Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස

DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස

මම අද සිට ඔයාලට DevOps Automation ගැන කියාදෙන පාඩම් මාලාව අරම්බ කරනව. කොටස් 24කින් මෙම පාඩම් මාලාව අවසන් කරන්න කටයුතු කරල තියෙන්නෙ. දින 3කට වරක් කොටස බැගින් publish කරන්න තමා මූලික සැලසුම් සකස් කරල තියෙන්නෙ. දැන් ඔයාලට මූලික UNIX / Linux කමාන්ඩ්ස් ගැන හොද දැනුමක් තිබෙන නිසා මෙම පාඩම් මාලාව හොදින් අවබෝධ කරගැනීමට පුළුවන්.අපි අද මුලින්ම කථා කරන්නෙ මේ පාඩම් මාලාව ඉදිරියට කරගෙන යාමට අපිට අවශ්‍ය වන මූලික කමාන්ඩ්ස් ලයින් ටූල්ස් (Basic Command Line Tools) ගැනයි.

මම මේ ටූල්ස් ටික මුලින්ම දෙන්නෙ ඉදිරියේදි Automation ක්‍රියාවලියට අපිට් ඒවා යොදාගැනීමට ඇති හැකියාව නිසයි.

1) ip

අපේ IP address එක පිළිබද තොරතුරු ලබාගැනීමට බාවිතා කරන tool එකකි.

ට්‍රයි ip address show හෝ ip addr sh

මෙමගින් interfaces සියලගේම IP address . MAC address සහ state යනාදිය එකවර අපිට බලාගන්න පුළුවන්.

දැන් බලමු තෝරාගත් එක interface එකක විස්තර ලබාගන්නා ආකාරය.

ට්‍රයි ip addr sh wlp2s0

දැන් අපි බලමු interface එකකට IP address එකක් add කරගන්නා ආකාරය.

අපි මෙහිදී මෙන්න මේ විදියේ format එකක් බාවිතා කරනව. ip addr add <IP address>/<CIDR> dev <device>

මෙතන <CIDR> කියල කියන්නෙ අපේ IP එකට අදාල netmask එක දෙන්න ඕන Classless Inter-Domain Routing (CIDR) කියන format එකට.

උදාහරණයක් විදියට 255.255.255.0 අපිට /24 ලෙස නිරුපනය කරන්න පුළුවන්.

මම දැන් මගේ wlp2s0 එකට තවත් IP එකක් add කරන්න හදන්නෙ. අපිට මේවිදියට add කරන්න පුළුවන් කම ලැබෙන්නෙ root privileges ඇති විටයි එනිසා මම sudo යොදා ගනිමින් කමාන්ඩ් එක රන් කරනව

ට්‍රයි sudo ip addr add 192.168.43.77/24 dev wlp2s0

දැන් චෙක් කරල බලමු.

ට්‍රයි ip addr sh wlp2s0

වැඩේ හරි wlp2s0 එකට 192.168.43.77 add වෙලා තියෙන්නෙ ඔය අපූරුවට.

අලුත් IP එකට ping පාරකුත් දල බලමු.

ට්‍රයි ping 192.168.43.77 -c 5

දැන් බලමු කොහොමද අපි අන්තිමට add කරපු IP එක interface එකෙන් ඉවත් කරන්නෙ කියල. එක කරන්නෙ ip addr del <IP address>/<CIDR> dev <device> මෙන්න මේ ආකාරයට.

ට්‍රයි sudo ip addr del 192.168.43.77/24 dev wlp2s0

දැන් චෙක් කරල බලමු .

ට්‍රයි ip addr sh wlp2s0

192.168.43.77 එක wlp2s0 කියන interface එකෙන් ඉවත්වෙලා.

අපිට මේ ip කමාන්ඩ් එක බාවිතා කරල අපේ physical interfaces ටික UP සහ DOWN කරන්නත් පුළුවන්. මේ බලන්න කරන ආකාරය.

මුලින්ම down කරන ආකාරය දෙස බලමු.

ට්‍රයි sudo ip link set wlp2s0 down

චෙක් කරමු මෙලෙස

ට්‍රයි ip addr sh wlp2s0

දැන් අපි down කරපු interface එක මේ ආකාරයට up කරමු.

ට්‍රයි sudo ip link set wlp2s0 up

දැන් චෙක් කරල බලමු

ට්‍රයි ip addr sh wlp2s0

අපි ඊළගට ඉගෙන ගනිමු මේ ip tool එක බාවිතා කරල අපේ networking stack අවුල් තියෙනවද කියල සොයා බලන ආකාරය.

මුලින්ම සියලුම interfaces වල basic network statistics ලබාගන්නා ආකාරය බලමු.

ට්‍රයි ip -s link

අපිට මේ කමාන්ඩ් එකෙන් සියලුම interfaces ටික හා ඒවා configure කර ඇති options ටික දැක ගන්න පුළුවන්. උදාහරණ ලෙස multicast එක enable කරලද නැතිද වග . current state එක UP ද DOWN ද වග.

අපිට එක interface එකක විස්තර ලබාගන්න අවශ්‍ය විට අපි මේ කමාන්ඩ් එක යොදාගන්නව

ට්‍රයි ip -s link ls wlp2s0

ඔයාලට පේනව නේද මම ls සමග interface එකේ නම ලෙස "wlp2s0" යොදාගෙන තියෙනව.

අපිට ඉහත කමාන්ඩ් එකට අමතර -s switch එකක් එකතුකර ගැනිමෙන් ලැබෙන විස්තර ප්‍රමාණය වැඩිකරගන්න පුළුවන්.

ට්‍රයි ip -s -s link ls wlp2s0

අපිට පුළුවන් ip ටූල් එකෙන් දැන් පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න අපි ඊළගට බලමු අපේ සිස්ටම් එකේ තියෙන TCP / UDP connections ගැන තොරතුරු සොයාගන්න ආකාරය බලමු. ඔයාලට මතක ඇති මම මේ පාඩම් මාලාව තුල netstat -apnut කියල කමාන්ඩ් එකක් බාවිතා කරා. අපි ඔය netstat කියන එකත් tool එකක් විදියට තමයි සලකන්නෙ. නමුත් මම දැන් කථා කරන්නෙ netstat ගැන නොවේ. ඊට වඩා functions ටිකක් වැඩිපුර තියෙන ටූල් එකක් ගැන. අපි දැන් එම ටූල් එක ගැන ඉගෙන ගනිමු.

[QUOTE="ja2k17ja, post: 21974477, member: 562617"] [b]DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස[/b] [SIZE="3"][B][U]DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස[/U][/B] මම අද සිට ඔයාලට DevOps Automation ගැන කියාදෙන පාඩම් මාලාව අරම්බ කරනව. කොටස් 24කින් මෙම පාඩම් මාලාව අවසන් කරන්න කටයුතු කරල තියෙන්නෙ. දින 3කට වරක් කොටස බැගින් publish කරන්න තමා මූලික සැලසුම් සකස් කරල තියෙන්නෙ. දැන් ඔයාලට මූලික UNIX / Linux කමාන්ඩ්ස් ගැන හොද දැනුමක් තිබෙන නිසා මෙම පාඩම් මාලාව හොදින් අවබෝධ කරගැනීමට පුළුවන්.අපි අද මුලින්ම කථා කරන්නෙ මේ පාඩම් මාලාව ඉදිරියට කරගෙන යාමට අපිට අවශ්‍ය වන මූලික කමාන්ඩ්ස් ලයින් ටූල්ස් (Basic Command Line Tools) ගැනයි. මම මේ ටූල්ස් ටික මුලින්ම දෙන්නෙ ඉදිරියේදි Automation ක්‍රියාවලියට අපිට් ඒවා යොදාගැනීමට ඇති හැකියාව නිසයි. [b][u]1) ip[/u][/b] අපේ IP address එක පිළිබද තොරතුරු ලබාගැනීමට බාවිතා කරන tool එකකි. ට්‍රයි [b]ip address show [/b]හෝ [b]ip addr sh[/b] මෙමගින් interfaces සියලගේම IP address . MAC address සහ state යනාදිය එකවර අපිට බලාගන්න පුළුවන්. දැන් බලමු තෝරාගත් එක interface එකක විස්තර ලබාගන්නා ආකාරය. ට්‍රයි [b]ip addr sh [color=#ff0000]wlp2s0[/color][/b] දැන් අපි බලමු interface එකකට IP address එකක් add කරගන්නා ආකාරය. අපි මෙහිදී මෙන්න මේ විදියේ format එකක් බාවිතා කරනව. ip addr add <IP address>/<CIDR> dev <device> මෙතන <CIDR> කියල කියන්නෙ අපේ IP එකට අදාල netmask එක දෙන්න ඕන Classless Inter-Domain Routing (CIDR) කියන format එකට. උදාහරණයක් විදියට 255.255.255.0 අපිට /24 ලෙස නිරුපනය කරන්න පුළුවන්. මම දැන් මගේ [b][color=#ff0000]wlp2s0[/color][/b] එකට තවත් IP එකක් add කරන්න හදන්නෙ. අපිට මේවිදියට add කරන්න පුළුවන් කම ලැබෙන්නෙ root privileges ඇති විටයි එනිසා මම sudo යොදා ගනිමින් කමාන්ඩ් එක රන් කරනව ට්‍රයි [b]sudo ip addr add [url=http://192.168.43.77/24]192.168.43.77/24[/url] dev wlp2s0[/b] දැන් චෙක් කරල බලමු. ට්‍රයි [b]ip addr sh wlp2s0[/b] වැඩේ හරි [b]wlp2s0[/b] එකට [b]192.168.43.77[/b] add වෙලා තියෙන්නෙ ඔය අපූරුවට. අලුත් IP එකට ping පාරකුත් දල බලමු. ට්‍රයි [b]ping 192.168.43.77 -c 5[/b] දැන් බලමු කොහොමද අපි අන්තිමට add කරපු IP එක interface එකෙන් ඉවත් කරන්නෙ කියල. එක කරන්නෙ ip addr del <IP address>/<CIDR> dev <device> මෙන්න මේ ආකාරයට. ට්‍රයි [b]sudo ip addr del [url=http://192.168.43.77/24]192.168.43.77/24[/url] dev wlp2s0[/b] දැන් චෙක් කරල බලමු . ට්‍රයි [b]ip addr sh wlp2s0[/b] [b]192.168.43.77 [/b]එක wlp2s0 කියන interface එකෙන් ඉවත්වෙලා. අපිට මේ ip කමාන්ඩ් එක බාවිතා කරල අපේ physical interfaces ටික UP සහ DOWN කරන්නත් පුළුවන්. මේ බලන්න කරන ආකාරය. මුලින්ම down කරන ආකාරය දෙස බලමු. ට්‍රයි [b]sudo ip link set wlp2s0 down[/b] චෙක් කරමු මෙලෙස ට්‍රයි [b]ip addr sh wlp2s0[/b] දැන් අපි down කරපු interface එක මේ ආකාරයට up කරමු. ට්‍රයි [b]sudo ip link set wlp2s0 up[/b] දැන් චෙක් කරල බලමු ට්‍රයි [b]ip addr sh wlp2s0[/b] අපි ඊළගට ඉගෙන ගනිමු මේ ip tool එක බාවිතා කරල අපේ networking stack අවුල් තියෙනවද කියල සොයා බලන ආකාරය. මුලින්ම සියලුම interfaces වල basic network statistics ලබාගන්නා ආකාරය බලමු. ට්‍රයි [b]ip -s link[/b] අපිට මේ කමාන්ඩ් එකෙන් සියලුම interfaces ටික හා ඒවා configure කර ඇති options ටික දැක ගන්න පුළුවන්. උදාහරණ ලෙස multicast එක enable කරලද නැතිද වග . current state එක UP ද DOWN ද වග. අපිට එක interface එකක විස්තර ලබාගන්න අවශ්‍ය විට අපි මේ කමාන්ඩ් එක යොදාගන්නව ට්‍රයි [b]ip -s link [color=#9900ff]ls[/color] [/b][color=#ff00ff][b]wlp2s0[/b][/color] ඔයාලට පේනව නේද මම [b]ls[/b][color=#000000] සමග interface එකේ නම ලෙස [/color]"[b]wlp2s0[/b][color=#000000]" යොදාගෙන තියෙනව.[/color] [color=#000000] [/color]අපිට ඉහත කමාන්ඩ් එකට අමතර [b]-s[/b] switch එකක් එකතුකර ගැනිමෙන් ලැබෙන විස්තර ප්‍රමාණය වැඩිකරගන්න පුළුවන්. ට්‍රයි [b]ip [color=#ff0000]-s[/color] [color=#0000ff]-s[/color] link ls wlp2s0[/b] අපිට පුළුවන් ip ටූල් එකෙන් දැන් පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න අපි ඊළගට බලමු අපේ සිස්ටම් එකේ තියෙන TCP / UDP connections ගැන තොරතුරු සොයාගන්න ආකාරය බලමු. ඔයාලට මතක ඇති මම මේ පාඩම් මාලාව තුල netstat -apnut කියල කමාන්ඩ් එකක් බාවිතා කරා. අපි ඔය netstat කියන එකත් tool එකක් විදියට තමයි සලකන්නෙ. නමුත් මම දැන් කථා කරන්නෙ netstat ගැන නොවේ. ඊට වඩා functions ටිකක් වැඩිපුර තියෙන ටූල් එකක් ගැන. අපි දැන් එම ටූල් එක ගැන ඉගෙන ගනිමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom