Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2) ss

ss තමයි මම අර කලින් කියපු ටූල් එක. අපිට මේකෙන් පුළුවන් දැනට අපේ system එක තුල තිබෙන TCP / UDP connections ගැන තොරතුරු රැසක් දැනගන්න.

මේක netstat වලට වඩා fast කියල මගේ අදහස (අත්දැකීමෙන්).

දැන් ss යොදාගෙන අත හුරුවෙන්නත් එක්ක වැඩ ටිකක් කරල බලමු.

ට්රයි ss -t

අපිට ss -t කමාන්ඩ් එක යොදාගෙන දැනට අරම්බවී තිබෙන TCP connections සියල්ලම දැක ගන්න පුළුවන්.

මේ විදියට UDP connections සියල්ලත් බලාගන්න පුළුවන්.

ට්රයි ss -u

අපිට ලැබුන result එකේ Peer Addressort column එකට අදාලව තියෙන්නෙ 8.8.8.8:domain කියල. මෙතන මේ domain කියල පෙන්නන්නෙ DNS Server එක listen කරන UDP port 53 හා 81.23.228.137:sip එකේ sip කියන්නේ UDP port 5060 හොදද.

අපිට මේ hostname lookups එක turn off කරගත්තොත් port number එක කෙලින්ම බලාගන්න පුළුවන්. අපි එකට n කියන switch එක (option එක) යොදා ගන්නව.

ට්රයි ss -un

දැක්කනේද වෙනස hostname lookups නැතිවිට අපිට ප්රතිපල ඉක්මනින්ම ගන්න පුළුවන්, ඒ කියන්නෙ fast. මම මේ කියන්නෙ connections දහස් ගණනින් තියෙන වෙලාවට.

දැන් අපි බලමු අපේ system එකේ තියන connection ආරම්බ කිරීමට ඇහුම්කන් දෙන ports මොනවද කියල. මේව තමා එක් එක් services වල listen ports කියල අපි කියන්නේ.

මුලින්ම TCP ports ටික බලමු

ට්රයි ss -ltn

දැන් බලමු UDP ports ටික

ට්රයි ss -lun

දැන් බලමු TCP හා UDP එකවර බලාගන්න ආකාරය.

ට්රයි ss -ltun

දැන් අපිට පුළුවන් අපේ Linux system එකේ තියෙන TCP / UDP connections ටික බලාගන්න. අපි ඊළගට බලමු අපි කොහොමද අපේ system එකේ තිබෙන OS එකේ statistics ටික හා applications වල performance monitoring කරන්නේ කොහොමද කියල.

[QUOTE="ja2k17ja, post: 21974479, member: 562617"] [SIZE="3"] [b][u]2) ss [/u][/b] ss තමයි මම අර කලින් කියපු ටූල් එක. අපිට මේකෙන් පුළුවන් දැනට අපේ system එක තුල තිබෙන TCP / UDP connections ගැන තොරතුරු රැසක් දැනගන්න. මේක netstat වලට වඩා fast කියල මගේ අදහස (අත්දැකීමෙන්). දැන් ss යොදාගෙන අත හුරුවෙන්නත් එක්ක වැඩ ටිකක් කරල බලමු. ට්රයි [b]ss -t[/b] අපිට [b]ss -t[/b] කමාන්ඩ් එක යොදාගෙන දැනට අරම්බවී තිබෙන TCP connections සියල්ලම දැක ගන්න පුළුවන්. මේ විදියට UDP connections සියල්ලත් බලාගන්න පුළුවන්. ට්රයි [b]ss -u[/b] අපිට ලැබුන result එකේ Peer Address:Port column එකට අදාලව තියෙන්නෙ 8.8.8.8:[b][color=#ff9900]domain[/color][/b] කියල. මෙතන මේ [b][color=#ff9900]domain[/color][/b] කියල පෙන්නන්නෙ DNS Server එක listen කරන UDP port 53 හා 81.23.228.137:[b][color=#9900ff]sip[/color][/b] එකේ [b][color=#9900ff]sip[/color][/b] කියන්නේ UDP port 5060 හොදද. අපිට මේ hostname lookups එක turn off කරගත්තොත් port number එක කෙලින්ම බලාගන්න පුළුවන්. අපි එකට n කියන switch එක (option එක) යොදා ගන්නව. ට්රයි [b]ss -un[/b] දැක්කනේද වෙනස hostname lookups නැතිවිට අපිට ප්රතිපල ඉක්මනින්ම ගන්න පුළුවන්, ඒ කියන්නෙ fast. මම මේ කියන්නෙ connections දහස් ගණනින් තියෙන වෙලාවට. :D දැන් අපි බලමු අපේ system එකේ තියන connection ආරම්බ කිරීමට ඇහුම්කන් දෙන ports මොනවද කියල. මේව තමා එක් එක් services වල listen ports කියල අපි කියන්නේ. මුලින්ම TCP ports ටික බලමු ට්රයි [b]ss -ltn[/b] දැන් බලමු UDP ports ටික ට්රයි [b]ss -lun[/b] දැන් බලමු TCP හා UDP එකවර බලාගන්න ආකාරය. ට්රයි [b]ss -ltun[/b] දැන් අපිට පුළුවන් අපේ Linux system එකේ තියෙන TCP / UDP connections ටික බලාගන්න. අපි ඊළගට බලමු අපි කොහොමද අපේ system එකේ තිබෙන OS එකේ statistics ටික හා applications වල performance monitoring කරන්නේ කොහොමද කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom