Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Diabetes and Cholesterol
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Best Solution (No med required)

වන්නකු මෙතඩ් - වචන සීයකින්

1# කොහොමද කන්නේ ?

පොඩ්ඩක් කන්න එපා. කනවෙලාවට බඩ පිරෙන්න කන්න. අතරින් පතර අනම් මනම් පොඩ්ඩ පොඩ්ඩ කන්න එපා.

2# මොනවද කන්නේ ?

පිෂ්ඨය සහිත ආහාර "වෙනුවට" පොල් සම්බෝල, දිනකට කහමදය සහිත බිත්තර හතරක්, මීකිරි, මාලු, මස්, අලිගැට පේර, ඇති තරම් කන්න.පොල් තෙල් සහ බටර් හැරුණු විට අනෙක් තෙල් ජාති තහනම්.

3# කීයටද කන්නේ 1 ?

පලමු මාසය - 14/10 - පැය දහයක් ඇතුලත ආහාර වේල් තුනක් පමණක් ගන්න.

උදේ ආහාරය නවය පසුවී ගන්න. රාත්‍රී ආහාරය 7 ට පෙර කන්න. රාත්‍රී ආහාරයෙන් පසු පහුවදා කනතුරු වතුර පමනක් බොන්න.

4# කීයටද කන්නේ 2 ?

දෙවන මස සිට ඉදිරියට - 16/8 - පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමණක් ගන්න.

උදේ ආහාරය 11 පසුවී ගන්න. රාත්‍රී ආහාරය 7 ට පෙර කන්න.

රාත්‍රී ආහාරයෙන් පසු පහුවදා කනතුරු වතුර පමනක් බොන්න.

5# කන්න හොඳ නැති දේ මොනවද ?

සීනි, පැණිරස ආහාර, පිටි ආහාර, ගොන් කිරි, එලවලු තෙල්වර්ග, මාගරින්, සහ පැකට් කල ආහාර, තහනම්.

6# රාත්‍රී දහයට පෙර නිදා ගන්න.

7# පොඩ්ඩක් ව්‍යායාම කරන්න. කරන ටික දැනෙන්න කරන්න. ඇවිදලා පලක් නැත.

8# සඳුඳා සහ බ්‍රහස්පතින්දා - squats13, pushups11, bridge7, Rowings11( හෝ පුල් අප්ස් 5 ක් ). AMRAP 20 minutes බැගින් කරන්න.

9# දිනපතා විනාඩි විස්සක් භාවනා කරන්න.

10# වචන සීයයි කිවුවට සීයට පොඩ්ඩක් වැඩී.

වන්නකු මෙතඩ් කියන්නෙ මොකද්ද අනේ කියලා අහන අයට මේක කට් ඇන්ඩ් පේස්ට් කරන්න.

වැඩි විස්තර

#wannakumethod

වලින් බලන්න.

Dr. Janaka Wannaku.

[QUOTE="Lokka Baba, post: 27369576, member: 508425"] [B]Best Solution (No med required) [COLOR=rgb(41, 105, 176)][SIZE=6]වන්නකු මෙතඩ් - වචන සීයකින්[/SIZE][/COLOR][/B] [COLOR=rgb(41, 105, 176)][SIZE=6][B]1# කොහොමද කන්නේ ? පොඩ්ඩක් කන්න එපා. කනවෙලාවට බඩ පිරෙන්න කන්න. අතරින් පතර අනම් මනම් පොඩ්ඩ පොඩ්ඩ කන්න එපා. 2# මොනවද කන්නේ ? පිෂ්ඨය සහිත ආහාර "වෙනුවට" පොල් සම්බෝල, දිනකට කහමදය සහිත බිත්තර හතරක්, මීකිරි, මාලු, මස්, අලිගැට පේර, ඇති තරම් කන්න.පොල් තෙල් සහ බටර් හැරුණු විට අනෙක් තෙල් ජාති තහනම්. 3# කීයටද කන්නේ 1 ? පලමු මාසය - 14/10 - පැය දහයක් ඇතුලත ආහාර වේල් තුනක් පමණක් ගන්න. උදේ ආහාරය නවය පසුවී ගන්න. රාත්‍රී ආහාරය 7 ට පෙර කන්න. රාත්‍රී ආහාරයෙන් පසු පහුවදා කනතුරු වතුර පමනක් බොන්න. 4# කීයටද කන්නේ 2 ? දෙවන මස සිට ඉදිරියට - 16/8 - පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමණක් ගන්න. උදේ ආහාරය 11 පසුවී ගන්න. රාත්‍රී ආහාරය 7 ට පෙර කන්න. රාත්‍රී ආහාරයෙන් පසු පහුවදා කනතුරු වතුර පමනක් බොන්න. 5# කන්න හොඳ නැති දේ මොනවද ? සීනි, පැණිරස ආහාර, පිටි ආහාර, ගොන් කිරි, එලවලු තෙල්වර්ග, මාගරින්, සහ පැකට් කල ආහාර, තහනම්. 6# රාත්‍රී දහයට පෙර නිදා ගන්න. 7# පොඩ්ඩක් ව්‍යායාම කරන්න. කරන ටික දැනෙන්න කරන්න. ඇවිදලා පලක් නැත. 8# සඳුඳා සහ බ්‍රහස්පතින්දා - squats13, pushups11, bridge7, Rowings11( හෝ පුල් අප්ස් 5 ක් ). AMRAP 20 minutes බැගින් කරන්න. 9# දිනපතා විනාඩි විස්සක් භාවනා කරන්න. 10# වචන සීයයි කිවුවට සීයට පොඩ්ඩක් වැඩී. වන්නකු මෙතඩ් කියන්නෙ මොකද්ද අනේ කියලා අහන අයට මේක කට් ඇන්ඩ් පේස්ට් කරන්න. වැඩි විස්තර [URL='https://www.facebook.com/hashtag/wannakumethod?__eep__=6&__cft__[0]=AZXjy13K8N3lfguu_6xbLbznpOn4R96ncP6Jlc-96BjlXxu3asHgnhyMSdWZh2JwremTmqTU5IZow-tb_t6_vTXdNlJr0QbDgov7XD0w_HriobHs5R_JuQ4OVqZCwjqpXek&__tn__=*NK-R']#wannakumethod[/URL] වලින් බලන්න.[/B][/SIZE][/COLOR] [B][COLOR=rgb(41, 105, 176)][SIZE=6]Dr. Janaka Wannaku.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom