Deyyo went to the wel yayata to read!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,320
    41,176
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මෙතන නේද හරියටම spot එක?:rolleyes:

    g370.png
    :yes:
     
    • Like
    Reactions: speedmalli

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙ විදිහට ඉන්නව දකින්න ලැබුන එක සතුටක්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ඔව් බන් සිරාවටම සතුටුයි මූ දැන් මනුස්සයෙක් වගේ ඉන්නවා දැක්කම. දිගටම මේ වගේ සතුටෙන් මනුස්සයෙක් වගේ ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. (අවංකවම හදවතින්ම කිව්වේ මචන් :yes::yes::yes: )

    :yes::yes::yes::yes::P

    නිග්ග දියුනු වෙලා !!!;)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් බන් සිරාවටම සතුටුයි මූ දැන් මනුස්සයෙක් වගේ ඉන්නවා දැක්කම. දිගටම මේ වගේ සතුටෙන් මනුස්සයෙක් වගේ ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. (අවංකවම හදවතින්ම කිව්වේ මචන් :yes::yes::yes: )

    දැන් ඉතින් මූ උඹේ අම්ම එවපන් කියල කිව්වොතින් නම් ඔන්න අපිට කරන්න දෙයක් නෑ හරිය!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් ඉතින් මූ උඹේ අම්ම එවපන් කියල කිව්වොතින් නම් ඔන්න අපිට කරන්න දෙයක් නෑ හරිය!

    ඒවටත් හරියන්න එක්ක මම මූට හොඳට කියල තියෙන්නේ ඒ දවස්වල. මූ බයිට් වෙලා බැරිම තැන දැන් මාව block කරලා තියෙන්නෙත් මම උගේ ගෙදර එනවයි කියපු නිසා :lol:
    ඒ නිසා බාන්නට අවුලක් නෑ. :rofl:

    (මොනවා වුනත් කාලකන්නියෙක් වගේ මැරිලා යන්නේ නැතුව මූ මනුස්සයෙක් වෙලා ඉන්නවා දැක්කම සතුටුයි මචන්. :yes: )
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒවටත් හරියන්න එක්ක මම මූට හොඳට කියල තියෙන්නේ ඒ දවස්වල. මූ බයිට් වෙලා බැරිම තැන දැන් මාව block කරලා තියෙන්නෙත් මම උගේ ගෙදර එනවයි කියපු නිසා :lol:
    ඒ නිසා බාන්නට අවුලක් නෑ. :rofl:

    (මොනවා වුනත් කාලකන්නියෙක් වගේ මැරිලා යන්නේ නැතුව මූ මනුස්සයෙක් වෙලා ඉන්නවා දැක්කම සතුටුයි මචන්. :yes: )

    මාවත් බ්ලොක් කරලා තියෙන්නේ බං:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන් සිරාවටම සතුටුයි මූ දැන් මනුස්සයෙක් වගේ ඉන්නවා දැක්කම. දිගටම මේ වගේ සතුටෙන් මනුස්සයෙක් වගේ ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. (අවංකවම හදවතින්ම කිව්වේ මචන් :yes::yes::yes: )

    :yes::yes::yes::yes: