DHARRMA RAJJAYA...suba anagathayak

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    sorry but what is a "kalawaddan" & wat is a "paaharaya"...honest to god...low class sinhala is a big problem for me...usually don't associate with ppl like that.....

    they tend to be very low class & disgusting to be with....:oo::baffled:.....sorry in advance.....:):nerd:

    එතකොට උබ High Class කියලද කියන්නේ,සිංහල වත් දන්නේ නැති එකෙක් කොහොමද සිංහල High Class වෙන්නේ.උබ Low Class නිසා ඉතින් උබට ගැලපෙන භාශාවෙන් කතා කලා.

    Low Class නෙමෙයි උබට මොන සිංහලයා ගැනවත් අමාරුවක් නෑ උබ නිකන් මෙතන අවිල්ලා බොරු දේශප්‍රේමිය පතුරවන්න try කරනවා.

    කලවැද්දා කියන්නේ සතෙක්ට,ලංකාවට ආවේනිකයි English වලින් කියන්නේ
    Civet කියලා google කරලා බලන්න pictures එහෙම තියනවා.හැබැයි උබ උබේම picture එක දැකලා වගේ කලබල වෙන්න එපා ඒ උබ නෙමෙයි උබ වගේම තව කලවැද්දෙන් කීප දෙනෙක්.

    පාහරයා කියන්නේ හොද සිංහල වචනයක් සුද්දගෙ කාලේ ඉදන්ම මේක පාවිච්චි වෙනවා විශේෂයෙන් උබ වගේ එවුන්ව ආමන්ත්‍රනය කරන්නේ ඒ නමින්.

    The problem is not me,problem is yourself you tend to be high class(which really your class is LOW),So then I had to mark my words according to your class and disciplines.I did the right thing and I'm not SORRY about it.:oo::baffled::baffled:

    Thanks in advance.:):):):):)
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    un okkoma mr ge class eke kattiyane bung....mr monawada kiyanne me yakkunta mara athal itin...sanvedii pahara kalawaddek :lol::lol::lol:
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    එතකොට උබ High Class කියලද කියන්නේ,සිංහල වත් දන්නේ නැති එකෙක් කොහොමද සිංහල High Class වෙන්නේ.උබ Low Class නිසා ඉතින් උබට ගැලපෙන භාශාවෙන් කතා කලා.

    Low Class නෙමෙයි උබට මොන සිංහලයා ගැනවත් අමාරුවක් නෑ උබ නිකන් මෙතන අවිල්ලා බොරු දේශප්‍රේමිය පතුරවන්න try කරනවා.

    කලවැද්දා කියන්නේ සතෙක්ට,ලංකාවට ආවේනිකයි English වලින් කියන්නේ
    Civet කියලා google කරලා බලන්න pictures එහෙම තියනවා.හැබැයි උබ උබේම picture එක දැකලා වගේ කලබල වෙන්න එපා ඒ උබ නෙමෙයි උබ වගේම තව කලවැද්දෙන් කීප දෙනෙක්.

    පාහරයා කියන්නේ හොද සිංහල වචනයක් සුද්දගෙ කාලේ ඉදන්ම මේක පාවිච්චි වෙනවා විශේෂයෙන් උබ වගේ එවුන්ව ආමන්ත්‍රනය කරන්නේ ඒ නමින්.

    The problem is not me,problem is yourself you tend to be high class(which really your class is LOW),So then I had to mark my words according to your class and disciplines.I did the right thing and I'm not SORRY about it.:oo::baffled::baffled:

    Thanks in advance.:):):):):)

    dude....did i say YOU were low class.....?

    but ur acting like one now.....:no::no:

    and i yes i do think of myself as being higher class.....so that i try to behave nicer to people and try to give and take their respect....is that bad.....?:oo:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    dude....did i say YOU were low class.....?

    but ur acting like one now.....:no::no:

    and i yes i do think of myself as being higher class.....so that i try to behave nicer to people and try to give and take their respect....is that bad.....?:oo:

    ahh high class hinda wenna ati sinhala danne natte :lol::lol:
    respect???:lol::lol: well atleast have some faith on that coz u already lost it coming here n getn trappped on ur own comments...if u want to earn respect bare with the truth...im nt telling u to accept what im saying but atleast think wise, n comment b4 u comment agaisnt sf coz ntng have been prooved yet against sf...but sf got all the prooves against mr n soon as he said that he will proove them on the court govt locked him up without any proper investigations...nobody cares about the class these days but everyone is tryn to free sf up...govt is nt treating well for the humanity its been shot dead right after our democracy, and people's rights been stoled ungreatfully...
     
    lol...so because SF HAS the proof govt locked him up...then why isn't the JVP releasing this info.....going by what they are doing now...they don't seem to fear for anyones' lives...provoking protests etc....

    IF the evidence is there...they would have released by now?.....you people are the ones who have to think before they post....your imaginations & half-facts cannot be the truth....:no::no:

    not to mention you keep changing the topic.....XD
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    lol...so because SF HAS the proof govt locked him up...then why isn't the JVP releasing this info.....going by what they are doing now...they don't seem to fear for anyones' lives...provoking protests etc....

    IF the evidence is there...they would have released by now?.....you people are the ones who have to think before they post....your imaginations & half-facts cannot be the truth....:no::no:

    not to mention you keep changing the topic.....XD

    ohhh right plz elaborate on changing topics??? i have replyd every reply of ur's n uve been making new stuff on every reply well atleast to defend urself...evidence is there n this is nt the time to complain anything against the govt while sf been locked up by the govt...as for ur info they locked him up for no reason n they still couldnt proove it on the courts and there have been a petition submitted to the courts regarding sf's human rights n it has been accepted...by the courts coz ur great great great n great govt couldnt proove anything against sf...so 1st things 1st then he will talk..afta he is released...we r waiting
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    lol...so because SF HAS the proof govt locked him up...then why isn't the JVP releasing this info.....going by what they are doing now...they don't seem to fear for anyones' lives...provoking protests etc....

    IF the evidence is there...they would have released by now?.....you people are the ones who have to think before they post....your imaginations & half-facts cannot be the truth....:no::no:

    not to mention you keep changing the topic.....XD

    විකාර කියවන්න එපා මිනිහෝ,කොන්ද පන ඇතුව වැරැද්දට වැරද්ද කියන්න ඉගෙන ගනින්.නීති ගරුක සමාජයක ජිවත් වෙනවනම් නීතියට හිස නමන්න පුරුදු වෙයන්.

    ගරු කරන්න හොද වචන කතා කරාටම මදි ඒක ක්‍රියාවෙන් ඔප්පු වෙන්න ඔනේ..උබ වගේ වචනයෙන් ගරු කරන/බුද්ධිමත් තර්ක ඉදිරිපත් කරනවා කියමින් බොරු දේශප්‍රේමිය පෙන්නගෙන තමන්ගේ බඩ කට පුරවගන්න හදන එවුන් පොල් පිත්තෙන් උනත් කපා ගන්න පුලුවන්.
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    විකාර කියවන්න එපා මිනිහෝ,කොන්ද පන ඇතුව වැරැද්දට වැරද්ද කියන්න ඉගෙන ගනින්.නීති ගරුක සමාජයක ජිවත් වෙනවනම් නීතියට හිස නමන්න පුරුදු වෙයන්.

    ගරු කරන්න හොද වචන කතා කරාටම මදි ඒක ක්‍රියාවෙන් ඔප්පු වෙන්න ඔනේ..උබ වගේ වචනයෙන් ගරු කරන/බුද්ධිමත් තර්ක ඉදිරිපත් කරනවා කියමින් බොරු දේශප්‍රේමිය පෙන්නගෙන තමන්ගේ බඩ කට පුරවගන්න හදන එවුන් පොල් පිත්තෙන් උනත් කපා ගන්න පුලුවන්.

    :lol::lol::lol::lol::lol:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු...
    කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනු...
    සන්හාරයට නව ගුණ වැල ගෙන නොයනු...
    සන්හාරයෙන් පසු නව ගුණ වැල ගනිනු...
     
    FOJ

    Member
    Sep 30, 2006
    271
    4
    0
    අළුත්කඩේ සටන.
    අවසානයක ආරම්භය

    Meka maha bullshit video ekak methana inne demala evunuy muslim evunuy SFta chanda dunna oka ethin dakka kiyala sinhala evun salenne na. Maradana aluth kade vage pathi vala sinhala ekekta aduma gane saddayakvath danna puluvanda? Muslim evun elava elava ariy lol Mun okkoma boruvata kagahanne SF chandeta pera udav karanava kiyala kivva nisa :lol: ena ena pathata hoyyaaaaa

    Anika mun kagahuva kiyala SFva MR eliyata danne na eka vena velavata vey news balapalla nikan boruvata uthgoshana noda. SFva marala nane? uge kata vadiy war crimes valata pava denna hadana nisa me vage deval venne. Mahinda poddak SFta talk ekak dala malli pava denna epa marun kanna hadanne nathuva inna kiyala eliyata day mevata nikan pukata gini aragena vage uda panala vadak na.

    mevage deval venakota oya vage arrest kirim siduvenava
     
    Last edited:

    FOJ

    Member
    Sep 30, 2006
    271
    4
    0
    YAko man raja unoth Mahindata vada hapan vey lol Aluth kade Maradana vage than sun malli lol summa theriya... adoo clean karanava mahinda vage marayo set ekak thiya gannava game denna anith marayonta. Adoo man kamathi mahindata ekay rata hadana gaman suddath karanava. Thava chanda 100000k denna vatinava

    Dan balapalla usa valata moko vela thiyenne? neethi vadiy kallo thanikara kallonge area ekata vela kudu business ganja business gang bang aduma gane pare bahala yanna ba. Hamadama shootings government ekata karanna deyakuth na? karanna gioth racism neethi valin meva karanna ba mevata oni MR vage evun
     
    Last edited: