Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Devops vs SE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙහෙමයි කේස් එක.

මම ෆීල්ඩ් එක වෙනස් කරන්න හිතාගෙන සෙල්ෆ් ස්ටඩි කරන්න පටන් ගත්ත Java and fullstack technologies. Devops ගැන අහල තිබ්බට ලොකු දැනුමක් තිබුනෙ නැහැ ඒ ගැන.

ඊයේ [USER=580164]@IT kolla[/USER] එක්ක චැට් එකක් දැම්මම පොරත් ෆීල්ඩ් එක මාරු කරල devops වලට එන්න ට්රයි කරන එකෙක්. Python scripts වගෙ හැරුනම ලොකුවට programming language ඕන නෑ කියල දැනගත්ත devops වලට.

මටත් devops පැත්ත interesting. මොකද SE කෙනෙක් වෙල කෝඩ් කර කර ඉන්නවට වඩා Devops වලට ආසයි.

ඒත් දැන් මේ කරන්න පටන් ගත්තු වැඩේ නවත්තන්නත් බෑ. මේක continue කරන්න ඕන.

තව මාස තුනක් වගෙ යද්දි මට දැන් ස්ටඩි කරන ටෙක්නොලොජිස් ටිකෙන් තරමක් එක්ස්පර්ට් වෙන්න පුළුවන්.

ලබන අවුරුද්දේ පෙබරවාරි වගෙ වෙනකොට it topup degree එකක් පටන් ගන්න ඉන්නෙ.

මට කියහල්ලකො devops සයිඩ් එක හොඳයිද කියල?

මට අහන්න දකින්න ලැබුන ගොඩක් කම්පණි වල devops වැඩේ කරන්නෙත් SE ලම කියල. එහෙම කේස් එකක් තියෙද?

ජොබ් සිකියුරිටි එක කොහොමද Devops ලට?

සැලරිස් කොහොමද SE ලට සාපෙක්ෂව?

ලංකාවෙ ජොබ් ඔපචුනිටිස් කොහොමද?

වගෙ තව විස්තර.

දැන් මට මේකත් එක්කම Devops සෙල්ෆ් ස්ටඩි කරන්න ගත්තොත් ඇනෙයිද වැඩේ ?

මන් කොහොමද devops ඉන්ටර්න් එකක් සෙට් කරගන්න රෙඩි වෙන්න ඕන.

[USER=575911]@Solo Rider[/USER] [USER=580164]@IT kolla[/USER] [USER=17432]@HAneo[/USER] [USER=579930]@siri_ayya[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=363321]@udithshan[/USER] [USER=374298]@u_make_me_sick_[/USER] [USER=125460]@pasansnoop[/USER]

[QUOTE="Erzo, post: 28267932, member: 568256"] මචන් මෙහෙමයි කේස් එක. මම ෆීල්ඩ් එක වෙනස් කරන්න හිතාගෙන සෙල්ෆ් ස්ටඩි කරන්න පටන් ගත්ත Java and fullstack technologies. Devops ගැන අහල තිබ්බට ලොකු දැනුමක් තිබුනෙ නැහැ ඒ ගැන. ඊයේ [USER=580164]@IT kolla[/USER] එක්ක චැට් එකක් දැම්මම පොරත් ෆීල්ඩ් එක මාරු කරල devops වලට එන්න ට්රයි කරන එකෙක්. Python scripts වගෙ හැරුනම ලොකුවට programming language ඕන නෑ කියල දැනගත්ත devops වලට. මටත් devops පැත්ත interesting. මොකද SE කෙනෙක් වෙල කෝඩ් කර කර ඉන්නවට වඩා Devops වලට ආසයි. ඒත් දැන් මේ කරන්න පටන් ගත්තු වැඩේ නවත්තන්නත් බෑ. මේක continue කරන්න ඕන. තව මාස තුනක් වගෙ යද්දි මට දැන් ස්ටඩි කරන ටෙක්නොලොජිස් ටිකෙන් තරමක් එක්ස්පර්ට් වෙන්න පුළුවන්. ලබන අවුරුද්දේ පෙබරවාරි වගෙ වෙනකොට it topup degree එකක් පටන් ගන්න ඉන්නෙ. මට කියහල්ලකො devops සයිඩ් එක හොඳයිද කියල? මට අහන්න දකින්න ලැබුන ගොඩක් කම්පණි වල devops වැඩේ කරන්නෙත් SE ලම කියල. එහෙම කේස් එකක් තියෙද? ජොබ් සිකියුරිටි එක කොහොමද Devops ලට? සැලරිස් කොහොමද SE ලට සාපෙක්ෂව? ලංකාවෙ ජොබ් ඔපචුනිටිස් කොහොමද? වගෙ තව විස්තර. දැන් මට මේකත් එක්කම Devops සෙල්ෆ් ස්ටඩි කරන්න ගත්තොත් ඇනෙයිද වැඩේ ? :baffled: මන් කොහොමද devops ඉන්ටර්න් එකක් සෙට් කරගන්න රෙඩි වෙන්න ඕන. [USER=575911]@Solo Rider[/USER] [USER=580164]@IT kolla[/USER] [USER=17432]@HAneo[/USER] [USER=579930]@siri_ayya[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=363321]@udithshan[/USER] [USER=374298]@u_make_me_sick_[/USER] [USER=125460]@pasansnoop[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom