DFCC එකෙන් මට 1 යි 50 ක් දෙන්නම් කිව්වා. ක්‍රෙඩිට් කාඩ් වැඩ්ඩෝ වරෙව්!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    මේකයි කතනදරේ.. බුකියේ ගෘප් එහෙකින් DFCC එකේ කෙල්ලෙක් සෙට් වෙලා ඇහුවා කාඩ් එකක් දෙන්නම් පඩි කීයද කියලා. මම කිව්වා ඉතින් 75 ක් වගේ සෙට් වෙනවා කියලා.. මේකී කිව්වා මාස 3ක් පේ ශීට් ඕකේ නම් දෙන්නම් සති දෙකෙන් කියලා..

    මට ඕනේ ගෙවන්න ෆෝන් එකක් ගන්න...

    කාඩ් වැඩ්ඩෝ කියපල්ලා මෙහෙම අපිට ආදරේට දෙන්නේ නෑනේ.. මොනවද යටි කූට්ටී හංගපු ගේම්? කාඩ් එකක් ගන්න කළින් 4 කොන දැනගෙන ඕනේ ගන්න.. උදවු කරපල්ලා කොල්ලනේ.. ාපෙන් කොහොම හොරාට මුං කපයිද?
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    Ehema hangapuwa na welawata settle karanawa nam one card ekak hodai...ape un 1000k danna ona ekata rs.400k withara dala poli gewa gewa innawa..moda sinhaluuuu
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකයි කතනදරේ.. බුකියේ ගෘප් එහෙකින් DFCC එකේ කෙල්ලෙක් සෙට් වෙලා ඇහුවා කාඩ් එකක් දෙන්නම් පඩි කීයද කියලා. මම කිව්වා ඉතින් 75 ක් වගේ සෙට් වෙනවා කියලා.. මේකී කිව්වා මාස 3ක් පේ ශීට් ඕකේ නම් දෙන්නම් සති දෙකෙන් කියලා..

    මට ඕනේ ගෙවන්න ෆෝන් එකක් ගන්න...

    කාඩ් වැඩ්ඩෝ කියපල්ලා මෙහෙම අපිට ආදරේට දෙන්නේ නෑනේ.. මොනවද යටි කූට්ටී හංගපු ගේම්? කාඩ් එකක් ගන්න කළින් 4 කොන දැනගෙන ඕනේ ගන්න.. උදවු කරපල්ලා කොල්ලනේ.. ාපෙන් කොහොම හොරාට මුං කපයිද?

    apoo bn mehemai crd eka hodai habai offers adui unge bn

    try krpn samapth hsbc wage watinwa bn
     
    • Like
    Reactions: kinkon and samsri

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    කාඩ් කියන්නෙ නාස්ති කාරයා නැති කරලම දාන එකක්. සීමාවක් පාලනයක් නැතිනම් නිකන් දුන්නත් ගන්න එපා. කොඩිවිනයක් වගේ වේවි
     
    • Like
    Reactions: Janithsl88

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    Ehema case ekak na. Mona card eka gaththath Due date ekata kalin statement eke thiyena minimum payment eka pay kale nathnam Penalty + Interest rate ekak wadila, CRIB ekatath record wenava.
    Minimum payment eka vitharak kalaa nam, interest eka vitharai wadinne. Statement eke Full amount eka pay kaloth amatharawa poddak vath gewanna oni na.
    Thava PIN replacement walata, card replacement walata charges thiyenava. evva lesiyen set wena evva nemei neh.
    Thava godak cards walata Joining fee and 1st year annaul fee charge karanne na. eka hoyala balanna.
    Ee langata installment ganiddi 0% kivvata bank eken percentage ekak add karana welaawal thiyenava Handling fees kiyala. oyaage warika ganana anuwa handling fee eka wadi wenava. hebei Season waladi Handling fee eka 0% dena welaawal thiyenava eka eka cards. Handling fees kohomada kiyala bank eken ahanna oni.
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,563
    717
    113
    34
    Seeduwa
    Welawata gewanawanam kisi awulak naha. Always spend what you can pay back in a month.
    Bank eken standing order ekak daala thiyanna auto pay wenna.

    Joinning Fee, Annual Fee wave off karaganna 1st year ekedi.

    honda promotions balala card eka use karanna. 0% interest thiyena places walin witharak purchase karanna (4n ekak wage gaddi)
    nathnam samahara shops wala, convenience fee kiyala amathara 3% charge karanawa, thawa 0% interest payment plans nathi ewa bank eken installemnts walata convert karanna giyoth bank eken charges add wenawa (one time).
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    1. ඇනුවල් ෆී කීයද අහපන්
    2. ජොනින් ෆි එක ගැන අහපන්
    3. කාඩ් එකේ සල්ලි දාන්න පුලුවන් විදි මොනාද අහපන් (ඔන්ලයින් පුලුවන්ද කියන එක)
    4. ලේට් පේමන්ට් ආවොත් කොහොමද චාජ් වෙන්න අහපන්
    5. පොලිය හැදෙන විදිය අහපන්
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගන්න එපා. මේ දවස් වල ණය වෙන දේවල් ගැන හිතන්න වත් එපා.
     
    • Like
    Reactions: NRTG