Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps : Vagrant ගැන දැනගන්න ඕන අය ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vagrant vs Docker

මූලිකම වෙනස තමයි Vagrant යොදා ගන්නෙ. Virtual Machines නමුත් Docker යොදාගන්නෙ Linux containers.

Vagrant කියන්නෙ Virtualisation ටෙක්නික් එකක් Docker කියන්නෙ containerisation ටෙක්නික් එකක්.

Vagrant වලදී අපිට VirtualBox, VMWare වගේ Virtualization software එකක් යොදාගන්න වෙනව. මෙහිදී එක් එක් VM එකට dedicated OS එකක් install කරන්න පුළුවන්. ඒකියන්නෙ හැම VM එකකටම වෙන වෙනම Linux kernel එකක් තියෙනව. එවගේම hardware resources ටික ක්රමවත්ව VMs අතර බෙදා දෙන්න පුළුවන්.

නමුත් Docker වලදී වෙන්නෙ Docker containers ටික Host server එකේ kernel බාවිතා කිරීමයි. මෙහිදී processes, applications සහ libraries ටික පමණක් එක් Docker container කින් අනෙක් Docker container ය සමග වෙන් කිරීමක් සිදු කරනව.

Vagrant ට hypervisor overhead එකක් තියෙන නිසා Docker වලට වඩා resources බාවිතය වැඩියි.

මම ඉදිරියට මේ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්නම්.

DevOps කෙනෙක් මේ දෙකම බාවිතා කරන ආකාරය දැනගන්න ඕන.

අපිට බෑ මම use කරන්නෙ Docker විතරයි කියල කියන්න. මේ හැම දෙයකම එක් ක්රියාවන් සදහා ලොකු ලොකු වාසි තියෙනව. අපි දැනගන්න ඕන අපේ වැඩේට හොදින් ගැලපෙන දේ යොදාගන්න.

[QUOTE="ja2k17ja, post: 21885131, member: 562617"] [b]Vagrant vs Docker[/b] [SIZE="3"]මූලිකම වෙනස තමයි Vagrant යොදා ගන්නෙ. Virtual Machines නමුත් Docker යොදාගන්නෙ Linux containers. Vagrant කියන්නෙ Virtualisation ටෙක්නික් එකක් Docker කියන්නෙ containerisation ටෙක්නික් එකක්. Vagrant වලදී අපිට VirtualBox, VMWare වගේ Virtualization software එකක් යොදාගන්න වෙනව. මෙහිදී එක් එක් VM එකට dedicated OS එකක් install කරන්න පුළුවන්. ඒකියන්නෙ හැම VM එකකටම වෙන වෙනම Linux kernel එකක් තියෙනව. එවගේම hardware resources ටික ක්රමවත්ව VMs අතර බෙදා දෙන්න පුළුවන්. නමුත් Docker වලදී වෙන්නෙ Docker containers ටික Host server එකේ kernel බාවිතා කිරීමයි. මෙහිදී processes, applications සහ libraries ටික පමණක් එක් Docker container කින් අනෙක් Docker container ය සමග වෙන් කිරීමක් සිදු කරනව. Vagrant ට hypervisor overhead එකක් තියෙන නිසා Docker වලට වඩා resources බාවිතය වැඩියි. මම ඉදිරියට මේ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. DevOps කෙනෙක් මේ දෙකම බාවිතා කරන ආකාරය දැනගන්න ඕන. අපිට බෑ මම use කරන්නෙ Docker විතරයි කියල කියන්න. මේ හැම දෙයකම එක් ක්රියාවන් සදහා ලොකු ලොකු වාසි තියෙනව. අපි දැනගන්න ඕන අපේ වැඩේට හොදින් ගැලපෙන දේ යොදාගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom