Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DeWalt power tools
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මකීට ගනින් මචන්

මමත් ගොඩක් පවර් ටූලස් ගත්තා හැබැයි දැන් එන මකීට කොහෙද හදන්නෙ කියලා ගහලා නැහැ ඒ උනාට කොලිටි එකේ කිසිම අවුලක් නැහැ, බ්රවුන්ස් එකෙන් කිවුවෙ Singapore Assembled කියලා

චයිනා නම් ගොඩක් වෙලාවට made in china කියලා ගහලා එනවනේ

DeWALT අනිවාර්යෙන් Made in china එන්නෙ බලපු ගමන් මකීට තරම් කොලිටි නැහැ කියල තේරෙනවා

මම ගොඩක් හොදයි කියල කියන බ්රෑන්ඩ් (Bosch, Metabo, DeWALT, etc) හොදට බලලා තමයි මකීටම ගන්න තීරනය කරේ, ඒ බිල්ඩ් කොලිටිය වෙන කිසිම එකක නැහැ

මම ගොඩක් US එවුන් හොදම කියන milwaukee වල top of the line cordless drill + impact driver කිට් එකක් US වලින් ගෙන්න ගත්තා, ඒක කොලිටි ඒ උනත් මකීට ටූල්ස් ඊටත් වඩා කොලිටි කියල යූස් කරද්දි තේරෙනවා

අනික ගොඩක් මකීට ටූල්ස් මාර බැලන්ස් සහ වයිබ්රේශන් අතට දැනෙනවා ගොඩක්ම අඩුයි

ඒක හොදටම තේරෙනවා ග්රයින්ඩර් එක එහෙම ඔන් කරපු ගමන් අතට දැනෙන ෆීඩ්බෑක් එක මකීටා එකේ ගොඩක්ම අඩුයි.

මකීට ටූල්ස් බ්රවුන්ස් එකට වඩා අඩුවට Browns Authorized තැන් වල තියනවා, එහෙම ගන්නවා නම් අනිවාර්යෙන් බ්රවුන්ස් වොරන්ටි කාඩ් එක දෙනවා නම් විතරක් ගන්න, එතකොට මොනවා උනත් බ්රවුන්ස් එකෙන් වොරන්ටි ගන්න පුලුවන්

මගේ ලග ටූල්ස් ගොඩක් තියනවා, උඹට ඕන නම් ගන්න හදන ඒවයෙ විස්තර කියපන් හෙල්ප් එකක් දෙන්නම් මොඩල් එහෙම හොයලා

මගේ ලග මකීට වල ප්රයිස් ලිස්ට් එකත් තියනවා බ්රවුන්ස් එකෙන් එවපු, මේල් එක PM එකක් දාන්න මම ඒක ෆෝවඩ් කරන්නම්

[QUOTE="NEMISIS, post: 25017050, member: 494668"] [SIZE="3"]මකීට ගනින් මචන් මමත් ගොඩක් පවර් ටූලස් ගත්තා හැබැයි දැන් එන මකීට කොහෙද හදන්නෙ කියලා ගහලා නැහැ ඒ උනාට කොලිටි එකේ කිසිම අවුලක් නැහැ, බ්රවුන්ස් එකෙන් කිවුවෙ Singapore Assembled කියලා චයිනා නම් ගොඩක් වෙලාවට made in china කියලා ගහලා එනවනේ DeWALT අනිවාර්යෙන් Made in china එන්නෙ බලපු ගමන් මකීට තරම් කොලිටි නැහැ කියල තේරෙනවා මම ගොඩක් හොදයි කියල කියන බ්රෑන්ඩ් (Bosch, Metabo, DeWALT, etc) හොදට බලලා තමයි මකීටම ගන්න තීරනය කරේ, ඒ බිල්ඩ් කොලිටිය වෙන කිසිම එකක නැහැ මම ගොඩක් US එවුන් හොදම කියන milwaukee වල top of the line cordless drill + impact driver කිට් එකක් US වලින් ගෙන්න ගත්තා, ඒක කොලිටි ඒ උනත් මකීට ටූල්ස් ඊටත් වඩා කොලිටි කියල යූස් කරද්දි තේරෙනවා අනික ගොඩක් මකීට ටූල්ස් මාර බැලන්ස් සහ වයිබ්රේශන් අතට දැනෙනවා ගොඩක්ම අඩුයි ඒක හොදටම තේරෙනවා ග්රයින්ඩර් එක එහෙම ඔන් කරපු ගමන් අතට දැනෙන ෆීඩ්බෑක් එක මකීටා එකේ ගොඩක්ම අඩුයි. මකීට ටූල්ස් බ්රවුන්ස් එකට වඩා අඩුවට Browns Authorized තැන් වල තියනවා, එහෙම ගන්නවා නම් අනිවාර්යෙන් බ්රවුන්ස් වොරන්ටි කාඩ් එක දෙනවා නම් විතරක් ගන්න, එතකොට මොනවා උනත් බ්රවුන්ස් එකෙන් වොරන්ටි ගන්න පුලුවන් මගේ ලග ටූල්ස් ගොඩක් තියනවා, උඹට ඕන නම් ගන්න හදන ඒවයෙ විස්තර කියපන් හෙල්ප් එකක් දෙන්නම් මොඩල් එහෙම හොයලා මගේ ලග මකීට වල ප්රයිස් ලිස්ට් එකත් තියනවා බ්රවුන්ස් එකෙන් එවපු, මේල් එක PM එකක් දාන්න මම ඒක ෆෝවඩ් කරන්නම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom