Questions DHL- Custom Clearance help please

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machanla mage Gennapu Modem ekak custom eke hold karala, DHL eken custom clearance documents ewala tiynawa,

    1- TRCSL approval
    2- Payment proof

    DHL ekan ma karagaththa un innawada? DHL ekenma clear karala genth dennath puluwan kiuwa but fee ekak add wenawa
    eth Cargo village ekata gihin gannawanm Thirdparty clear karna knek haraha neda karaganna onii? ehema karagaththa un innawda? kohomada thirdparty clear karaganna kenk hoyaganne?

    kohoma karoth hodaida?
     
    • Like
    Reactions: D_Mad

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Man Amazon order karapu okkoma dhl clear karala genath dunna. no additional fe than amazon charges
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Man Amazon order karapu okkoma dhl clear karala genath dunna. no additional fe than amazon charges
    ඇමසන් එකේ සීන් එක වෙනසේ නේ මචන්
    උන් Import fee deposit එකක් ගන්නවා නේ පර්චස් කරන වෙලාවෙම, කස්ටම් ක්ලියරන්ස් ටැක්ස් අනම් මනම් සේරටම, කෙලින්ම කියලා තියනවානේ ඊට වඩා ගානක් ගියොත් ඇමසන් එකෙන් ඒක දරා ගන්නවා අඩුවෙන් ගියොත් ඉතිරි ගාන රිෆන්ඩ් කරනවා කියලා
    ඒකයි ඇමසන් එකෙන් ඕඩර් කරන ඒවට ඔය කිසි කරදරයක් නැත්තෙ, නමුත් උන්ගෙ import fee deposit එක ටිකක් වැඩියි.
     
    • Like
    Reactions: D_Mad

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    ඇමසන් එකේ සීන් එක වෙනසේ නේ මචන්
    උන් Import fee deposit එකක් ගන්නවා නේ පර්චස් කරන වෙලාවෙම, කස්ටම් ක්ලියරන්ස් ටැක්ස් අනම් මනම් සේරටම, කෙලින්ම කියලා තියනවානේ ඊට වඩා ගානක් ගියොත් ඇමසන් එකෙන් ඒක දරා ගන්නවා අඩුවෙන් ගියොත් ඉතිරි ගාන රිෆන්ඩ් කරනවා කියලා
    ඒකයි ඇමසන් එකෙන් ඕඩර් කරන ඒවට ඔය කිසි කරදරයක් නැත්තෙ, නමුත් උන්ගෙ import fee deposit එක ටිකක් වැඩියි.
    amzon to direct sri lanka shipping method ekeda ban ehema karnane? amzon eken direct dan lankaweata ewanawada?
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    amzon to direct sri lanka shipping method ekeda ban ehema karnane? amzon eken direct dan lankaweata ewanawada?
    ඔවු
    ඇමසන් එකේ සමහර අයිටම් ඇමසන් එකෙන්ම ශිප් කරනවා. Amazon global shipping availble අයිටම් එහෙම ශිප් කරනවා
    ලංකාවෙ ඇඩ්‍රස් එක ඇඩ් කරලා ඒක ඩිෆෝල්ට් එක විදියට සෙට් කරලා තිබ්බම, අයිටම් එකට ගියාම ශිපින්/import fee කීයද කියලා පෙන්නනවා
     
    • Like
    Reactions: D_Mad

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇමසන් එකේ සීන් එක වෙනසේ නේ මචන්
    උන් Import fee deposit එකක් ගන්නවා නේ පර්චස් කරන වෙලාවෙම, කස්ටම් ක්ලියරන්ස් ටැක්ස් අනම් මනම් සේරටම, කෙලින්ම කියලා තියනවානේ ඊට වඩා ගානක් ගියොත් ඇමසන් එකෙන් ඒක දරා ගන්නවා අඩුවෙන් ගියොත් ඉතිරි ගාන රිෆන්ඩ් කරනවා කියලා
    ඒකයි ඇමසන් එකෙන් ඕඩර් කරන ඒවට ඔය කිසි කරදරයක් නැත්තෙ, නමුත් උන්ගෙ import fee deposit එක ටිකක් වැඩියි.

    machan un refund karala tiyenawada? nattan un eke daana amount ekada usual value eka?