Dhamma Daana

Insight

Member
Nov 8, 2010
297
32
0
නමෝ බුද්ධාය ///


එකධම්ම සවනිය හිමි , පියුමතුරා බුදු සසුනේදී එක ධර්ම දේශනයක් ශ්‍රවනය කල පිනෙනේ
31 වාරයක් සක් දෙවිඳු විය. 21 වතාවක් සක්විති රජ විය

ආපදාන පාලි 427 වන ආපදානය


http://ariyadhamma.wordpress.com/
http://sinhala.mahamevnawa.lk/sermons/audio/sutra-deshana/



තෙරුවන් සරණයි !


Sorry, if this is a repost
 

Insight

Member
Nov 8, 2010
297
32
0
අභිත්ථරෙථ කල්‍යාණෙ - පාපා චිත්තං නිවාරයේ
දන්ධං හි කරොතො පුඤ්ඤං - පාපස්මිං රමතී මනො.

පින් කිරීමෙහි හෙවත් පින්කමට ඉක්මන් විය යුතු ය. සිත පවින් වැළැක්විය යුතු ය. අතපසු කරමින් පින් කරන්නාහු ගේ සිත මසුරැමල ආදී පාපයෙහි ඇලේ.

- ධම්මපදය | පාප වග්ගය -