Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    pls do not talk anything not related to Buddhism.
    beze i dont wanna change the topic and i dont wanna end up this like other thread.
    we were only talking about buddhism.

    මෙයා එහෙම තමයි.
    ඒක තමයි මෙයාලගේ ආගමික නිකායේ හැටි.:eek:
    එයාලටත් අන්තිමට බුදුසරණ විතරක් ඉතුරු උනාම තේරෙයි.:yes:
    අද උදෙත් අපි දැක්ක.:lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ayi meka nathara wela? ara Swaminwahanse balanneth nadda dannaa. habayi Dharma kathaa moka kalath wadak naa, sakkhaaya ditthiyen wath nidahas nowee!! ara 'mama/mage/mage aathmaya' kathandare... 'MAMA' inne koheda kiyala balannako...
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    3wmh_ec8_u7sk2.jpg
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA


    :) අන්‍යාගමිකයන් අතරෙ නොහික්මුන සුලුතරයෙ උඹලට ඔච්චරයි උඹට කරන්න පුළුවන් මිත්‍රයා.
    දැන් බලන්න උඹ අදහාගෙන ඉන්න ආගම ගැන මේක දකින දකින අයගෙ හිත් තුළ ඇති වෙන භක්තිය... :oo:
    තෙරුවන් සරණයි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේක උඩට ගත්තෙ දැකල නැති අයට දකින්න. සෑහෙන්න හොඳ දේවල් මේකෙ තියනවා.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රහත් වෙලා නිවන් දකින්න බුද්ධාගමේම වෙන්න ඕන නැහැ. හොඳම උදාහරණය බුදු හාමුදුරුවො. බුදු වෙනකොට බුද්ධාගමක් නැහැ. කොටින්ම බුද්ධාගම අහලවත් නැති කෙනෙක්ට උනත් රහත් වෙලා නිවන් දකින්න පුළුවන් නේද.
     
    Status
    Not open for further replies.