Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    විචිකිච්චා

    සැකය පිළිබද කරුණු 8ක් තියෙනවා. මේක බුද්ධාදී අටතැන්හි සැකය කියලා උගන්නනවා.

    1) බුදුන් වහන්සේ පිළිබද සැකය
    2) ධර්මය පිළිබද සැකය
    3) සංඝයා පිළිබද සැකය
    4) ශික්ෂාපද පිළිබද සැකය
    5) අතීත භවය පිළිබද සැකය
    6) අනාගත භවය පිළිබද සැකය
    7) අතීත අනාගත භව දෙකම පිළිබද සැකය
    8) හේතු ඵල දහම් පිළිබද සැකය

    මේක නිවන ලබන්නත් ආරම්භයක් විදියට සෝවාන් ලබන්නත් භාධාවක්!!!!:(:(
    :yes::yes:

    Budu keneku gena seka ipadaveemath Budunge darmaya gena seka ipada veemath miniheku athin sidu vena barapathala vereddak Pavak:confused:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ලෝකෝප්පත්ති කතාව ඇතුලත් "අග්ගඤ්ඤ සූත්‍රය" සිංහලෙන්

    - from DhammaMedicine | Google Group -​
     
    • Like
    Reactions: malkavi

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    කාලෝචිතයි

    :yes::yes::yes:
    උපරිම සහයෝගය
    :yes::yes::yes::yes::yes:
    මේ පොඩක් font 1 වෙනස් කලාට තරහා නෑ
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    sasmika asked
    atanatakaya tiyanawanam audio ekak dendako godak pin
    tawa eka teruma tiyanawanam godak hodai

    මහමෙව්නාවේ පාලි-සිංහල පොත් වහන්සේ ‍ගේ 127 වැනි පිටුව බලන්න
    http://www.scribd.com/full/26500526?access_key=key-mqxwmxqur299t1slosl

    ආටානාටිය නම්..ගෙදර නිතර නොදැම්මත් වරදක් නෑ.
    ඒත් පාඩම් කරන්නට කියවූවාට..හඩනගා කියවූවාට වරදක් නෑ..

    තෙරුවන් සරණයි

    ayy nithara nodemmoth hondai kiyala kiwwe,
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    සසර පුරා අපි මුණගැහෙමු කියලා කියන කතාව හරි ජනප්‍රියනේ... ඇත්තටම එහෙම එකට මුණ ගැහෙන්න පුළුවන්ද?

    ඔබ දන්නද? සැමියෙක් බිරිදක් හරි පෙම්වතෙක් පෙම්වතියක් හරි භවයෙන් භවයට සසර හමුවෙන්න හේතුවෙන කරුණු 4ක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මට මතක හැටියට මේ කරුණු දේශනා කළේ නකුල මාතාවට හා නකුල පිතාට. ඒ කරුණු තමයි

    1) ශ්‍රද්ධා
    2) ශීල
    3) චාග
    4) ප්‍රඥ්ඥා

    යන කරුණු කිසියම් යුවලකගේ සමානනම් ඒ යුවල සසර නැවත නැවත මුණගැහෙනවා කියලා බුදුන්වහන්සේ දේශනා කළා.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    me karunu 4 thawa duratath pahedili karoth kohomada?
     
    J0Bbank

    Banned
    Feb 4, 2011
    16
    2
    0
    1. බුදු දහමට අනුව සමලිංගික සේවනය පවක්ද?
    2. ස්වං වින්දනය පවක්ද?
    3. ස්ත්‍රී දූෂණය පවක් කියලා දේශනා කරලා තියෙන්නෙ කොහේද?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඈයි අපි පෝය දවස් කියල ජාතියක් සමරන්නේ?? පෝය දවස් වල විතරක් නෙමෙනේ වෑදගත් දෙවල් සිද්ද උනේ......??
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    බුදු දහමද? ඒ සඳහා සටන් කිරීමද?

    අද බොහෝ අය බුදු දහම ආරක්ෂා කිරීමක් ගැන බොහෝ වද වෙති. අන් ආගමිකයන් බුදු දහමට කරනවා යැය් සිතන දේට කිපෙති. ඒකායන මාර්ගයේ ඇති දේ නොදනිති. දැන ගත්තද නොකරති. මෙත්තා (සියලුම සත්ත්වන් කෙරෙහි ප්‍රසන්න ව සතුටු සිතින් කටයුතු කිරීම), ඛන්ති (සියලුම සත්ත්වන් කෙරෙහි තම දිවි දෙවෙනි කොට ඉවසීම) සහ නෙක්කම්ම (සියලුම දේ කෙරෙහි නොඇලෙන සිතින් සිටීම) නො දනිති. දැන ගත්තද නොකරති.

    ඕනෑම කෙනෙකුට තම ආගම උතුම් ය. නිවැරදිය. සමහරවිට ලැජ්ජාව නිසා තම වර්ගයාගේ ගැරහීම නිසා සත්‍ය ගැන කථා නොකරති. මේ කාරණාව ඕනෑම කෙනෙකුට පොදු ය.

    සමහරු බුදුහු කියති. සමහරු බුදුන් වහන්සේ කියති. සමහරු බුදුරජහු කියති. සමහරු බුදු පියාණන් කියති. සමහරු බුදු පියාණන් වහන්සේ කියති. සමහරු බුදු රජාණන් වහන්සේ කියති. කෙසේ හැදින් වුවත් ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අන් කිසිදු ආගමකට, දහමකට ගැරහුවේ නැත. ඒ ඒ උත්තමයන් වහන්සේට සිතන්නට වැදගත් දේ ඇති නිසා ය. බුදු පියාණන් වහන්සේ තරම් එකල අන් ආගමිකයන්ගේ ගරු ආදරයට සේම වෛරයට ලක් වූ කෙනෙක් නොමැත. බුදු පියාණන් වහන්සේ එය දැක්කේ ඉතා සරලවය. ඒ අට ලෝ දහමය්.

    එසේම බුදු පියාණන් වහන්සේ අපහට වැදගත් දහමක්, ක්‍රමයක්, උපදෙසක් දුන්හ.

    "යම් කෙනෙකු ශාස්තෘවරයාණන් වහන්සේ ගැන ගුණ කියය් ද එවිට මගේ ශාස්තෘවරයාණන් වහන්සේ මේ කියන ගුණ ඇත්තේ සිතා සතුටු විය යුතු ය. යම් කෙනෙකු ශාස්තෘවරයාණන් වහන්සේ ගැන නුගුණ කියය් ද එවිට මගේ ශාස්තෘවරයාණන් වහන්සේ මේ කියන නුගුණ නැත ය් ද නමුත් මේ මේ ගුණ ඇත්තෙය් සිතා සතුටු විය යුතු ය."

    "යම් කෙනෙකු ධර්ම රත්නයන් වහන්සේ ගැන ගුණ කියය් ද එවිට මගේ ධර්ම රත්නයන් වහන්සේ මේ කියන ගුණ ඇත්තේ සිතා සතුටු විය යුතු ය. යම් කෙනෙකු ධර්ම රත්නයන් වහන්සේ ගැන නුගුණ කියය් ද එවිට මගේ ධර්ම රත්නයන් වහන්සේ මේ කියන නුගුණ නැත ය් ද නමුත් මේ මේ ගුණ ඇත්තෙය් සිතා සතුටු විය යුතු ය."

    "යම් කෙනෙකු සංඝ රත්නයන් වහන්සේ ගැන ගුණ කියය් ද එවිට සංඝ ධර්ම රත්නයන් වහන්සේ මේ කියන ගුණ ඇත්තේ සිතා සතුටු විය යුතු ය. යම් කෙනෙකු සංඝ රත්නයන් වහන්සේ ගැන නුගුණ කියය් ද එවිට මගේ සංඝ රත්නයන් වහන්සේ මේ කියන නුගුණ නැත ය් ද නමුත් මේ මේ ගුණ ඇත්තෙය් සිතා සතුටු විය යුතු ය."

    එසේ නැතිව අන්-අය කියන දේ ගැන සිතන කෙනා සදා දුකටම පත්වේ.

    ඉතින් යාලුවනේ මේ ගත කරන කෙටි කාලය අවදියෙන් සතුටින් දහමෙන් ගත නොකර මොකට නිකන් අන්‍ය දහම් ගෙන වද වෙනවද???
     
    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ

    :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ඈයි අපි පෝය දවස් කියල ජාතියක් සමරන්නේ?? පෝය දවස් වල විතරක් නෙමෙනේ වෑදගත් දෙවල් සිද්ද උනේ......??

    හතර පෝයක් තියෙන්නේ ඒකයි ! අපි "සමරන්නේ" නැතුවට
     
    Status
    Not open for further replies.