Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dhl experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම AliExpress එකෙන් DHL හරහා ෆෝන් එකක් ගෙන්නගත්තා...කිසි අවුලක් වුනේ නැහැ..මගේ එක නම් DHL එකේ වැරැද්දක් නිසා මෙහෙදි process එක පොඩ්ඩක් පරක්කු වුනා..

ෆෝන් එකක් ගේනවා නම් අපි TRCSL එකෙන් permission එක අරගෙන ඒක දෙන්න ඕනේ DHL එකට...2020 November වල මම මේක කරේ TRCSL එකට email එකක් දාලා..ඒ කාලේ COVID නිසා රට වහලා තිබුනේ...දැනුත් එහෙම email කරලා ගන්න පුලුවන් නම් හොඳයි..ඊට අමතරව දැන් නම් Import Control License (Link: http://www.imexport.gov.lk/index.php/en/notices/112-instructions-to-the-applicants-who-personally-importing-phones.html) එකක් ගන්න අවශ්‍යයි කියලා සමහරු කියලා තිබුනා..මට ඒක ඕනේ වුනේ නැහැ..තව පොඩි ෆෝම් එකක් fill කරලා දෙන්නත් තියෙනවා..

Tax එක මට ආවා රු. 4500 ක් වගේ ගානක්..ෆොන් එක වුනේ $388 ද කොහෙද..කස්ටම් එකෙන් අපෙන් ඉල්ලනවා Payment proof එකක්..ඒකට මම දුන්නේ Bank Statement එකක්...ඉතින් ඒකෙන් පෙන්නනවා රුපියල් වලින් කරපු ප්‍රමාණය..ඇත්තම ගාන එහෙන් declare කරලා එවන එක safe මම හිතන්නේ..Tax Percentage එක කස්ටම් වෙබ්සයිට් එකේ ඇති කීයද කියලා..5% මම හිතන්නේ (දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ)..Tax එක DHL එකෙන් ගෙවනවා, අපිට උන් ලින්ක් එකක් එවනවා, ඒකෙන් පුලුවන් DHL එකට Tax payment එක කරන්න..

කොහොමහරි මට කොහෙවත් යන්න ඕනේ වුනේ නැහැ..අවශ්‍ය documents DHL එකෙන් ගෙනල්ලා දෙනවා ගෙදරට, අපි ඒවා ටික prepare කරගෙන උන්ට කෝල් කරහම ඇවිල්ල අරන් යනවා...පස්සේ ෆෝන් එක ගෙනත් දෙනවා..හැබැයි අපි DHL එකට අවසර දෙන්න ඕනේ on behalf of us, උන් අපේ clearance එක කරනවා කියලා..මගේ ෆෝන් එක නම් බොක්ස් එක කඩලා තිබුන කස්ටම් එකෙන් මොකක්ද කියලා බලන්න...උඹට ලැබෙද්දිත් බොක්ස් එක චෙක් කරලා, ඇතුලේ ඔක්කොම තියෙනවද කියලා බලලා ගන්න...

[QUOTE="pranathlcp, post: 27374780, member: 225352"] මම AliExpress එකෙන් DHL හරහා ෆෝන් එකක් ගෙන්නගත්තා...කිසි අවුලක් වුනේ නැහැ..මගේ එක නම් DHL එකේ වැරැද්දක් නිසා මෙහෙදි process එක පොඩ්ඩක් පරක්කු වුනා.. ෆෝන් එකක් ගේනවා නම් අපි TRCSL එකෙන් permission එක අරගෙන ඒක දෙන්න ඕනේ DHL එකට...2020 November වල මම මේක කරේ TRCSL එකට email එකක් දාලා..ඒ කාලේ COVID නිසා රට වහලා තිබුනේ...දැනුත් එහෙම email කරලා ගන්න පුලුවන් නම් හොඳයි..ඊට අමතරව දැන් නම් Import Control License (Link: [URL]http://www.imexport.gov.lk/index.php/en/notices/112-instructions-to-the-applicants-who-personally-importing-phones.html[/URL]) එකක් ගන්න අවශ්‍යයි කියලා සමහරු කියලා තිබුනා..මට ඒක ඕනේ වුනේ නැහැ..තව පොඩි ෆෝම් එකක් fill කරලා දෙන්නත් තියෙනවා.. Tax එක මට ආවා රු. 4500 ක් වගේ ගානක්..ෆොන් එක වුනේ $388 ද කොහෙද..කස්ටම් එකෙන් අපෙන් ඉල්ලනවා Payment proof එකක්..ඒකට මම දුන්නේ Bank Statement එකක්...ඉතින් ඒකෙන් පෙන්නනවා රුපියල් වලින් කරපු ප්‍රමාණය..ඇත්තම ගාන එහෙන් declare කරලා එවන එක safe මම හිතන්නේ..Tax Percentage එක කස්ටම් වෙබ්සයිට් එකේ ඇති කීයද කියලා..5% මම හිතන්නේ (දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ)..Tax එක DHL එකෙන් ගෙවනවා, අපිට උන් ලින්ක් එකක් එවනවා, ඒකෙන් පුලුවන් DHL එකට Tax payment එක කරන්න.. කොහොමහරි මට කොහෙවත් යන්න ඕනේ වුනේ නැහැ..අවශ්‍ය documents DHL එකෙන් ගෙනල්ලා දෙනවා ගෙදරට, අපි ඒවා ටික prepare කරගෙන උන්ට කෝල් කරහම ඇවිල්ල අරන් යනවා...පස්සේ ෆෝන් එක ගෙනත් දෙනවා..හැබැයි අපි DHL එකට අවසර දෙන්න ඕනේ on behalf of us, උන් අපේ clearance එක කරනවා කියලා..මගේ ෆෝන් එක නම් බොක්ස් එක කඩලා තිබුන කස්ටම් එකෙන් මොකක්ද කියලා බලන්න...උඹට ලැබෙද්දිත් බොක්ස් එක චෙක් කරලා, ඇතුලේ ඔක්කොම තියෙනවද කියලා බලලා ගන්න... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom