Diabetes check

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Banz diabatetes thiyeda, pre symptoms thiyeda kiyala balanna monawada karanna ona tests?
    Kauruhari honda doctor kenek innawada test liyawa ganna?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    HBa1C ekak check karaganin. Rs:750k wage yanne. ubama gihilla thawa Fasting Blood Sugar ekak check karapan. Asiri eke report hondai.

    Between 4% and 5.6% normal range eka.
    5.7% - 6.4% pre diabetic (mean you have a higher chance of getting diabetes)
    6.5% or higher mean you have diabetes
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ඕනම ලේ චෙක් කරන ලැබ් එකකින් ගිහිල්ලා ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එකක් බලා ගනිං ඉස්සෙල්ලම. රු. 3-400 ක් විතර යන්නේ. රාජගිරි, වැලිකඩ පැත්තෙ නම් උඹ මැතිවරණ කාර්යාලය ඉස්සරහා තියෙන ඩයබිටික් සෙන්ටර් එකට පලයං. එතන රු.250 ක් ද කොහෙද. ඒකෙන් මූලිකවම බලා ගනිං සීනි තත්ත්වේ. උඩ කියලා තියෙන බ්ලඩ් ෂුගර් ලිමිට් පැනලා නම් දියවැඩියාව සම්බන්ධ ඩොකෙක් ගාවට පලයන්. අපේ තාත්ත බෙහෙත් ගන්නේ නම් නොයෙල් සෝමසුන්දරම් දොස්තර මහත්තයගෙන්. එයා කොළඹ මහා ඉස්පිරිතාලේ දියවැඩියා සහ හෝමෝන ගැන වාට්ටු බාර දොස්තර කෙනෙක්. පොර කරුණාවන්තයි. ඔන්න මං දන්න ටික කිව්වා.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura

    Eyawa set karaganne kohomada?
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    ඕනම ලේ චෙක් කරන ලැබ් එකකින් ගිහිල්ලා ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එකක් බලා ගනිං ඉස්සෙල්ලම. රු. 3-400 ක් විතර යන්නේ. රාජගිරි, වැලිකඩ පැත්තෙ නම් උඹ මැතිවරණ කාර්යාලය ඉස්සරහා තියෙන ඩයබිටික් සෙන්ටර් එකට පලයං. එතන රු.250 ක් ද කොහෙද. ඒකෙන් මූලිකවම බලා ගනිං සීනි තත්ත්වේ. උඩ කියලා තියෙන බ්ලඩ් ෂුගර් ලිමිට් පැනලා නම් දියවැඩියාව සම්බන්ධ ඩොකෙක් ගාවට පලයන්. අපේ තාත්ත බෙහෙත් ගන්නේ නම් නොයෙල් සෝමසුන්දරම් දොස්තර මහත්තයගෙන්. එයා කොළඹ මහා ඉස්පිරිතාලේ දියවැඩියා සහ හෝමෝන ගැන වාට්ටු බාර දොස්තර කෙනෙක්. පොර කරුණාවන්තයි. ඔන්න මං දන්න ටික කිව්වා.

    මම දන්න කෙනෙකුත් යනවා සොමසුන්දරම් ගාවට හොදයි කියල තමා කියන්නෙ.

    Banz diabatetes thiyeda, pre symptoms thiyeda kiyala balanna monawada karanna ona tests?
    Kauruhari honda doctor kenek innawada test liyawa ganna?

    උඹ ඉන්නෙ කොහෙද මට පී ඇම් එකක් දාපං මම දන්න තව ඩොකෙක් ඉන්නවා මම විස්තර එවන්නම් උඹ ඉන්නෙ පොර කන්සල්ට් කරන ප්ලෙස් ළගනම්
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මම දන්න කෙනෙකුත් යනවා සොමසුන්දරම් ගාවට හොදයි කියල තමා කියන්නෙ.

    උඹ ඉන්නෙ කොහෙද මට පී ඇම් එකක් දාපං මම දන්න තව ඩොකෙක් ඉන්නවා මම විස්තර එවන්නම් උඹ ඉන්නෙ පොර කන්සල්ට් කරන ප්ලෙස් ළගනම්

    උඹ ඔය කියන ඩොක්ටර්, නාවල ඉන්න ඩොක්ටර් නාමරත්න ද?
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    Dr. Prasad Katulanda / Dr. Uditha Bulugahapitiya me 2na diabateteswalata inna hodama doc la.

    man beheth gannne Dr. Uditha Bulugahapitiya gen, harima hoda doc kenek. beheth unath hoda ewa denna side-effect adu.