මට dewalt පවර් ටූස්ල් 3ක් විතර ගන්න ඕන වෙලා තියෙනව. ගාල්ල, මාතර අවටින් ගන්න තැනක් දන්නවද වගකීමක් එක්ක. ජෙනුයින් ප්‍රොඩක්ට්ස් වෙන්න ඕන.
අලුත් agent, DIMO. ඩෙල්මේජ් කරපු කාලේ සර්විස් නම් අවුල් ඒත් ගාණ ලාභයි... මකිටා ගනින් Browns එකෙන්....
Made in Japan Makita ganin dewalt walata wada hodai
මකීට ගනින් මචන්
මමත් ගොඩක් පවර් ටූලස් ගත්තා හැබැයි දැන් එන මකීට කොහෙද හදන්නෙ කියලා ගහලා නැහැ ඒ උනාට කොලිටි එකේ කිසිම අවුලක් නැහැ, බ්‍රවුන්ස් එකෙන් කිවුවෙ Singapore Assembled කියලා
චයිනා නම් ගොඩක් වෙලාවට made in china කියලා ගහලා එනවනේ
DeWALT අනිවාර්යෙන් Made in china එන්නෙ බලපු ගමන් මකීට තරම් කොලිටි නැහැ කියල තේරෙනවා
මම ගොඩක් හොදයි කියල කියන බ්‍රෑන්ඩ් (Bosch, Metabo, DeWALT, etc) හොදට බලලා තමයි මකීටම ගන්න තීරනය කරේ, ඒ බිල්ඩ් කොලිටිය වෙන කිසිම එකක නැහැ
මම ගොඩක් US එවුන් හොදම කියන milwaukee වල top of the line cordless drill + impact driver කිට් එකක් US වලින් ගෙන්න ගත්තා, ඒක කොලිටි ඒ උනත් මකීට ටූල්ස් ඊටත් වඩා කොලිටි කියල යූස් කරද්දි තේරෙනවා
අනික ගොඩක් මකීට ටූල්ස් මාර බැලන්ස් සහ වයිබ්‍රේශන් අතට දැනෙනවා ගොඩක්ම අඩුයි
ඒක හොදටම තේරෙනවා ග්‍රයින්ඩර් එක එහෙම ඔන් කරපු ගමන් අතට දැනෙන ෆීඩ්බෑක් එක මකීටා එකේ ගොඩක්ම අඩුයි.
මකීට ටූල්ස් බ්‍රවුන්ස් එකට වඩා අඩුවට Browns Authorized තැන් වල තියනවා, එහෙම ගන්නවා නම් අනිවාර්යෙන් බ්‍රවුන්ස් වොරන්ටි කාඩ් එක දෙනවා නම් විතරක් ගන්න, එතකොට මොනවා උනත් බ්‍රවුන්ස් එකෙන් වොරන්ටි ගන්න පුලුවන්
මගේ ලග ටූල්ස් ගොඩක් තියනවා, උඹට ඕන නම් ගන්න හදන ඒවයෙ විස්තර කියපන් හෙල්ප් එකක් දෙන්නම් මොඩල් එහෙම හොයලා
මගේ ලග මකීට වල ප්‍රයිස් ලිස්ට් එකත් තියනවා බ්‍රවුන්ස් එකෙන් එවපු, මේල් එක PM එකක් දාන්න මම ඒක ෆෝවඩ් කරන්නම්
DeWalt seeyagen munupurata kiyala issara kiwwe
Dan e brand ekath iwarai
thanks machan.
මට ගන්න ඕන මෙටික.
1 කෝඩ්ලස් ඩ්‍රිල් එකයි.
2 ග්‍රයින්ඩර් එකයි.
3 සර්කියුලර් සෝ එකයි.
4 හොට් ගන් එකයි.
5 එකතැන සෙට් කරල තියෙන යකඩ කපන සෝ එක.
6 ඩ්‍රිල් ප්‍රෙස් එක.
7 ටේබල් සෑන්ඩර් එක.
මචං මගේ මේල් එක. [email protected] මට මේකට අර මේල් එක දානවද? සෑහෙන්න වටිනව.