Diabetasol (ඩයිබිටිසොල්) පාවිච්චි කරන් අය එන්නකෝ

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    Diabetasol පාවිච්චි කරන අය ඉන්නව ද
    ඒක හොද ද
    Side Effects මොනව ද
    Reply කරන්න බැරි නම් Bump හරි දාපන් :baffled:
    31_Untitled-1.png
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    "Diabetasol is complementary nutrients for people with diabetes, can be taken as snacks or as meal replacements."

    No supplement can be taken as a meal replacement
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද ඕක ? මාත් දැක්ක පාරෙ බෝඩ් ගහල තියෙනන
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Substitution for sugar :baffled:

    :shocked:
    එතකොට දියවැඩියාව තියෙන අයට සීනිවෙනුවට ඕක කෑවාම ලේ වල ග්ලූකෝස් මට්ටම වැඩිවෙන්නෑලුද ? :shocked: එතකොට සීනි නැතුව මොනවයිංලුද පැණි රස එන්න හදනව කියන්නෙ :eek: බත් කෑවත් ග්ලූකෝස් ලෙවල් එක වැඩිවෙනවනෙ බං :confused::confused:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :shocked:
    එතකොට දියවැඩියාව තියෙන අයට සීනිවෙනුවට ඕක කෑවාම ලේ වල ග්ලූකෝස් මට්ටම වැඩිවෙන්නෑලුද ? :shocked: එතකොට සීනි නැතුව මොනවයිංලුද පැණි රස එන්න හදනව කියන්නෙ :eek: බත් කෑවත් ග්ලූකෝස් ලෙවල් එක වැඩිවෙනවනෙ බං :confused::confused:

    Owa boru katha ban, ape amma hospital admit kara suger wadi wela doc kiwa mona product ekakwat kanna epa kiyala creamcracker wath epa kiwa, sugar wadi wenawa kiwwa.
    Bandakka kanna kiwwa kisima effect ekak na kiwwa seeni adu wennet na kiwa wadi wennet na kiwwa
    Nadu bath peerisiyak kanna kiwwa
    kola warga kanna kiwwa
    papol chuti kaallak kanna kiwwa ward ekedi
    e arenna suger free kiyala thiyena kisi deyak kate thiyanna epa kiwwa.
     
    :baffled:
    meka gana mkadda adahasa bn
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    :shocked:
    එතකොට දියවැඩියාව තියෙන අයට සීනිවෙනුවට ඕක කෑවාම ලේ වල ග්ලූකෝස් මට්ටම වැඩිවෙන්නෑලුද ? :shocked: එතකොට සීනි නැතුව මොනවයිංලුද පැණි රස එන්න හදනව කියන්නෙ :eek: බත් කෑවත් ග්ලූකෝස් ලෙවල් එක වැඩිවෙනවනෙ බං :confused::confused:

    mnwada wagayak dala thwuna bn
    balala kynnm
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Owa boru katha ban, ape amma hospital admit kara suger wadi wela doc kiwa mona product ekakwat kanna epa kiyala creamcracker wath epa kiwa, sugar wadi wenawa kiwwa.
    Bandakka kanna kiwwa kisima effect ekak na kiwwa seeni adu wennet na kiwa wadi wennet na kiwwa
    Nadu bath peerisiyak kanna kiwwa
    kola warga kanna kiwwa
    papol chuti kaallak kanna kiwwa ward ekedi
    e arenna suger free kiyala thiyena kisi deyak kate thiyanna epa kiwwa.

    ඒකියන්නෙ sugar free කියල කරන්නෙ බොරුවක් :sorry:
    දිවයැඩියාව හැදුන අයට පැණිරහ කන්න පුලුවන් වෙයි මොලේ පැණිරහ එන තැන activate කරන්න පුලුවන් කෑල්ලක් ඔපරේශන් එකක් කල්ල සෙට් කරන්න පුලුවන් වුන දවසක :yes: