Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DeWalt power tools
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේල් එක දැම්ම

කෝඩ්ලස් ඩ්‍රිල් නම් ලංකාවෙ මකීට එකේ තියෙන්නෙ බේසික් එකක් ඒක ඒ තරම් පවර්ෆුල් නැහැ, කෝඩ්ලස් එක අත්‍යාවශ්‍යම නැත්නම් කෝඩඩ් එක ගන්න ඒක ගොඩක් පවර්ෆුල්, ප්ලාස්ටික් චක් එක තියන ඒව තමයි තියෙන්නෙ සහ ගාන වැඩියි. පොඩ්ඩක් ලංකාවෙන් බලලා ඇමසන් එකෙන් ටූල් එක විතරක් ගෙන්නගෙන මෙහෙන් චාජර් එකයි බැටරියයි ගත්තොතින් ගාන ශේප්ද කියලා බලන්න. මේක නිසා තමයි මම milwaukee කිට් එකක් ගෙන්නගත්තෙ drill එකයි impact driver එකයි දෙකම එන නිසා ඒක ගත්තා.

makita වල ගොඩක් පවර්ෆුල් කෝඩ්ලස් ඩ්‍රිල් එකක් එනවා makita xph07z, මේක ලංකාවෙ ගන්න නැහැ මෙහෙට ගෙනත් දෙන්න 1.20ක්ද කොහෙද යනවා කිවුවා

ඇමසන් එකෙන් ශිපින් ටැක්ස් සේරම ගෙවල ඊට වඩා අඩුවට ගෙන්නගන්න පුලුවන්. මම milwaukee 2997-22 කිට් එකම ගෙන්න ගත්තෙ 83කට වගේ

මගේ ලග කෝඩඩ් ඩ්‍රිල් එකකට තියෙන්නෙ HP1630 ඩ්‍රිල් එක, ඒක සිරා සයිස් එක සහ පවර් එක දෙකම

තව මගේ ලග පාම් සෑන්ඩර් එකක් තියනවා, Random oribital sander එක මෙහෙට එන එකේ වේරියබල් ස්පීඩ් නැහැ,වේරියබල් ස්පීඩ් එන එක 35ක් විතර වෙනවා ගෙන්නගන්නවා නම්.

ග්‍රයින්ඩර් එක නම් මම ගත්තෙ 9557NB කියන එක. මේ ග්‍රයින්ඩර් එකේ වේරියබල් ස්පීඩ් ස්විච් එකක් නැහැ සහ ස්විච් එක පොඩ්ඩක් ඩිස්ක් එකට ලග වැඩියි ඒක නිසා බිත්ති කපනවා නම් වගේ සමහර වෙලාවට කුඩු ස්විච් එකට යනවා, ඒක ලොකු අවුලක් නෙමයි ඒත් බිත්ති කපනවා නම් වේරියබල් ස්පීඩ් ස්විච් එකක් හරි ස්විච් එක ග්‍රයින්ඩරේ පිටිපස්සෙන් තියන එකක් ගන්න පුලුවන් නම් හොදයි මොඩල් දෙක තුනක් ශෝ රූම් එකේ තිබුනා.

සර්කියුලර් සෝ එක නම් 7-1/4 inch ඒව එක මොඩල් එකයි තියෙන්නෙ, ඒක අවුලක් නැහැ

4/5/6/7 ටූල් නම් මම අරන් නැහැ

[QUOTE="NEMISIS, post: 25018049, member: 494668"] [SIZE="3"]මේල් එක දැම්ම කෝඩ්ලස් ඩ්‍රිල් නම් ලංකාවෙ මකීට එකේ තියෙන්නෙ බේසික් එකක් ඒක ඒ තරම් පවර්ෆුල් නැහැ, කෝඩ්ලස් එක අත්‍යාවශ්‍යම නැත්නම් කෝඩඩ් එක ගන්න ඒක ගොඩක් පවර්ෆුල්, ප්ලාස්ටික් චක් එක තියන ඒව තමයි තියෙන්නෙ සහ ගාන වැඩියි. පොඩ්ඩක් ලංකාවෙන් බලලා ඇමසන් එකෙන් ටූල් එක විතරක් ගෙන්නගෙන මෙහෙන් චාජර් එකයි බැටරියයි ගත්තොතින් ගාන ශේප්ද කියලා බලන්න. මේක නිසා තමයි මම milwaukee කිට් එකක් ගෙන්නගත්තෙ drill එකයි impact driver එකයි දෙකම එන නිසා ඒක ගත්තා. makita වල ගොඩක් පවර්ෆුල් කෝඩ්ලස් ඩ්‍රිල් එකක් එනවා makita xph07z, මේක ලංකාවෙ ගන්න නැහැ මෙහෙට ගෙනත් දෙන්න 1.20ක්ද කොහෙද යනවා කිවුවා ඇමසන් එකෙන් ශිපින් ටැක්ස් සේරම ගෙවල ඊට වඩා අඩුවට ගෙන්නගන්න පුලුවන්. මම milwaukee 2997-22 කිට් එකම ගෙන්න ගත්තෙ 83කට වගේ මගේ ලග කෝඩඩ් ඩ්‍රිල් එකකට තියෙන්නෙ HP1630 ඩ්‍රිල් එක, ඒක සිරා සයිස් එක සහ පවර් එක දෙකම තව මගේ ලග පාම් සෑන්ඩර් එකක් තියනවා, Random oribital sander එක මෙහෙට එන එකේ වේරියබල් ස්පීඩ් නැහැ,වේරියබල් ස්පීඩ් එන එක 35ක් විතර වෙනවා ගෙන්නගන්නවා නම්. ග්‍රයින්ඩර් එක නම් මම ගත්තෙ 9557NB කියන එක. මේ ග්‍රයින්ඩර් එකේ වේරියබල් ස්පීඩ් ස්විච් එකක් නැහැ සහ ස්විච් එක පොඩ්ඩක් ඩිස්ක් එකට ලග වැඩියි ඒක නිසා බිත්ති කපනවා නම් වගේ සමහර වෙලාවට කුඩු ස්විච් එකට යනවා, ඒක ලොකු අවුලක් නෙමයි ඒත් බිත්ති කපනවා නම් වේරියබල් ස්පීඩ් ස්විච් එකක් හරි ස්විච් එක ග්‍රයින්ඩරේ පිටිපස්සෙන් තියන එකක් ගන්න පුලුවන් නම් හොදයි මොඩල් දෙක තුනක් ශෝ රූම් එකේ තිබුනා. සර්කියුලර් සෝ එක නම් 7-1/4 inch ඒව එක මොඩල් එකයි තියෙන්නෙ, ඒක අවුලක් නැහැ 4/5/6/7 ටූල් නම් මම අරන් නැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom