DHL help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    machan man eBay eken item ekak genawa DHL walin un mokakdo invoice ekak illanawa mokakdaban e

    Bank endorsement on the invoice as proof of funds
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan man eBay eken item ekak genawa DHL walin un mokakdo invoice ekak illanawa mokakdaban e

    Bank endorsement on the invoice as proof of funds
    කවුද ඉල්ලන්නේ, කස්ටම් එකෙන්ද? DHL එකෙන්ද? මොකෙන් උනත් කමක් නැ, සෙලර්ට මැසෙජ් එකක් දාලා ෆැක්ස් නම්බ එකක් දියන් ෆැක්ස් කරන්න කියලා.. ඔනා තරම් මම කරලා තියනවා.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    DHL eke un letter ekak illanawa ban man pay karapu bank ekath ekka man ganu denu karanawa kiyala.:(
    Ado DHL genapu eun kyapan ubalageth mehema unada kiyala ban.
    kalin mama some item ekama EMS eken gennuwa ohoma letter mokawath illuwe na ban tax gewala item eka gaththa ban :)
    me DHL case ne ban mata thawa shipping walatath gewanna weida ban?:growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    DHL eke un letter ekak illanawa ban man pay karapu bank ekath ekka man ganu denu karanawa kiyala.:(
    Ado DHL genapu eun kyapan ubalageth mehema unada kiyala ban.
    kalin mama some item ekama EMS eken gennuwa ohoma letter mokawath illuwe na ban tax gewala item eka gaththa ban :)
    me DHL case ne ban mata thawa shipping walatath gewanna weida ban?:growl:
    ඔක වෙන්නේ මෙහෙමයි, උබේ කතාවේ හරියටම නැ ගෙනාපු දේ, මා හිතන ආකාරයට උබ ගෙනාවේ ටැක්ස් වදින බාන්ඩයක්, සිරිතක් හැටියට DHL උන් කස්ටම් එකට (බිහාෆ්) උබ වෙනුවෙන් ටැක්ස් ගෙවනවා, ඒක ඩිලිවරි එකේදි උබෙන් කලෙක්ට් කරනවා, මෙතන උබේ බැන්ක් ඩීටේල් ඉල්ලන්නේ කස්ටම් එකේ වැඩකට වෙන්න ඔනැ..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    කවුද ඉල්ලන්නේ, කස්ටම් එකෙන්ද? DHL එකෙන්ද? මොකෙන් උනත් කමක් නැ, සෙලර්ට මැසෙජ් එකක් දාලා ෆැක්ස් නම්බ එකක් දියන් ෆැක්ස් කරන්න කියලා.. ඔනා තරම් මම කරලා තියනවා.
    DHL eken illanne ban :(
    un ehema ekakuth newe ban illanne man bank ekath ekka ganudenu karanawa kiyala letter ekak ban man meeta kalin ohoma seen ekak ahalawath na ban:(
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    ඔක වෙන්නේ මෙහෙමයි, උබේ කතාවේ හරියටම නැ ගෙනාපු දේ, මා හිතන ආකාරයට උබ ගෙනාවේ ටැක්ස් වදින බාන්ඩයක්, සිරිතක් හැටියට DHL උන් කස්ටම් එකට (බිහාෆ්) උබ වෙනුවෙන් ටැක්ස් ගෙවනවා, ඒක ඩිලිවරි එකේදි උබෙන් කලෙක්ට් කරනවා, මෙතන උබේ බැන්ක් ඩීටේල් ඉල්ලන්නේ කස්ටම් එකේ වැඩකට වෙන්න ඔනැ..
    ehenam eka wenna athi
    tax wadina ekak thama giyapara same item ekama gennuwa EMS eken ekedi Rs2000 tax gahuwa meke ita wada wadiya mata gewanna weida ban?:(
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    custom seen ekakata tama oya
    bank eken payment eka una kiyala oyage invoice eke one
    bank eken gahana seal ekak have eka wenna ati illanne
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    DHL eken illanne ban :(
    un ehema ekakuth newe ban illanne man bank ekath ekka ganudenu karanawa kiyala letter ekak ban man meeta kalin ohoma seen ekak ahalawath na ban:(

    eka deyak karanna puluwan, umba DHL ewungen papers illagena, umbata gihilla clear karanna puluwan, hebey ithin tikak katta, ehema neththam oya kiyana letter eka liyala deepanko, un illanne umbe neda? nethuwa umbe bank eken newe ne. maha deyakda, umba ahawal bank ekath ekka ganu denu karanawa kiyala letter ekak liyala sign karala deepanko.
    sure neththam, unta call karala ahapan, ey ehema ekak illanne kiyala.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ LC එකක් ඔපන් කලාද ඔය වැඩේට.. ඔක්කොටම කලින් කියහන්කො, ඔය ගෙනාපු එක ලොකු බාන්ඩයක්ද? මැශින් එකක් වගේ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,857
    26,879
    113
    Okata USD pay kale bank transfer ekakinda credit card ekenda?

    Bank transfer kalanam oya illanne bank ekata pennapu invoice eka.

    Credit card eken pay kalanam order payment details screen eka print karala denna.

    EMS nam apita mail exchange eke un ekka shape karala adu ganak tax gewanna puluwan

    DHL/Fedex wage badu genawama hariyatama law eketa tax rates gewanna wenawa
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    උබ LC එකක් ඔපන් කලාද ඔය වැඩේට.. ඔක්කොටම කලින් කියහන්කො, ඔය ගෙනාපු එක ලොකු බාන්ඩයක්ද? මැශින් එකක් වගේ..
    CCTV ekak gennuwe kalin genapu ekama kalin tax 2000 thama gahuwe EMS walin gennaddi
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    eka deyak karanna puluwan, umba DHL ewungen papers illagena, umbata gihilla clear karanna puluwan, hebey ithin tikak katta, ehema neththam oya kiyana letter eka liyala deepanko, un illanne umbe neda? nethuwa umbe bank eken newe ne. maha deyakda, umba ahawal bank ekath ekka ganu denu karanawa kiyala letter ekak liyala sign karala deepanko.
    sure neththam, unta call karala ahapan, ey ehema ekak illanne kiyala.
    na ban bank eken letter ekak illanne unge seal ekath ekka:(
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Okata USD pay kale bank transfer ekakinda credit card ekenda?

    Bank transfer kalanam oya illanne bank ekata pennapu invoice eka.

    Credit card eken pay kalanam order payment details screen eka print karala denna.

    EMS nam apita mail exchange eke un ekka shape karala adu ganak tax gewanna puluwan

    DHL/Fedex wage badu genawama hariyatama law eketa tax rates gewanna wenawa
    man pay kale HND debit card eken ban mekata giyaparada wada tax gewanna weida ban?:(
     
    Last edited:

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    මචන් මෙතන තියෙන්නේ කස්ටම් එකට උබ ගැන සැකයක්, ඒ කියන්නේ.. උබෙ බඩුත් එක්ක ආපු කොමර්ෂල් ඉන්වොයිස් ඒක නිවැරදි නැ කියන එක.. කොටින්ම කිව්වොත් උබ කස්ටම් එකට වංචා කළා කියන එක.. උබෙ කොමර්ෂල් ඉන්වොයිස් එකේ අගය නිවැරදිද වැරදිද කියල තහවුරු කරන්න තමයි බැංකු ස්ලිප් එක ඉල්ලන්නේ.. ස්ලිප් එකක් නැත්තම් ස්ටේට්මන්ට් එකක් දීපන්.. හැබැයි පුතෝ ඔය දෙකේ ගණන් වෙනස් නම් කස්ටම් එකෙන් අදාළ බඩුවට මිලක් තක්සේරු කරල ටැක්ස් අය කරනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,857
    26,879
    113
    man pay kale HND debit card eken ban mekata giyaparada wada tax gewanna weida ban?:(

    Eka kiyanna dhl ekata order details page eka print karala fax karanna. Tax nam hariyatama gewanna wei DHL ekenma item eka clear karoth.