මචන් මෙහෙමයි කේස් එක.
මම ෆීල්ඩ් එක වෙනස් කරන්න හිතාගෙන සෙල්ෆ් ස්ටඩි කරන්න පටන් ගත්ත Java and fullstack technologies. Devops ගැන අහල තිබ්බට ලොකු දැනුමක් තිබුනෙ නැහැ ඒ ගැන.
ඊයේ @IT kolla එක්ක චැට් එකක් දැම්මම පොරත් ෆීල්ඩ් එක මාරු කරල devops වලට එන්න ට්‍රයි කරන එකෙක්. Python scripts වගෙ හැරුනම ලොකුවට programming language ඕන නෑ කියල දැනගත්ත devops වලට.
මටත් devops පැත්ත interesting. මොකද SE කෙනෙක් වෙල කෝඩ් කර කර ඉන්නවට වඩා Devops වලට ආසයි.
ඒත් දැන් මේ කරන්න පටන් ගත්තු වැඩේ නවත්තන්නත් බෑ. මේක continue කරන්න ඕන.
තව මාස තුනක් වගෙ යද්දි මට දැන් ස්ටඩි කරන ටෙක්නොලොජිස් ටිකෙන් තරමක් එක්ස්පර්ට් වෙන්න පුළුවන්.
ලබන අවුරුද්දේ පෙබරවාරි වගෙ වෙනකොට it topup degree එකක් පටන් ගන්න ඉන්නෙ.
මට කියහල්ලකො devops සයිඩ් එක හොඳයිද කියල?
මට අහන්න දකින්න ලැබුන ගොඩක් කම්පණි වල devops වැඩේ කරන්නෙත් SE ලම කියල. එහෙම කේස් එකක් තියෙද?
ජොබ් සිකියුරිටි එක කොහොමද Devops ලට?
සැලරිස් කොහොමද SE ලට සාපෙක්ෂව?
ලංකාවෙ ජොබ් ඔපචුනිටිස් කොහොමද?
වගෙ තව විස්තර.
දැන් මට මේකත් එක්කම Devops සෙල්ෆ් ස්ටඩි කරන්න ගත්තොත් ඇනෙයිද වැඩේ ?
මන් කොහොමද devops ඉන්ටර්න් එකක් සෙට් කරගන්න රෙඩි වෙන්න ඕන.
@Solo Rider @IT kolla @HAneo @siri_ayya @හෙළයෙක් @udithshan @u_make_me_sick_ @pasansnoop

. There are a very limited number of "Engineers" in sri Lanks, same is the case with both SE and DevOps. If you understand concepts, if you can propose new, better solutions, implement them, one can become an Engineer, otherwise you are either a just a maintainer of a legacy code base or an "IT Guy" who instructs people to restart machines.