DevOps Engineer kenekuge job eka ?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    DevOps Kiyanne Danata develop karala thiyana solutions walata support karanna thiyanne.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Infrastructure management
    Application support
    Release automation, continues integration
    Network troubleshooting, implementation
    Production applications maintenance, troubleshooting, debugging
     
    • Like
    Reactions: THE HUNTER

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    මම එක් තරා ආකාරයක devops කෙනෙක් තමයි officially නැති උනත්.

    කරන්න තියෙන්නේ.
    build servers, build scripts එහෙම ලියන්න හදන්න.
    එතකොට සර්වර් ටික ගානට හදන්න. amazon aws අපි කරන්නේ. මට තියෙන්නේ
    containers ටික හදලා docker images ටික හදලා. load balacer ටික දාලා. ඒවගේ configuration කරලා. backup servers. failover servers එහෙම හදලා. ගානට තියෙන්නේ. infastructure එක හදන්න තියෙන්නේ.

    කොඩින් තියෙනවා. python scripts, bash එහෙම

    තව ඉතින් JavaSpring අපේ main project එක. එකේ ඒවත් තියෙනවා කරන්න developers ලට කරගන්න බැරි ඒවා.

    production servers එක්ක වැඩ කරද්දී ටිකක් විතර stress. කෙල උනොත් ඔක්කොම හබක් නිසා.

    • Like
    Reactions: THE HUNTER

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    මම එක් තරා ආකාරයක devops කෙනෙක් තමයි officially නැති උනත්.

    කරන්න තියෙන්නේ.
    build servers, build scripts එහෙම ලියන්න හදන්න.
    එතකොට සර්වර් ටික ගානට හදන්න. amazon aws අපි කරන්නේ. මට තියෙන්නේ
    containers ටික හදලා docker images ටික හදලා. load balacer ටික දාලා. ඒවගේ configuration කරලා. backup servers. failover servers එහෙම හදලා. ගානට තියෙන්නේ. infastructure එක හදන්න තියෙන්නේ.

    කොඩින් තියෙනවා. python scripts, bash එහෙම

    තව ඉතින් JavaSpring අපේ main project එක. එකේ ඒවත් තියෙනවා කරන්න developers ලට කරගන්න බැරි ඒවා.

    production servers එක්ක වැඩ කරද්දී ටිකක් විතර stress. කෙල උනොත් ඔක්කොම හබක් නිසා.

    :yes:;)
     
    THE HUNTER

    Junior member
  • Mar 28, 2012
    222
    11
    18
    Hunting Zone
    මම එක් තරා ආකාරයක devops කෙනෙක් තමයි officially නැති උනත්.

    කරන්න තියෙන්නේ.
    build servers, build scripts එහෙම ලියන්න හදන්න.
    එතකොට සර්වර් ටික ගානට හදන්න. amazon aws අපි කරන්නේ. මට තියෙන්නේ
    containers ටික හදලා docker images ටික හදලා. load balacer ටික දාලා. ඒවගේ configuration කරලා. backup servers. failover servers එහෙම හදලා. ගානට තියෙන්නේ. infastructure එක හදන්න තියෙන්නේ.

    කොඩින් තියෙනවා. python scripts, bash එහෙම

    තව ඉතින් JavaSpring අපේ main project එක. එකේ ඒවත් තියෙනවා කරන්න developers ලට කරගන්න බැරි ඒවා.

    production servers එක්ක වැඩ කරද්දී ටිකක් විතර stress. කෙල උනොත් ඔක්කොම හබක් නිසා.

    aha machan . ela ela . Thank you wewa machan.