Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DHARRMA RAJJAYA...suba anagathayak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘ජාත්‍යන්තර යුධ අධිකරණයේ සාක්ෂි දෙනවා’’

- බීබීසීය ඉදිරියේ ගෝඨා ජාතියේ අභිමානය රකිද්දී ෆොන්සේකා නිවට වෙයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් තමා ලංකාවේ ආරක්ෂක ලේකම් වරයා ලෙස ලංකාව තුල කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ලාංකීය ජාතිය මේ මොහොතේ ඉල්ලා සිටින්නේ ජාතියේ ඉදිරි ගමනට අවශ්‍ය මහා සංවර්ධන ක්‍රියාවලියක් බවත් ඒ සඳහා තමන් අවශ්‍ය ඕනෑම මැදිහත්වීමක් කිරීමට සූදානම් බවටත්, බටහිර මාධ්‍ය ආයතනයක් වන බීබීසී ආයතනය සමඟ කල උද්වේගකර සාකච්ඡවේ උණුසුම මැකී යන්නටත් පෙර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් ජත්‍යන්තර යුධ අධිකරණ දංගෙඩිය වෙත ශ්‍රී ලංකා ජනාධිපති, ආරක්ෂක ලේකම් මෙන්ම ඉහල හමුදා නිළධාරීන් ගෙන යාමට අවශ්‍ය සාක්ෂි සපයන්නට තමන් සූදානම් බව මාධ්‍ය වෙත පවසා තිබුණි. බීබීසී වෙබ් අඩවියේ ඊට මිනිත්තු කිහිපයකට පසු එය දක්වා තිබුණේ ප්‍රධානතම පුවත ලෙසිනි.

දැනට අත්අඩංගුවේ පසුවන සරත් ෆොන්සේකා අත්අඩංගුවට පත්වීමට පැය කිහිපයකට පෙර ඊයේ සවස පැවැත්වූ එම ප්රවෘත්ති සාකච්ඡවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයක් මෙම අත්අඩංගුවට ගැනීම සඳහා ආසන්නම හේතුව විය හැකි බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතී. මෙම ප්‍රකාශය ඔහු සිදු කරනු ලැබුවේ ඔහු සමග පසුගිය කාලයේ එකට කටයුතු කරමින් සිට රජයේ අත්අඩංගුවට පත් හමුදා නිලධාරීන්ගේ පවුල්වල උදවියද සහභාගී වූ ප්රවෘත්ති සාකච්ඡවකදීය.

''මම දන්න දේ මට කියපු දේ මට ඇහුණ දේ මම කියනවා ඕන තැනක. කවුරු හරි යුද වැරදි කළා නම් මේ රටේ මං බේරන්න හංගන්න යන්නෑ. ඒක ජාතියට කරන සේවයක් නෙමෙයි. යුද වැරදි කරපු අය ඉන්නව නම් අනිවාර්යයෙන්ම අධිකරණවලට යවල දඬුවම් කළ යුතුයි. ඒ ගොල්ලො ආරක්ෂා කරන්න අපි බැඳිලත් නෑ. කවුරු හරි ඒ වැරදි කතා කළා කියල ඒ කථා කරපු මිනිහ ද්‍රෝහියෙක් වෙන්නෙ නෑ. වැරදි කරපු අය ආරක්ෂා කරන්න මේ රටේ කිසිම කෙනෙකු බැඳිල ඉන්න ඕන නෑ.''

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු පසුගිය කාලයේ සිදුවූ මතභේදකාරී ඝාතන පිළිබඳව ඉදිරි කාලයේ තමා සත්‍ය තොරතුරු රටට හෙළි කරන බවද මෙහිදී ජනරාල්වරයා පැවසුවා.

''අපි ජයග්‍රහණය කළා නම් මේ ගැන සාධාරණ පරීක්ෂණ පවත්වන්න හිටියෙ. නමුත් දැන් මේ අය මේ ගැන සාධාරණ පරීක්ෂණ පවත්වන්නෙ නෑ. ඒක කරන්න ගියොත් ඒගොල්ලොටත් හුගක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන බව ඒගොල්ලො දන්නව. බොරුවට කුමන්ත්‍රණ-ඝාතන කතා හදල ඒ අයට ඕන මාවත් කොටු කරන්න. නමුත් මාව මර්දනය කරන්න බෑ. අපි මේ සංවේදී හම පොරවාගත් ගෝරිල්ලාගේ බොරු ඉඩි අමීන්ගේ ඇත්ත ඉදිරියේදී තමුන්නාන්සේලාට එළිදරව් කරනවා.''

ගෝඨාභය රාජපක්ෂ විසින් බීබීසී යට දුන් සම්මුඛ සාකච්ඡව මෙතනින් නරඹන්න.

[YOUTUBE]http://www.youtube.com/user/lankacnews#p/u/3/j8wsAgX1cgQ[/YOUTUBE]

බීබීසී වෙබ් අඩවිය එම පුවත් වාර්තා කල ආකාරය හා එහි හඬ පටය වෙත මෙතනින් පිවිසෙන්න.

http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml

[QUOTE="Saru23, post: 6658002, member: 266878"] [b]‘‘ජාත්‍යන්තර යුධ අධිකරණයේ සාක්ෂි දෙනවා’’[/b] [COLOR="Blue"][SIZE="3"]- බීබීසීය ඉදිරියේ ගෝඨා ජාතියේ අභිමානය රකිද්දී ෆොන්සේකා නිවට වෙයි.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් තමා ලංකාවේ ආරක්ෂක ලේකම් වරයා ලෙස ලංකාව තුල කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ලාංකීය ජාතිය මේ මොහොතේ ඉල්ලා සිටින්නේ ජාතියේ ඉදිරි ගමනට අවශ්‍ය මහා සංවර්ධන ක්‍රියාවලියක් බවත් ඒ සඳහා තමන් අවශ්‍ය ඕනෑම මැදිහත්වීමක් කිරීමට සූදානම් බවටත්, බටහිර මාධ්‍ය ආයතනයක් වන බීබීසී ආයතනය සමඟ කල උද්වේගකර සාකච්ඡවේ උණුසුම මැකී යන්නටත් පෙර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් ජත්‍යන්තර යුධ අධිකරණ දංගෙඩිය වෙත ශ්‍රී ලංකා ජනාධිපති, ආරක්ෂක ලේකම් මෙන්ම ඉහල හමුදා නිළධාරීන් ගෙන යාමට අවශ්‍ය සාක්ෂි සපයන්නට තමන් සූදානම් බව මාධ්‍ය වෙත පවසා තිබුණි. බීබීසී වෙබ් අඩවියේ ඊට මිනිත්තු කිහිපයකට පසු එය දක්වා තිබුණේ ප්‍රධානතම පුවත ලෙසිනි. දැනට අත්අඩංගුවේ පසුවන සරත් ෆොන්සේකා අත්අඩංගුවට පත්වීමට පැය කිහිපයකට පෙර ඊයේ සවස පැවැත්වූ එම ප්රවෘත්ති සාකච්ඡවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයක් මෙම අත්අඩංගුවට ගැනීම සඳහා ආසන්නම හේතුව විය හැකි බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතී. මෙම ප්‍රකාශය ඔහු සිදු කරනු ලැබුවේ ඔහු සමග පසුගිය කාලයේ එකට කටයුතු කරමින් සිට රජයේ අත්අඩංගුවට පත් හමුදා නිලධාරීන්ගේ පවුල්වල උදවියද සහභාගී වූ ප්රවෘත්ති සාකච්ඡවකදීය. [COLOR="Navy"]''මම දන්න දේ මට කියපු දේ මට ඇහුණ දේ මම කියනවා ඕන තැනක. කවුරු හරි යුද වැරදි කළා නම් මේ රටේ මං බේරන්න හංගන්න යන්නෑ. ඒක ජාතියට කරන සේවයක් නෙමෙයි. යුද වැරදි කරපු අය ඉන්නව නම් අනිවාර්යයෙන්ම අධිකරණවලට යවල දඬුවම් කළ යුතුයි. ඒ ගොල්ලො ආරක්ෂා කරන්න අපි බැඳිලත් නෑ. කවුරු හරි ඒ වැරදි කතා කළා කියල ඒ කථා කරපු මිනිහ ද්‍රෝහියෙක් වෙන්නෙ නෑ. වැරදි කරපු අය ආරක්ෂා කරන්න මේ රටේ කිසිම කෙනෙකු බැඳිල ඉන්න ඕන නෑ.''[/COLOR] මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු පසුගිය කාලයේ සිදුවූ මතභේදකාරී ඝාතන පිළිබඳව ඉදිරි කාලයේ තමා සත්‍ය තොරතුරු රටට හෙළි කරන බවද මෙහිදී ජනරාල්වරයා පැවසුවා. [COLOR="Navy"]''අපි ජයග්‍රහණය කළා නම් මේ ගැන සාධාරණ පරීක්ෂණ පවත්වන්න හිටියෙ. නමුත් දැන් මේ අය මේ ගැන සාධාරණ පරීක්ෂණ පවත්වන්නෙ නෑ. ඒක කරන්න ගියොත් ඒගොල්ලොටත් හුගක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන බව ඒගොල්ලො දන්නව. බොරුවට කුමන්ත්‍රණ-ඝාතන කතා හදල ඒ අයට ඕන මාවත් කොටු කරන්න. නමුත් මාව මර්දනය කරන්න බෑ. අපි මේ සංවේදී හම පොරවාගත් ගෝරිල්ලාගේ බොරු ඉඩි අමීන්ගේ ඇත්ත ඉදිරියේදී තමුන්නාන්සේලාට එළිදරව් කරනවා.''[/COLOR][/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="3"]ගෝඨාභය රාජපක්ෂ විසින් බීබීසී යට දුන් සම්මුඛ සාකච්ඡව මෙතනින් නරඹන්න.[/SIZE][/COLOR] [YOUTUBE]http://www.youtube.com/user/lankacnews#p/u/3/j8wsAgX1cgQ[/YOUTUBE] [COLOR="Red"][SIZE="3"]බීබීසී වෙබ් අඩවිය එම පුවත් වාර්තා කල ආකාරය හා එහි හඬ පටය වෙත මෙතනින් පිවිසෙන්න.[/SIZE][/COLOR] [URL="http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml"]http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom