Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dharga town Sinhala Muslim incident
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දර්ගා නගරයේ ඇතිවූ ජාතිවාදී ගැටුමෙන් පහර කෑ තරුණයාගෙන් පොලිසිය සමාව අයදියි!

2014 වසරේ දර්ගා නගරයේ ඇතිවූ ජාතිවාදී ගැටුම් වලදී මුස්ලිම් ජාතික තරුණයෙකු ප්‍රදේශයේ විහාරස්ථානයකට ගෙන ගොස් දරුණු ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පහර කෑ පෙත්සම්කරුගෙන් සමාව ඉල්ලා සිටියේය.

සිංහල ජාතික කාන්තාවකට අවමන් කළේ යැයි සිංහල ජාතිකයින් පිරිසක් තමා විහාරස්ථානයකට රැගෙන ගොස් දරුණු ලෙස පහර දුන් බව පෙත්සම ගොනු කළ මොහොමඩ් අමීර් අධිකරණයට පැවසීය. තවද බොදුබල සේනා සංවිධානයේ මැදිහත් වීමෙන් දර්ගා නගරයේ මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් දියත් කළ අවස්ථාවේදී ඔහු මෙම පහර කෑමට ලක් වූ බව පැවසුවේය.

ඉන්පසුව තමන් අලුත්ගම පොලිසියට භාර දුන් බවත් පොලිසිය තමාට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට චෝදනා කරමින් ව්‍යාජ නඩුවක් ගොනුකළ බවද පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මේ තුළින් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අද පෙත්සම කැදවූ අවස්ථාවේදී රජයේ නීතිවේදියා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පෙත්සම්කරුගෙන් සමාව ඉල්ලා සිටීමට සුදානම් බවයි.

අදාළ ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය එකඟතාව පල කළ අතර ඉන් පසුව අගවිනිසුරුවරයා ඉදිරියේ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පෙත්සම්කරුගෙන් සමාව ඉල්ලා සිටීමට ක්‍රියා කළේය.

ඊට අමතරව පොලිසිය විසින් පෙත්සම්කරුට එරෙහිව ගොනුකළ නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අදාළ පොලිස් නිලධාරියා විසින් ශ්රේෂ්ධාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන් බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී රුස්දී හබිබ් ප්‍රකාශ කළේ.

[QUOTE="kazzen, post: 20282379, member: 62457"] [SIZE="4"][B]දර්ගා නගරයේ ඇතිවූ ජාතිවාදී ගැටුමෙන් පහර කෑ තරුණයාගෙන් පොලිසිය සමාව අයදියි! [/B][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]2014 වසරේ දර්ගා නගරයේ ඇතිවූ ජාතිවාදී ගැටුම් වලදී මුස්ලිම් ජාතික තරුණයෙකු ප්‍රදේශයේ විහාරස්ථානයකට ගෙන ගොස් දරුණු ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පහර කෑ පෙත්සම්කරුගෙන් සමාව ඉල්ලා සිටියේය. සිංහල ජාතික කාන්තාවකට අවමන් කළේ යැයි සිංහල ජාතිකයින් පිරිසක් තමා විහාරස්ථානයකට රැගෙන ගොස් දරුණු ලෙස පහර දුන් බව පෙත්සම ගොනු කළ මොහොමඩ් අමීර් අධිකරණයට පැවසීය. තවද බොදුබල සේනා සංවිධානයේ මැදිහත් වීමෙන් දර්ගා නගරයේ මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් දියත් කළ අවස්ථාවේදී ඔහු මෙම පහර කෑමට ලක් වූ බව පැවසුවේය. ඉන්පසුව තමන් අලුත්ගම පොලිසියට භාර දුන් බවත් පොලිසිය තමාට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට චෝදනා කරමින් ව්‍යාජ නඩුවක් ගොනුකළ බවද පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මේ තුළින් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. අද පෙත්සම කැදවූ අවස්ථාවේදී රජයේ නීතිවේදියා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පෙත්සම්කරුගෙන් සමාව ඉල්ලා සිටීමට සුදානම් බවයි. අදාළ ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය එකඟතාව පල කළ අතර ඉන් පසුව අගවිනිසුරුවරයා ඉදිරියේ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පෙත්සම්කරුගෙන් සමාව ඉල්ලා සිටීමට ක්‍රියා කළේය. ඊට අමතරව පොලිසිය විසින් පෙත්සම්කරුට එරෙහිව ගොනුකළ නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අදාළ පොලිස් නිලධාරියා විසින් ශ්රේෂ්ධාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන් බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී රුස්දී හබිබ් ප්‍රකාශ කළේ.[/COLOR][/SIZE] [IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2014/08/Gnanasara-thero.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom