Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    eka tama samahara vita mage eyes wala upset ekak wenda ethi
    appi balamu

    eka awawaadayak dennan ... buddagama kiyanne sarpayek wage ... natten alluwoth pahara denewa ... eka hinda oluwenma alla ganna oni ... hama thissema hari thanin alla ganna .. waradi thanin nan alla ganna epa :) ... me advice eke relevant nathuwa athi ... bt anyway keep this in mind :)
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    eka awawaadayak dennan ... buddagama kiyanne sarpayek wage ... natten alluwoth pahara denewa ... eka hinda oluwenma alla ganna oni ... hama thissema hari thanin alla ganna .. waradi thanin nan alla ganna epa :) ... me advice eke relevant nathuwa athi ... bt anyway keep this in mind :)

    ow ow,man meka gena kisima tiranayakata enne neha
    hariyata dena ganna kal
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    methana karu hari innawanam hoda hamuduru kenek danna

    mata denaganda karunak tiyanawa

    eka godak amuthu deyak

    katada puluwan mata help karanda

    man meka katawath kiyanne neha mkada hemoma hitanawa mata pissu kiyala,natnam ledak kiyala

    mata amuthu dewal penawa
    eka vistara karanda beha
    man visatara kiyannam mawa viswasa karana kenekta help karanda puluwannam

    Nuwaraeliye Gnanaseela thero,
    Ranagirilena foret monastery
    melsiripura,
    0719079401
    or
    melsiripura gnanasumana thero
    [email protected]

    මෙ තියෙන්නෙ ඔයාට පිලිතුරු ලැබිලා.
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    අතීත භවයක් සහ අනාගත භවයක් තියෙනවාද කියලා තියෙන සැකය..

    අහල තියෙනවා බාවන කරනකොට අතීතයත් අනාගතයත් යම් විදියකට පේනවා කියල, එකය් මන් ඇහුවේ සැකය නෙති කරගන්නේ ඒ විදියට දෙකීමෙන්ද, විශ්වාස කිරීමෙන්ද කියල,


    Bhawanawedhi Mema sakaya Dhrukara ganne 4 wani wishuddhi dharamaya wana KANKA WITHARANA WISHUDDHIYEDHI
    1 Sheela wishuddhiya
    2 chittha wishuddhiya
    3 dhitti wishuddiya
    4 Kanka witharana wishuddhiya
    Methanadhee Sampooranayenma paticcha samuppadhaya gena sekaya dhuru karaganna puluwan

    මේ ගැනත් දැන ගන්න කැමති
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අහල තියෙනවා බාවන කරනකොට අතීතයත් අනාගතයත් යම් විදියකට පේනවා කියල, එකය් මන් ඇහුවේ සැකය නෙති කරගන්නේ ඒ විදියට දෙකීමෙන්ද, විශ්වාස කිරීමෙන්ද කියල,


    මම හිතන්නේ බුදු මගට පැමිනෙන විටම ඒ දේ පිලිබද විශ්වාසය තියෙන්න ඔනි ...
    මොකද ඒ දෙවල් ගැන විශ්වාසයක් නැතුව කොහොමද ..මේ දීර්ඝ සසරේ භායානක කම තෙරුම් යන්නේ ... මේ දීර්ඝ ගමන නවත්තන්න ඔනි කියල දැන ගන්නේ ....
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    මම හිතන්නේ බුදු මගට පැමිනෙන විටම ඒ දේ පිලිබද විශ්වාසය තියෙන්න ඔනි ...
    මොකද ඒ දෙවල් ගැන විශ්වාසයක් නැතුව කොහොමද ..මේ දීර්ඝ සසරේ භායානක කම තෙරුම් යන්නේ ... මේ දීර්ඝ ගමන නවත්තන්න ඔනි කියල දැන ගන්නේ ....

    ඔව් විශ්වාසය තියෙනවා, දැන් බෞද්ධ ආගමේ නොවන අයත් විශ්වාස කරනවනේ, ඒ විශ්වාසය ගෙනද ඔය කියන 2 ම තියෙන්නේ?
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔව් විශ්වාසය තියෙනවා, දැන් බෞද්ධ ආගමේ නොවන අයත් විශ්වාස කරනවනේ, ඒ විශ්වාසය ගෙනද ඔය කියන 2 ම තියෙන්නේ?

    මෙහෙමනේ අපෙ හිත බොහොම පරණ දෙයක් කියන එක මුලින්ම තෙරුම් ගන්න ඔනි ... වැඩ වෙන්නේ අපිට ඔනිවට නෙවෙයි හිතට ඔනිවට කියලත් තෙරුම් ගන්න ඔනි ...
    ඔහොම ගියොත් කොහොමද බුදුන් ගැන් විශ්වාස කරන්නේ ??? නිකන්ම විශ්වාස කරනවද ?? නැත්තම් කොහොමද ??

    ආර්ය මාර්ගයට පිවිසෙන්න ඔය මුලික දෙවල් ටික විශ්වාස කරන්න ඔනි ... නැත්තන් කවදාවත් එතනින් එහට තියෙනෙ දෙවල් විශ්වාස කරන්න පුලුවන් වෙන්නේ නැ ....

    හරියට පොඩි කාලෙ ගණන් වලට + ලකුණක් කියල දුන්නා වගේ ... ඔය ලකුනින් ඉලක්කම් 2ක් එකතු වෙනව කියල විශ්වාස නොකර කවදාවත් එතනින් එහාට තියන
    1 + 1 = 2 කියන දේ පිලිගන්න බැ .. ඒක තාමා මුලිකය ... ඔතන තියෙන්නේ අන්ධ විශ්වාසයක් නෙවෙයි ...
    මොකද ඔය දේ ගැන ඔනි තරම් විස්තර ... සහ සාධක කියල දීල තියනවා ...

     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    අහල තියෙනවා බාවන කරනකොට අතීතයත් අනාගතයත් යම් විදියකට පේනවා කියල, එකය් මන් ඇහුවේ සැකය නෙති කරගන්නේ ඒ විදියට දෙකීමෙන්ද, විශ්වාස කිරීමෙන්ද කියල,

    neha,man danna vidihata bawana karala ahithaya ha anagathaya kiyana deka
    dakindama ona neha sekaya nathi wenda.lokaya yamthak durata awabodhayak awahama terenawa අතීතයත් අනාගතයත් pawathina bawata.

    samahara bawana wedi penne na dewal illusions wenda puluwan
    bawanawedi dekka kiyala sekaya nathi wenne neha

    samatha bawana karana indian aya innawa athithaya,anagathaya penena
    but eyala sowan wela neha.
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    [SIZE=3

    [/B][/SIZE]

    mama wishwasa karanawa kiwwe, nikanma newei,thnx, pilithura lebuna ,thnx

    අහල තියෙනවා බාවන කරනකොට අතීතයත් අනාගතයත් යම් විදියකට පේනවා කියල, එකය් මන් ඇහුවේ සැකය නෙති කරගන්නේ ඒ විදියට දෙකීමෙන්ද, විශ්වාස කිරීමෙන්ද කියල,

    neha,man danna vidihata bawana karala ahithaya ha anagathaya kiyana deka
    dakindama ona neha sekaya nathi wenda.lokaya yamthak durata awabodhayak awahama terenawa අතීතයත් අනාගතයත් pawathina bawata.

    samahara bawana wedi penne na dewal illusions wenda puluwan
    bawanawedi dekka kiyala sekaya nathi wenne neha

    samatha bawana karana indian aya innawa athithaya,anagathaya penena
    but eyala sowan wela neha.

    මේක තමයි මම බලාපොරොතු උන උත්තරය , බොහොම පින් ,thnx
     
    අනික අපායක් කියන එකක් බුදුදමේ කොතැනවත් උගන්නලා නැහැ...

    මම නම් හිතන්නෙ අපාය ගන බුදු දහමෙ ගොදක් තැන්වල කියවිල තියෙනව. සෝතපන්න උන කෙනෙක් කවදාවත් සතර අපයෙ නොවැටෙන බව බුදු දහමෙ කියවනව.

    අපාය කියන්නේ බුද්ධ සාහිත්‍යයේ උගන්වන විචිත්‍ර ලොමු දැහැ ගැන්වෙන කතා වගේ දෙයක් නෙවෙයි ...කොච්චර පුලුවන් කම තිබුනත් මිහිපිට අපායවල් වල ජිවත් මිනිස්සු කොච්චරනන් ඉන්නවද ???

    ඔව් මචන් ඒක ඇත්ත.... බුදුදමේ සතර අපාය වගේම දිව්‍ය ලෝක හයක් ගැනත් කියලා දීලා තියෙනවා.... ඒත් මචන් මම අදහස් කලේ අපාය කියලා වෙනම ස්ථානයක් නැහැ... ඒක තියෙන්නෙත් අපි ඉන්න මේ ලෝකෙම තමයි....

    dewadatha polowa palgena apayata giya kiyala kathawala thiyenne bana walata ahala thiyenne, eka kathawata kiyapu deyakda, nethang aye ipadila thiyenne, me lokema peretha thathwayakada,

    ඉහත අපාය පිළිබද දැක්වූ අදහස් වලින් පෙනීයන්නේ අපාය පිළිබද බොහෝදෙනෙක් විවිධාකාරවු මත දරන බවයි. එමනිසා අපාය පිළිබද බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරය පිළිබද බුද්ධ දේශනා වල සදහන් ආකාරය පිළිබද පැහැදිලි කිරීමක් කිරීම බොහෝදෙනෙක්ට වැදගත් වෙතැයි සිතිමි.

    ලෝකය ඉතා විශාලය. එයින් අප දන්නේ ඉතා සුළු කොටසකි. නොදන්නා ප්‍රමාණය අති විශාලය.
    අපගේ භාග්‍යයවත්වු සම්මාසම්බුදුරජාණන් වහන්සේ සකය ලෝකයම සර්වාකාරයෙන් දැන වදාළ සේක. එබැවින් උන්වහන්සේ ලෝකවිදූ නම්වනසේක.

    බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයේ විශාලත්වය දේශනා කරනලද්දේ මෙසේය.

    බුදුන් වහන්සේ දේශනා කරන පරිදි චිත්ත ස්වභාවයන් අනුව මහා ලෝක ධාතුව ස්තර 31 කර බෙදේ(එම වර්ගීකරණයේ පදනම වන්නේ මානසික තත්ත්වයන් නැතහොත් මානසික පැවැත්මයි).
    එයින් අපාය (නරකය) යනු එයින් පහලින්ම පවතින (පහලම මානසික මට්ටම) ස්ථරය මෙන්ම ඉතාමත් දුක්ඛදායක ස්ථානයයි.

    මේ පිළිබද බොහෝ සූත්‍රදේශනාවල විවිධ කරුණු සඳහන්වෙයි. විශේෂයෙන් දීඝනිකායේ සූත්‍රකිහිපයකම මේ පිළිබද සඳහන්වෙයි. අපාය පිළිබද පැහැදිලි කිරීමක් සිදුකිරීමට ප්‍රථමව මෙම ස්ථර 31 පිළිබද දැනගැනීමෙන් අපාය පිළිබද පැහැදිලි අදහසක් ඇතිකර ගැනීමට හැකිනිසා මෙම බෞද්ධ විශ්ව න්‍යායවේදය පිළිබද කලින් විස්තරකරතිබූ පැහැදිලි කිරීමක් යලිත්වරක් උපුටා දක්වමි.

    [FONT=&quot]බෞද්ධ විශ්ව න්‍යායවේදය[/FONT]
    [FONT=&quot]බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ඉතාමත්[/FONT][FONT=&quot]කුතුහලය දනවන විෂයකි. නූතන විශ්ව න්‍යායවේදය ([/FONT][FONT=&quot]Modern Cosmology) [/FONT][FONT=&quot]පිළිබඳ[/FONT][FONT=&quot]උනන්දුවක් තිබෙන කෙනෙකුට අධ්‍යයනය කිරීමට බොහෝ දේවල් බෞද්ධ විශ්ව[/FONT][FONT=&quot]න්‍යායවේදය නම් සංකල්පය තුළ ගැබ්ව තිබේ. නමුත් මෙහි ලා සැලකිය යුතු[/FONT][FONT=&quot]ප්‍රධානතම කරුණ නම් නූතන විශ්ව න්‍යායවේදය හා බෞද්ධ විශ්ව න්‍යායවේදය[/FONT][FONT=&quot]එකිනෙක සංසන්දනය කිරීමට යාම ඉතා අපහසු බවයි. මීට ප්‍රධාන හේතුව නම් විශ්වය[/FONT][FONT=&quot]පිළිබඳ බෞද්ධ සංකල්පය නූතන විද්‍යාව තුළ පවතින විශ්ව සංකල්පයට වඩා ඉතා[/FONT][FONT=&quot]පුළුල් එකක් වීමයි. එය මෙසේ පැහැදිලි කළ හැක.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බෞද්ධ විශ්ව න්‍යායවේදය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒවා නම්[/FONT][FONT=&quot],[/FONT]

    [FONT=&quot]1. [/FONT][FONT=&quot]අවකාශ විශ්ව න්‍යායවේදය ([/FONT][FONT=&quot]Spatial Cosmology)[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]පරිණාම විශ්ව න්‍යායවේදය ([/FONT][FONT=&quot]Temporal Cosmology)[/FONT]
    [FONT=&quot]මින් අවකාශ විශ්ව න්‍යායවේදය නැවතත් කොටස් දෙකකට බෙදේ. එනම්[/FONT][FONT=&quot],[/FONT]
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]චක්‍රවාද විශ්ව න්‍යායවේදය ([/FONT][FONT=&quot]Vertical Cosmology)[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]සහස්‍ර විශ්ව න්‍යායවේදය ([/FONT][FONT=&quot]Horizontal Cosmology)[/FONT]
    [FONT=&quot]මින්[/FONT][FONT=&quot]නූතන විශ්ව න්‍යායවේදය පරීක්ෂාවට බඳුන් කරන්නේ පරිණාම විශ්ව න්‍යායවේදය[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]විශ්වයේ උපත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරිණාමය හා අවසානය) හා ආකාශ විශ්ව න්‍යායවේදය යටතේ එන[/FONT][FONT=&quot]සහස්‍ර විශ්ව න්‍යායවේදය (විශ්වය තුළ පවතින තාරකා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මන්දාකිණි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්ථානීය[/FONT][FONT=&quot]පොකුරු හා සුපිරි මන්දාකිණි ඇතුළත් කණ්ඩායම්ගතවීම් - [/FONT][FONT=&quot]Groupings) [/FONT][FONT=&quot]පිළිබඳව[/FONT][FONT=&quot]පමණි. බුදුන් වහන්සේ ද මේ කරුණු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උචිත අවස්ථා වල උචිත පරිදි දේශනා කොට ඇත.[/FONT][FONT=&quot]විශ්ව න්‍යායවේදය පිළිබඳ සියලු කරුණු ඇතුළත් එක් සූත්‍රක් බුදු දහමේ නැති[/FONT][FONT=&quot]නමුත් අග්ගඤ්ඤ සූත්‍රය (දීඝ නිකාය. [/FONT][FONT=&quot]27[/FONT][FONT=&quot] වන සූත්‍රය)[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහා සුදස්සන සූත්‍රය[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]දීඝ නිකාය. [/FONT][FONT=&quot]17[/FONT][FONT=&quot] වන සූත්‍රය)[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චක්කවත්ති සීහනාද සූත්‍රය (දීඝ නිකාය. [/FONT][FONT=&quot]26[/FONT][FONT=&quot] වන[/FONT][FONT=&quot]සූත්‍රය)[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහා පදාන සූත්‍රය (දීඝ නිකාය[/FONT][FONT=&quot], 14[/FONT][FONT=&quot] වන සූත්‍රය) ප්‍රමුඛ පාලි[/FONT][FONT=&quot]විභජ්ජවාදයෙහි විවිධ ධර්ම කොටස් වල මෙම කරුණු කොටසින් කොටස අන්තර්ගත වී[/FONT][FONT=&quot]තිබේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]නමුත් බෞද්ධ විශ්ව න්‍යායවේදය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන[/FONT][FONT=&quot]ප්‍රධාන කරුණ නම් බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය[/FONT][FONT=&quot]යොමු කළේ අවකාශ විශ්ව න්‍යායවේදයෙහි චක්‍රවාද කොටසට බවයි. නූතන විශ්ව[/FONT][FONT=&quot]න්‍යායවේදීන් තම අධ්‍යයනයන් හිදී මඟහැර ඇති කොටස වන්නේ ද මෙයයි. එම නිසා ඒ[/FONT][FONT=&quot]ගැන පළමුකොට ලිවීම සුදුසු වේ යැයි සිතමි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]නූතන විශ්ව න්‍යායවේදය[/FONT][FONT=&quot]සමස්තයක් වශයෙන් ගත්කළ ඉතා හෞතිකවාදී සංකල්පයකි. එය තනිකරම අවධානය යොමුකර[/FONT][FONT=&quot]ඇත්තේ විශ්වයේ උපත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විකාශනය හා අවසානය යන සංසිද්ධි පැහැදිලි කෙරෙන භෞතික[/FONT][FONT=&quot]ආකෘති ([/FONT][FONT=&quot]Physical Models) [/FONT][FONT=&quot]පිළියෙල කිරීම කෙරෙහි ය. නමුත් බුදුන් වහන්සේ[/FONT][FONT=&quot]දේශනා කළ පරිදි සමස්ත මහා ලෝක ධාතුවට (මෙය නූතන විශ්ව රාමුවෙන් එපිටට ගිය[/FONT][FONT=&quot]සංකල්පයකි) පැහැදිලි භෞතික සැකැස්මක් ([/FONT][FONT=&quot]Physical Structure) [/FONT][FONT=&quot]මෙන්ම[/FONT][FONT=&quot]අධ්‍යාත්මික සැකැස්මක් ([/FONT][FONT=&quot]Psycological Structure) [/FONT][FONT=&quot]ද ඇත. නමුත් මෙම[/FONT][FONT=&quot]අධ්‍යාත්මික සැකැස්ම වර්තමානයේ විශ්ව න්‍යායවේදීන් උත්සාහ කරන පරිදි[/FONT][FONT=&quot]විද්‍යුත් චුම්බක තරංග අධ්‍යයනයන් ([/FONT][FONT=&quot]Telescopic studies or spectroscopy) [/FONT][FONT=&quot]හෝ අංශු භෞතික පරීක්ෂණ ([/FONT][FONT=&quot]Particle Physics experiments) [/FONT][FONT=&quot]මගින් අනාවරණය කරගත[/FONT][FONT=&quot]නොහැක. හේතුව නම් වර්තමානයේ පවතින කිසිදු භෞතික උපකරණයකට චිත්ත තරංග[/FONT][FONT=&quot]හසුකරගත නොහැකි වීමයි. විශ්වයේ සැබෑ ව්‍යුහය තුළ චිත්ත තරංග ඉටුකරනුයේ ඉතා[/FONT][FONT=&quot]වැදගත් කාර්යයකි. එබැවින් චිත්ත තරංග වල බලපෑම ගැන මනා අවබෝධයකින් තොරව[/FONT][FONT=&quot]කෙරෙන ඕනෑම භෞතික විශ්ව න්‍යාය පරීක්ෂණයක් අසම්පූර්ණ මෙන්ම දෝෂ සහගතය.[/FONT][FONT=&quot]
    [/FONT]
     
    Status
    Not open for further replies.