Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Dial කිරීම අතහැරියෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dial කිරීම අතහැරියෙමි

ඉතින් මේ ඉන්ටනෙට් යන බාගෙට බාගයක් (ADSL ඇතුලුව) ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන්නෙ Dial-Up account එකක් නෙ.

Normal Dial Up Window

මෙහෙම හැමදාම දත් මදිනව වගෙ යන යන හැම වෙලාවකම ඔය Dial බටන් එක ඔබන එක නිෂ්ඵල ක්‍රියාවක්. මෙන්න ට්‍රික් එක, ආයි ඉතින් Dial බටන් එක ඔබන්න ඕනෙ නෑ. ඩබල් ක්ලික් එකෙන් ඔයා ඔන්ලයින් !.

තවත් එකක් ඔයා HSDPA Modem (3G Phone ඇතුලුව) එකක් පාවිච්චි කරල නම් ඉන්ටනෙට් යන්නෙ, මෙන්න Modem Software එකෙ හොර වැඩක්. ඔය මොකෙන් profile එකක් හැදුවට ඇත්තටම වෙන්නෙ Dial-Up account එකක් හැදෙන එක.

Dial Up Accounts Created By Modem Software

හරි ඔය කතාව වැඩක් නෑ, මෙන්න වඩේ කරන විදිහ

1. මුලින්ම ඔයාගෙ Dial-Up account තියෙන තැන, Windows වල Network Connections වලට යන්න.

Control Panel >> Network Connections

Network Connections

හෝ

Start Menu >> Connect To >> Show All Connections

Access Network Connections From Start menu

Network Connections Will Show All The Dial Up Accounts Your Computer Has

2. ඔයා ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන Dial-Up account එක select කරල properties යන්න.

3. ඊ ලඟට එන propertie window එකේ Options Tab එක ක්ලික් කරල Dialing Options යටතේ තියෙන Ticks ඔක්කොම අයින් කරන්න.

Remove All Ticks

දැනට Display Progress while connecting, tick එක තියන්න

4. OK කරන්න

අහවරයි ! ඩබල් ක්ලික් එකක් දීල බලන්න.

සැයු :- ඔයාට computer එක on වෙද්දිම නෙට් එකට connect වෙන්න ඔනෙ නම් Start menu එකෙ Start Up Folder එකට Dial-Up Connection එකේ short cut එකක් දාන්න. මෙන්න කරන විදිහ,

1. Start Up Folder එක open කර ගන්න

2. Dial-Up account එක ක්ලික් කරල Start Up Folder එකට drag and drop කරන්න.

Open Startup Folder

Drag and Drop The DialUp Connection

[QUOTE="sahanlak, post: 5445521, member: 140812"] [b]Dial කිරීම අතහැරියෙමි[/b] ඉතින් මේ ඉන්ටනෙට් යන බාගෙට බාගයක් (ADSL ඇතුලුව) ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන්නෙ Dial-Up account එකක් නෙ. [IMG]http://www.isparena.com/blogs/wp-content/uploads/2009/08/dialup_window.png[/IMG]Normal Dial Up Window මෙහෙම හැමදාම දත් මදිනව වගෙ යන යන හැම වෙලාවකම ඔය Dial බටන් එක ඔබන එක නිෂ්ඵල ක්‍රියාවක්. මෙන්න ට්‍රික් එක, ආයි ඉතින් Dial බටන් එක ඔබන්න ඕනෙ නෑ. ඩබල් ක්ලික් එකෙන් ඔයා ඔන්ලයින් !. තවත් එකක් ඔයා HSDPA Modem (3G Phone ඇතුලුව) එකක් පාවිච්චි කරල නම් ඉන්ටනෙට් යන්නෙ, මෙන්න Modem Software එකෙ හොර වැඩක්. ඔය මොකෙන් profile එකක් හැදුවට ඇත්තටම වෙන්නෙ Dial-Up account එකක් හැදෙන එක. [IMG]http://www.isparena.com/blogs/wp-content/uploads/2009/08/dial_01.jpg[/IMG]Dial Up Accounts Created By Modem Software හරි ඔය කතාව වැඩක් නෑ, මෙන්න වඩේ කරන විදිහ [B]1. මුලින්ම ඔයාගෙ Dial-Up account තියෙන තැන, Windows වල Network Connections වලට යන්න.[/B] Control Panel >> Network Connections [CENTER] [/CENTER] [IMG]http://www.isparena.com/blogs/wp-content/uploads/2009/08/dial_02.jpg[/IMG]Network Connections [LEFT]හෝ[/LEFT] Start Menu >> Connect To >> Show All Connections [LEFT] [/LEFT] [IMG]http://www.isparena.com/blogs/wp-content/uploads/2009/08/dial_04.jpg[/IMG]Access Network Connections From Start menu [LEFT] [/LEFT] [LEFT][/LEFT] [B][IMG]http://www.isparena.com/blogs/wp-content/uploads/2009/08/dial_05.jpg[/IMG][/B]Network Connections Will Show All The Dial Up Accounts Your Computer Has [B]2. ඔයා ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන Dial-Up account එක select කරල properties යන්න.[/B] [B][IMG]http://www.isparena.com/blogs/wp-content/uploads/2009/08/dial_06.jpg[/IMG][/B] [B]3. ඊ ලඟට එන propertie window එකේ Options Tab එක ක්ලික් කරල Dialing Options යටතේ තියෙන Ticks ඔක්කොම අයින් කරන්න.[/B] [B][B][IMG]http://www.isparena.com/blogs/wp-content/uploads/2009/08/dial_07.jpg[/IMG][/B][/B][B]Remove All Ticks[/B] දැනට Display Progress while connecting, tick එක තියන්න [B]4. OK කරන්න[/B] අහවරයි ! ඩබල් ක්ලික් එකක් දීල බලන්න. සැයු :- ඔයාට computer එක on වෙද්දිම නෙට් එකට connect වෙන්න ඔනෙ නම් Start menu එකෙ Start Up Folder එකට Dial-Up Connection එකේ short cut එකක් දාන්න. මෙන්න කරන විදිහ, 1. Start Up Folder එක open කර ගන්න 2. Dial-Up account එක ක්ලික් කරල Start Up Folder එකට drag and drop කරන්න. [IMG]http://www.isparena.com/blogs/wp-content/uploads/2009/08/dial_08.jpg[/IMG]Open Startup Folder [IMG]http://www.isparena.com/blogs/wp-content/uploads/2009/08/dial_09.jpg[/IMG]Drag and Drop The DialUp Connection [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom