Diabetasol (ඩයිබිටිසොල්) පාවිච්චි කරන් අය එන්නකෝ

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඒකියන්නෙ sugar free කියල කරන්නෙ බොරුවක් :sorry:
    දිවයැඩියාව හැදුන අයට පැණිරහ කන්න පුලුවන් වෙයි මොලේ පැණිරහ එන තැන activate කරන්න පුලුවන් කෑල්ලක් ඔපරේශන් එකක් කල්ල සෙට් කරන්න පුලුවන් වුන දවසක :yes:

    sasara kalakirenawa leddu dakkama, mat puluwan tharam seeni kana eka adu karan inne elawalu palathuru walatama bahinna. Tea ekakwat daily gahan na :sorry: leda hadaganna lesi hodakaranna thama amaru
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sasara kalakirenawa leddu dakkama, mat puluwan tharam seeni kana eka adu karan inne elawalu palathuru walatama bahinna. Tea ekakwat daily gahan na :sorry: leda hadaganna lesi hodakaranna thama amaru

    :sorry: :(
    වයසට යද්දි හැමෝටම ඕක හැදෙනව නේ බං :(