Diabetes and Cholesterol

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Try to control it from your diet machan. Excercise and eat healthy. This is more important than medicine mafias medicines :)

     
    • Like
    Reactions: Marlon

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Type 2 nam try wannaku method

    Best Solution (No med required)

    වන්නකු මෙතඩ් - වචන සීයකින්


    1# කොහොමද කන්නේ ?
    පොඩ්ඩක් කන්න එපා. කනවෙලාවට බඩ පිරෙන්න කන්න. අතරින් පතර අනම් මනම් පොඩ්ඩ පොඩ්ඩ කන්න එපා.

    2# මොනවද කන්නේ ?
    පිෂ්ඨය සහිත ආහාර "වෙනුවට" පොල් සම්බෝල, දිනකට කහමදය සහිත බිත්තර හතරක්, මීකිරි, මාලු, මස්, අලිගැට පේර, ඇති තරම් කන්න.පොල් තෙල් සහ බටර් හැරුණු විට අනෙක් තෙල් ජාති තහනම්.

    3# කීයටද කන්නේ 1 ?
    පලමු මාසය - 14/10 - පැය දහයක් ඇතුලත ආහාර වේල් තුනක් පමණක් ගන්න.
    උදේ ආහාරය නවය පසුවී ගන්න. රාත්‍රී ආහාරය 7 ට පෙර කන්න. රාත්‍රී ආහාරයෙන් පසු පහුවදා කනතුරු වතුර පමනක් බොන්න.

    4# කීයටද කන්නේ 2 ?
    දෙවන මස සිට ඉදිරියට - 16/8 - පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමණක් ගන්න.
    උදේ ආහාරය 11 පසුවී ගන්න. රාත්‍රී ආහාරය 7 ට පෙර කන්න.
    රාත්‍රී ආහාරයෙන් පසු පහුවදා කනතුරු වතුර පමනක් බොන්න.

    5# කන්න හොඳ නැති දේ මොනවද ?
    සීනි, පැණිරස ආහාර, පිටි ආහාර, ගොන් කිරි, එලවලු තෙල්වර්ග, මාගරින්, සහ පැකට් කල ආහාර, තහනම්.

    6# රාත්‍රී දහයට පෙර නිදා ගන්න.

    7# පොඩ්ඩක් ව්‍යායාම කරන්න. කරන ටික දැනෙන්න කරන්න. ඇවිදලා පලක් නැත.

    8# සඳුඳා සහ බ්‍රහස්පතින්දා - squats13, pushups11, bridge7, Rowings11( හෝ පුල් අප්ස් 5 ක් ). AMRAP 20 minutes බැගින් කරන්න.

    9# දිනපතා විනාඩි විස්සක් භාවනා කරන්න.

    10# වචන සීයයි කිවුවට සීයට පොඩ්ඩක් වැඩී.

    වන්නකු මෙතඩ් කියන්නෙ මොකද්ද අනේ කියලා අහන අයට මේක කට් ඇන්ඩ් පේස්ට් කරන්න.

    වැඩි විස්තර
    #wannakumethod
    වලින් බලන්න.

    Dr. Janaka Wannaku.
     
    • Like
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    # මොනවද කන්නේ ?
    පිෂ්ඨය සහිත ආහාර "වෙනුවට" පොල් සම්බෝල, දිනකට කහමදය සහිත බිත්තර හතරක්, මීකිරි, මාලු, මස්, අලිගැට පේර, ඇති තරම් කන්න.පොල් තෙල් සහ බටර් හැරුණු විට අනෙක් තෙල් ජාතිතහනම්. "" "

    Biththara kaha madaya cholesterol . Biththara 4 dawasata kanne kohomada??
    Meekiri cholesterol nadda.. Chicken cholesterol nadda????