Dhammika Perera resigns ending his 16 day Minister stint

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    ධම්මික පෙරේරා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    Dhammika Perera resigns ending his 16 day Minister stint



    1656078900-Dhammika-Perera-sworn-in-as-a-minister-L.jpg

    Minister of Investment promotion Dhammika Perera says that he has resigned from his Ministerial portfolio

    IMG-20220710-WA0074.jpg

    https://www.newswire.lk/2022/07/10/dhammika-perera-resigns-ending-his-16-day-minister-stint/
    http://sinhala.adaderana.lk/news/170012/ධම්මික-පෙරේරා-ඉල්ලා-අස්වෙයි
    thawama president pissa da?
    me letter eka parliment ekata yawanna ona.............
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,053
    86,254
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගෙ මහා ඔන්ටපිනෝ. 🤣🤣🤣

    පොනිල් එක්ක බෑ කියලා නහයෙන් අඬලා ගිහිල්ලා. තුක් නොදකින විලි ලැජ්ජාවක් ගෑවිල නැති බයියො 🤣🤣🤣
     
    • Haha
    Reactions: Walter White

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    මෙතන වෙලා තියෙන්නේ ඇමති කමනේ අයින් වෙලානේ කොහොමත් ජනාදීපති අගමැති මාරු උනාම ඇමති කම නැති වෙනවා තාම පාර්ලිමේන්තු මන්තිරිනේ අලුත් ආන්ඩුවේත් ඇමති කෙනෙක් වෙයි..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    President පිස්සා මචන්
    හැබැයි ඊයේ යාපා කියුව විදියට අගමැති ඉල්ලා අස්වුණා 🥴
    pissa hama magulata,a twitter damma, resignation letter eka danna lajjaluda?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    අස්වෙනකන් බලන් ඉන්න වෙන්නේ.
    මටනම් සුවර් නැහැ ඕකා අස්වෙයිද කියල කතාකරල කියනකන්
    ain wela naha, sellam karanawa minissu adu wenakan, 13 wenida wenakan ganna ekai, hamadama minissu balen thiyaganna bahane.....
    okun oya karanne minissu ekka sellan karana eka, aragale set eka meka kelinma minissunta kiyanna onaaaaaaaaaaaaa
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    ain wela naha, sellam karanawa minissu adu wenakan, 13 wenida wenakan ganna ekai, hamadama minissu balen thiyaganna bahane.....
    okun oya karanne minissu ekka sellan karana eka, aragale set eka meka kelinma minissunta kiyanna onaaaaaaaaaaaaa
    මටත් හිතෙන්නේ කල් අරගෙන කට්ටිය අඩු වුනාම ආයේ එලියට එයි කියලා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අස්වෙනකන් බලන් ඉන්න වෙන්නේ.
    මටනම් සුවර් නැහැ ඕකා අස්වෙයිද කියල කතාකරල කියනකන්
    අස් වෙනවා බන් ඒ්කයි මූත් අයින් වෙන්නේ
     
    • Like
    Reactions: Walter White

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ආපහු එනවනෙ. මෙයාලට පාර්ලිමේන්තුවට එන්න ලොකු මෝටිවේෂන් එකක් සහ ඉන්සෙන්ටිව් එකක් තියෙනව.

    මනුස්සයගෙ තින්කින්ග් එක මේ.

    92EC75D7-067F-4CB7-82DE-99262D21F442.jpeg
     
    • Like
    Reactions: Walter White