Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4) iostat

අපිට මේ tool එක බවිතකරලා අපේ server එකේ I /O ගැන detailed statistics අරගන්න පුළුවන්. ඉතා වැදගත් දේ තමයි මෙම tool එකට හැකියාවක් තිබෙනවා disk වල බලපෑමෙන් ඇතිවෙන performance bottlenecks එක ගැන පැහැදිලි හෝඩුවාවක් ලබාදෙන්න. මම iostat ගැන දීර්ග විස්තරයක් මෙහිදී නොකරමි. UNIX / Linux සංකීර්ණ කමාන්ඩ්ස් පාඩම් මාලාවෙන් මම iostat ගැන පැහැදිලි විස්තරයක් කරනව. මෙහිදී කරන්නෙ මුලික වශයෙන් හදුන්වාදීමක් පමණයි.

Ubuntu වලනම් අපිට වෙනම මේක install කරගන්න ඕන ඒ සදහා අපිට sysstat කියන package එක install කිරීමට සිදුවෙනව. අපි මුලින්ම sysstat install කර වැඩේට බහිමු.

ට්‍රයි sudo apt-get install -y sysstat

අපි දැන් බලමු iostat කම්න්ඩ් එක බාවිතා කරන්න පුලුවන්ද කියලා.

ට්‍රයි which iostat

ඔය පෙන්නල තියෙන්නෙ /usr/bin/ එක ඇතුලෙ iostat ඉන්නව කියල. ඒ කියන්නෙ අපිට කමාන්ඩ් එකක් විදියට බාවිතා කරන්න පුළුවන්.

ට්‍රයි iostat

මම ඔයාලට දැන් කියන්නෙ ඉතමත් වැදගත් කාරණයක්. අපි ඉහත ආකාරයට iostat කමාන්ඩ් එක, එක් වාරයක් ප්‍රතිපල ලබා දෙන ආකාරයට රන් කලවිට අපිට ලැබෙන්නෙ අපේ server එක boot කල අවස්ථාවේ සිට එකතු කරගත් තොරතුරු මත පදනම් කරගත් ගණනය කිරීමක්. අපි පහත ආකාරයට වාර කිහිපයකට තොරතුරු ලබාගන්න අවසථාවේදී පළමු වර එනම් මුලින්ම තිබෙන තොරතුරු ටික system එක boot කල අවසතවේ සිට සලකනු ලබන අතර. එතැන් සිට අනෙක් සියලුම වාර සදහා සලකනු ලබන්නේ. ඊට පෙර වාරයේ iostat මගින් ප්‍රතිපල ලබාදුන් අවස්ථාවේ සිටයි.

ට්‍රයි iostat 2 5

දැක්ක නේද මේකත් vmstat වගේ අපිට statistics ලබාගන්න ඕන වාර ගණන හා කාල පරතරය වෙනස් කරන්න පුළුවන්.

iostat මගින් පෙරනිමි (by default) ලෙස අපට ලබාදෙන්නෙ සියලුම disk හා සියලුම CPU ගැන තොරතුරු එකතුවක් ලෙසයි. අපිට විශේෂිත එක disk එකක තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් අපිට එය මෙලෙස ඉටුකරගන්න පුළුවන්.

ට්‍රයි iostat -d -p sda

අපි දැන් බලමු අපේ system එකේ historical resource usage එක කොහොමද බලා ගන්නෙ කියල.

මම එයත් කෙටියෙන් විස්තර කරන්නම්.

5) sar

sar කියන්නෙබාවිතාකරන්න ත් Ubunutu වල sysstat කියන package එකේ තිබෙන තවත් tool එකක්. මේකෙ sar කියල නම හැදිලා තියෙන්නෙ System Activity Report කියන එකෙන්.

ට්‍රයි sar

හ්ම්! ඒකියන්නෙ අපි sar රන්කරන්න කලින් sysstat ගෙ service එක enable කරල ඉන්න ඕන.

අපිට එය මේ ආකාරයට enable කරන්න පුළුවන්.

ට්‍රයි sudo sed -i "s/^ENABLED=\"false\"/ENABLED=\"true\"/" /etc/default/sysstat

චෙක් කරලම බලමු

ට්‍රයි cat /etc/default/sysstat|grep "ENABLED"

දැන් අපි sysstat ගෙ service එක start කරමු.

ට්‍රයි sudo service sysstat start

දැන් service එක රන් වෙනවද කියල චෙක් කරල බලමු.

ට්‍රයි service sysstat status

දැන් අපිට මෙතැන් සිට sar කමාන්ඩ්ස් බාවිතා කරන්න පුළුවන්.

තව පොඩ්ඩක් ඉන්න වෙනව කමන්ඩ්ස් ට්‍රයි කරන්න කලින්. මොකද sar හි data එකතු කරගන්න එයාට විනාඩි 10ක් (by default) බලාගෙන ඉන්න වෙනව. sar මගින් data එකතු කරන්නෙ විනාඩි 10න් දහය. මේක තමා sar ගේ පෙරනිමි අගය. අපිට මෙම අගය /etc/cron.d/sysstat file එක edit කිරීමෙන් වෙනස් කරගන්න පුළුවන්. මේක cron job එකක්, දැන්ම ඕක වෙනස් කරන්න එපා . අපි default අගයෙන් වැඩේ පටන් ගනිමු. cron job පාඩම තාම මග හොදේ ...

ඔන්න මම විනාඩි 25 විතර ඉදල පලවෙනි කමාන්ඩ් එක රන් කරා.

ට්‍රයි sar -u

අපිට මේ කමාන්ඩ් එකෙන් basic CPU statistics ටික බලාගන්න පුළුවන්.

ට්‍රයි sar -r

අපිට මේ sar -r කියන  කමාන්ඩ් එකෙන් memory statistics ටික බලාගන්න පුළුවන්.

sar ගැන වැඩි විස්තර UNIX / Linux සංකීර්ණ කමාන්ඩ්ස් පාඩම් මාලාවෙන් බලාපොරොත්තු වන්න.

අපි Basic Command Line Tools 2වන කොටසින් නැවත හමුවෙමු.

ස්තුතියි!

[QUOTE="ja2k17ja, post: 21974485, member: 562617"] [SIZE="3"][b][u]4) iostat [/u][/b] අපිට මේ tool එක බවිතකරලා අපේ server එකේ I /O ගැන detailed statistics අරගන්න පුළුවන්. ඉතා වැදගත් දේ තමයි මෙම tool එකට හැකියාවක් තිබෙනවා disk වල බලපෑමෙන් ඇතිවෙන performance bottlenecks එක ගැන පැහැදිලි හෝඩුවාවක් ලබාදෙන්න. මම [b]iostat [/b]ගැන දීර්ග විස්තරයක් මෙහිදී නොකරමි. UNIX / Linux සංකීර්ණ කමාන්ඩ්ස් පාඩම් මාලාවෙන් මම [b]iostat [/b]ගැන පැහැදිලි විස්තරයක් කරනව. මෙහිදී කරන්නෙ මුලික වශයෙන් හදුන්වාදීමක් පමණයි. Ubuntu වලනම් අපිට වෙනම මේක install කරගන්න ඕන ඒ සදහා අපිට sysstat කියන package එක install කිරීමට සිදුවෙනව. අපි මුලින්ම sysstat install කර වැඩේට බහිමු. ට්‍රයි [b]sudo apt-get install -y sysstat[/b] අපි දැන් බලමු iostat කම්න්ඩ් එක බාවිතා කරන්න පුලුවන්ද කියලා. ට්‍රයි [b]which iostat[/b] ඔය පෙන්නල තියෙන්නෙ /usr/bin/ එක ඇතුලෙ iostat ඉන්නව කියල. ඒ කියන්නෙ අපිට කමාන්ඩ් එකක් විදියට බාවිතා කරන්න පුළුවන්. ට්‍රයි [b]iostat[/b] මම ඔයාලට දැන් කියන්නෙ ඉතමත් වැදගත් කාරණයක්. අපි ඉහත ආකාරයට [b]iostat[/b][b] [/b]කමාන්ඩ් එක, එක් වාරයක් ප්‍රතිපල ලබා දෙන ආකාරයට රන් කලවිට අපිට ලැබෙන්නෙ අපේ server එක boot කල අවස්ථාවේ සිට එකතු කරගත් තොරතුරු මත පදනම් කරගත් ගණනය කිරීමක්. අපි පහත ආකාරයට වාර කිහිපයකට තොරතුරු ලබාගන්න අවසථාවේදී පළමු වර එනම් මුලින්ම තිබෙන තොරතුරු ටික system එක boot කල අවසතවේ සිට සලකනු ලබන අතර. එතැන් සිට අනෙක් සියලුම වාර සදහා සලකනු ලබන්නේ. ඊට පෙර වාරයේ [b]iostat [/b]මගින් ප්‍රතිපල ලබාදුන් අවස්ථාවේ සිටයි. ට්‍රයි [b]iostat 2 5[/b] දැක්ක නේද මේකත් [b]vmstat [/b]වගේ අපිට statistics ලබාගන්න ඕන වාර ගණන හා කාල පරතරය වෙනස් කරන්න පුළුවන්. [b]iostat[/b] මගින් පෙරනිමි (by default) ලෙස අපට ලබාදෙන්නෙ සියලුම disk හා සියලුම CPU ගැන තොරතුරු එකතුවක් ලෙසයි. අපිට විශේෂිත එක disk එකක තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් අපිට එය මෙලෙස ඉටුකරගන්න පුළුවන්. ට්‍රයි [b]iostat -d -p sda[/b] අපි දැන් බලමු අපේ system එකේ historical resource usage එක කොහොමද බලා ගන්නෙ කියල. මම එයත් කෙටියෙන් විස්තර කරන්නම්. [b][u] 5) sar[/u][/b] sar කියන්නෙබාවිතාකරන්න ත් Ubunutu වල sysstat කියන package එකේ තිබෙන තවත් tool එකක්. මේකෙ sar කියල නම හැදිලා තියෙන්නෙ [b]S[/b]ystem [b]A[/b]ctivity [b]R[/b]eport කියන එකෙන්. ට්‍රයි [b]sar[/b] හ්ම්! ඒකියන්නෙ අපි sar රන්කරන්න කලින් [b]sysstat[/b] ගෙ service එක enable කරල ඉන්න ඕන. අපිට එය මේ ආකාරයට enable කරන්න පුළුවන්. ට්‍රයි [b]sudo sed -i "s/^ENABLED=\"false\"/ENABLED=\"true\"/" /etc/default/sysstat[/b] චෙක් කරලම බලමු ට්‍රයි [b]cat /etc/default/sysstat|grep "ENABLED"[/b] දැන් අපි sysstat ගෙ service එක start කරමු. ට්‍රයි [b]sudo service sysstat start[/b] දැන් service එක රන් වෙනවද කියල චෙක් කරල බලමු. ට්‍රයි [b]service sysstat status[/b] දැන් අපිට මෙතැන් සිට sar කමාන්ඩ්ස් බාවිතා කරන්න පුළුවන්. තව පොඩ්ඩක් ඉන්න වෙනව කමන්ඩ්ස් ට්‍රයි කරන්න කලින්. මොකද sar හි data එකතු කරගන්න එයාට විනාඩි 10ක් (by default) බලාගෙන ඉන්න වෙනව. sar මගින් data එකතු කරන්නෙ විනාඩි 10න් දහය. මේක තමා sar ගේ පෙරනිමි අගය. අපිට මෙම අගය /etc/cron.d/sysstat file එක edit කිරීමෙන් වෙනස් කරගන්න පුළුවන්. මේක cron job එකක්, දැන්ම ඕක වෙනස් කරන්න එපා . අපි default අගයෙන් වැඩේ පටන් ගනිමු. cron job පාඩම තාම මග හොදේ ... :D ඔන්න මම විනාඩි 25 විතර ඉදල පලවෙනි කමාන්ඩ් එක රන් කරා. ට්‍රයි [b]sar -u[/b] අපිට මේ කමාන්ඩ් එකෙන් basic CPU statistics ටික බලාගන්න පුළුවන්. ට්‍රයි [b]sar -r[/b] අපිට මේ [b]sar -r[/b] කියන [b] [/b]කමාන්ඩ් එකෙන් memory statistics ටික බලාගන්න පුළුවන්. sar ගැන වැඩි විස්තර UNIX / Linux සංකීර්ණ කමාන්ඩ්ස් පාඩම් මාලාවෙන් බලාපොරොත්තු වන්න. අපි Basic Command Line Tools 2වන කොටසින් නැවත හමුවෙමු. ස්තුතියි! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom