Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Dhal Makhani හදමු!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉල්ලීමක් තිබුණා Tandoori Chicken හදන්න කියලා. ඔන්න ඒ නිසා අද Tandoori Chicken විතරක් නෙවේ ඒකට හරියන්න Garlic Naan & Dhal Makhani Curry එකකුත් හදනවා!

Tandoori Chicken හදන හැටි මෙතන.

http://www.elakiri.com/forum/showthread.php?t=1162789

Garlic Naan හදන හැටි මෙතන.

http://www.elakiri.com/forum/showthread.php?p=10658363#post10658363

Dhal Makhani හදමු!!

රෙඩ් කිඩ්නි බීන්ස්, රතු හෝ සුදු කව්පි, කඩල, ග්රීන් පීස් හෝ මුං ඇට වැනි ඇට වර්ග කීපයක් කෝප්ප 1/2 බැගින් ගෙන පැය 4-6ක් වතුරේ පොගවා ගෙන හොදින් තම්බා ගන්න.

රතු මිරිස් කුඩු, අමු හා බැදපු තුන පහ කුඩු, ලුණු තේ හැන්ද බැගින්.

කහ කුඩු, ගම්මිරිස් කුඩු, සුවද කුඩු තේහැදි 1/2 බැගින්.

තක්කාලි බ්ලෙන්ඩ් කර ගන්න.

ලූනු, සුදු ලූනු, ඉගුරු හා කොත්තමල්ලි කොළ කුඩාවට කපා ගන්න.

තෙල් මේස හැදි 2ක් ලිප තබා ලූනු, සුදු ලූනු, ඉගුරු බැද ගන්න.

ලුණු හා කුලුබඩු එක්කර විනාඩියක් බැද ගන්න.

බ්ලෙන්ඩ් කරගත් තක්කාලි එක්කර විනාඩියක් පිසින්න.

තම්බාගත් ඇට වර්ග එක්කරන්න. ඇට තම්බාගත් වතුර කොප්පයක් පමණ එක් කර විනාඩි 5ක් පිස ගන්න.

ෆ්රෙෂ් ක්රීම් හො ගසාගත් මීකිරි කොප්ප 1/2ක් පමණ එක් කරන්න. නැතිනම් උකු පොල් කිරිද එක් කල හැකිය!!

ඇඹුල් රස වැඩි නම් සීනි තේහැදි 1/2ක් එක් කරන්න.

ලිප නිවා කපාගත් කොත්තමල්ලි කොළ එක්කරන්න.

[QUOTE="sriboysl, post: 10658622, member: 113394"] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Naan/NN10.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]ඉල්ලීමක් තිබුණා Tandoori Chicken හදන්න කියලා. ඔන්න ඒ නිසා අද [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]Tandoori Chicken විතරක් නෙවේ ඒකට හරියන්න Garlic Naan & Dhal Makhani Curry එකකුත් හදනවා! [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]Tandoori Chicken හදන හැටි මෙතන. [/COLOR][/SIZE][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1162789[/URL] [SIZE=5][COLOR=DarkGreen]Garlic Naan [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]හදන හැටි මෙතන. [/COLOR][/SIZE][URL]http://www.elakiri.com/forum/showthread.php?p=10658363#post10658363[/URL] [SIZE=5][COLOR=DarkGreen]Dhal Makhani හදමු!! [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Dhal%20Makhani/DM2.jpg[/IMG] රෙඩ් කිඩ්නි බීන්ස්, රතු හෝ සුදු කව්පි, කඩල, ග්රීන් පීස් හෝ මුං ඇට වැනි ඇට වර්ග කීපයක් කෝප්ප 1/2 බැගින් ගෙන පැය 4-6ක් වතුරේ පොගවා ගෙන හොදින් තම්බා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Dhal%20Makhani/DM3.jpg[/IMG] රතු මිරිස් කුඩු, අමු හා බැදපු තුන පහ කුඩු, ලුණු තේ හැන්ද බැගින්. කහ කුඩු, ගම්මිරිස් කුඩු, සුවද කුඩු තේහැදි 1/2 බැගින්. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Dhal%20Makhani/DM4.jpg[/IMG] තක්කාලි බ්ලෙන්ඩ් කර ගන්න. ලූනු, සුදු ලූනු, ඉගුරු හා කොත්තමල්ලි කොළ කුඩාවට කපා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Dhal%20Makhani/DM5.jpg[/IMG] තෙල් මේස හැදි 2ක් ලිප තබා [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ලූනු, සුදු ලූනු, ඉගුරු බැද ගන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Dhal%20Makhani/DM6.jpg[/IMG] ලුණු හා කුලුබඩු එක්කර විනාඩියක් බැද ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Dhal%20Makhani/DM7.jpg[/IMG] බ්ලෙන්ඩ් කරගත් තක්කාලි එක්කර විනාඩියක් පිසින්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Dhal%20Makhani/DM8.jpg[/IMG] තම්බාගත් ඇට වර්ග එක්කරන්න. ඇට තම්බාගත් වතුර කොප්පයක් පමණ එක් කර විනාඩි 5ක් පිස ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Dhal%20Makhani/DM9.jpg[/IMG] ෆ්රෙෂ් ක්රීම් හො ගසාගත් මීකිරි කොප්ප 1/2ක් පමණ එක් කරන්න. නැතිනම් උකු පොල් කිරිද එක් කල හැකිය!! ඇඹුල් රස වැඩි නම් සීනි තේහැදි 1/2ක් එක් කරන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Dhal%20Makhani/DM10.jpg[/IMG] ලිප නිවා කපාගත් කොත්තමල්ලි කොළ එක්කරන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom