DevOps - The Must Know Checklist : 1 - Docker 1 වන කොටස

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
බෙදන දැනුමට කියන්න වචන නෑ මචං. ගොඩක් ස්තූතියි කරන වැඩේට.
​

රෙප් හම්බුනා ගමන්ම දෙන්නම්කො.
ස්තුතියි ඔයාටත්. Docker පාඩම කොටස් 4ක් තියෙනව. දැනට කොටස් 2ක් දාල තියෙන්නෙ.
මේ කොටස් 2ක හොදට තේරුම් ගත්තොත් ඉතිරි කොටස් 2ක හරිම පහසුයි. :yes:
 
  • Like
Reactions: GIHAN N

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,011
    1
    9,846
    113
    Gampaha
    මට නම් මෙලෝදෙයක් තේරුනේ නෑ. මොකද මම මේ ගැන මුකුත්ම දන්නෙ නැති නිසා. හැබැයි මේ වෙලා තියෙන මහන්සිය අගය කලයුතුයි. ගොඩක් මහන්සි වෙලා තියෙනව මචන්. බොහොම ස්තූතියි. :yes: