මචන්ලා මම flute play කරන්න ඉගන ගන්න ආසයි.
මොනවහරි sources තියනවද flute හරියට play කරන්න ඉගන ගන්න ..
මේ මම ලඟදි play කරපු පුංචි සින්දු කෑලි ටිකක්
අදහස් දැනගන්න කැමති
හොඳ tuned flutes ගන්න තැනක් දන්නවනම් කියපන් මචන් ලොකු උදව්වක්