Dhamma Sermon by Ven. Nawalapitiye Ariyawansha Thero

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
524713_4139129375378_1319145187_n.jpg
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
969733_549436805108408_663439376_n.png

මාසික සීල භාවනා වැඩසටහන.

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්,

2013 මැයි මස 19 වන ඉරු දින, පෙ.ව. 8.00 සිට...

කඩුවෙල, හේවාගම,
මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුවේදී...

සදහම් අසනු රිසි සියල්ලෝ සැදැහැ සිතින් පැමිණෙත්වා..!

නමෝ බුද්ධාය!
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth


නමෝ බුද්ධාය !

ශ්‍රද්ධා වෙසක් මංගල්‍යය..

වියැලී ගිය හදවත් දම් අමා දියෙන් නිවා සනහාලන අමා සදහම් දියවර..

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ අනුශාසක පූජ්‍යපාද නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන ශීල භාවනා වැඩසටහන පින්බර වෙසක් මස 19 වන ඉරුදින උදෑසන 08.00 සිට සවස 04.00 දක්වා කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුවේ දී පැවැත්වේ..

දහවල් දානය සහ ගිලන් පස සපයනු ලැබෙයි..