලා කන්ෆිගර් කරගන්න පුළුවන් වෙන්න ඕනේ

[MEDIA=youtube]8GwGRWj99IU[/MEDIA]

එකේදී. බලපන් සොනර් කියුබ් එක , ඒ වගේම ටෙස්ට් කවරේජ් එක ඒවාට වෙනම පයිප්පෙ ස්ටෙප්ස් add කරන විදිහ.

බලලා කියපන් අමාරු නම් පොඩි විස්තරයක් කියල දෙන්නම්

හදපු පයිප්පෙන් එන්නේ අර සොෆ්ට්ව්යා එකේ අර්ටිෆක්ට් ඒ කියන්නේ දිප්ලෝයි කරන්න පුළුවන් පැකේජ් එකක්.

එකෙන් රිලීස් එකක් හදාගන්න ඕනේ. මොන එන්වයරමන්ට් එකටද යන්නේ කියල

https://docs.microsoft.com/en-us/azure/devops/pipelines/release/?view=azure-devops

ඔච්චර තමා ඉතින් ඔකේ තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඕක කරලා කරලා උන්දුකපුච්චයටම දාගන්න ඕනේ . නැත්නම් ඉන්ටවිව් එකේ එන ඒවාට උත්තර දෙන්න අමාරු වෙනවා පුටී.

ඔය ටික කරලා උබ මුලින් ලින්ක්ඩ් ඉන් එකේ දාපන් අර Personal goal pursuit එක යටතේ උබ කල ප්‍රොජෙක්ට් එක සහ ඔය කන්ෆිගර් කල දේවල් විස්තර ඇතුව. එක CV එකෙත් දාපන්.ඔකේ කැච් එක තමා උබෙන් අහන දේවල් වලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එකෙන් උබට පොඩි ජොබ් එකක් හොයාගන්න කිසිම අමාරුවක් නැ

මතකනේ ප්‍රක්ටිස් එක තමා කී එක. එහෙම ප්‍රක්ටිස් එක තියන එකා උත්තර දෙනකොටම දනනවා මු වැඩේ කරලා තියෙන්නේ කියල . කට පාඩම් කල එකා අර ස්ටෑන්ඩර්ඩ් වචන සෙට් එක දාපු ගමන් දනන්ව් අමු කට පාඩම් පප්පෙක් කියල

එහෙනම් කරගෙන යන්න ගුඩ් ලක්

This is the sad story

I think he must start somewhere simple and gradually increase the complexity

I suggest not starting with Containers but trying to deploy a simple app and create the DevOps Chain. what do you think machan?

------ Post added on [DATETIME="UT"]1656316620[/DATETIME]

[QUOTE="HAneo, post: 27878648, member: 17432"] I agree with this assessment :love: :love: මුලින් Azure එකක් ගනින් අර 200 එක. එකේ Devops චෙන් එකක් හදපන් හදලා පොඩි ඇප් එකක් හදලා දිප්ලෝයි කරපන් (Install VS 2022 and you can create a Sample Asp.net Web app. it's enough for deployment. no coding needed ) ස්ක්රම් / කන්බන් බෝඩ් එකත් පොඩ්ඩක් බලපන්. ඒ පාට් එක එන්නේ සාමන්යෙන් BA සහ Dev ලට. එත් ඒවා අනික් ඒවා එක්ක කනෙක්ට් වෙන නිසා පොඩි දැනුමක් දනින් [URL]https://docs.microsoft.com/en-us/azure/devops/boards/get-started/why-use-azure-boards?view=azure-devops[/URL] [URL]https://docs.microsoft.com/en-us/azure/devops/boards/get-started/sign-up-invite-teammates?view=azure-devops[/URL] [URL]https://docs.microsoft.com/en-us/azure/devops/boards/get-started/plan-track-work?view=azure-devops&tabs=agile-process[/URL] උබේ කෝඩ් එක එකම රෙපෝ එකකට දාපන් [URL]https://docs.microsoft.com/en-us/azure/devops/repos/git/create-new-repo?view=azure-devops[/URL] පොඩි චේන්ජ් එකක් කරලා එක පුෂ් කරලා පුල් රික්වෙස්ට් එකක් එහෙම දාල බලපන් වැඩේ වෙන විදිහ [URL]https://docs.microsoft.com/en-us/azure/devops/repos/git/pull-requests?view=azure-devops&tabs=browser[/URL] ස්ලෝට්ස් හදපන්. (ස්ටඩි කරපන deployment slots ) [URL]https://docs.microsoft.com/en-us/azure/app-service/deploy-staging-slots[/URL] ඊළගට උබට හුගක් අදාළ වෙන පයිප් ලයින් එක මේක තමා උන්ගේ මෙන් පේජ් එක [URL]https://azure.microsoft.com/en-us/services/devops/pipelines/[/URL] මේකේ ඉතින් ටිකක් ලොකු ඒරියා එකක් කවර වෙනවා. මේ වීඩියෝ එකේ තියනව් අඔනේ කරන ටික. හොදට තෙරුම ගන්න ඕනේ පයිප්පෙන් වෙන දේ. ඒ වගේම එකක් හදලා කන්ෆිගර් කරගන්න පුළුවන් වෙන්න ඕනේ [MEDIA=youtube]8GwGRWj99IU[/MEDIA] එකේදී. බලපන් සොනර් කියුබ් එක , ඒ වගේම ටෙස්ට් කවරේජ් එක ඒවාට වෙනම පයිප්පෙ ස්ටෙප්ස් add කරන විදිහ. බලලා කියපන් අමාරු නම් පොඩි විස්තරයක් කියල දෙන්නම් හදපු පයිප්පෙන් එන්නේ අර සොෆ්ට්ව්යා එකේ අර්ටිෆක්ට් ඒ කියන්නේ දිප්ලෝයි කරන්න පුළුවන් පැකේජ් එකක්. එකෙන් රිලීස් එකක් හදාගන්න ඕනේ. මොන එන්වයරමන්ට් එකටද යන්නේ කියල [URL]https://docs.microsoft.com/en-us/azure/devops/pipelines/release/?view=azure-devops[/URL] ඔච්චර තමා ඉතින් ඔකේ තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඕක කරලා කරලා උන්දුකපුච්චයටම දාගන්න ඕනේ . නැත්නම් ඉන්ටවිව් එකේ එන ඒවාට උත්තර දෙන්න අමාරු වෙනවා පුටී. ඔය ටික කරලා උබ මුලින් ලින්ක්ඩ් ඉන් එකේ දාපන් අර Personal goal pursuit එක යටතේ උබ කල ප්‍රොජෙක්ට් එක සහ ඔය කන්ෆිගර් කල දේවල් විස්තර ඇතුව. එක CV එකෙත් දාපන්.ඔකේ කැච් එක තමා උබෙන් අහන දේවල් වලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එකෙන් උබට පොඩි ජොබ් එකක් හොයාගන්න කිසිම අමාරුවක් නැ මතකනේ ප්‍රක්ටිස් එක තමා කී එක. එහෙම ප්‍රක්ටිස් එක තියන එකා උත්තර දෙනකොටම දනනවා මු වැඩේ කරලා තියෙන්නේ කියල . කට පාඩම් කල එකා අර ස්ටෑන්ඩර්ඩ් වචන සෙට් එක දාපු ගමන් දනන්ව් අමු කට පාඩම් පප්පෙක් කියල එහෙනම් කරගෙන යන්න ගුඩ් ලක් [HR][/HR] This is the sad story I think he must start somewhere simple and gradually increase the complexity I suggest not starting with Containers but trying to deploy a simple app and create the DevOps Chain. what do you think machan? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1656316620[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom