Dialcom එකේ phones හොඳයිද​?

Irosh125

Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    Phone wala ganan tikak adui eth service 1ka nm patta chater. warranty ehema claim karanna giyama ganan gannewath na un. mokak hari boruwak gahala shape wenawa. a worse place to buy a phone :no::no::no:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,087
    113
    - උඩරට -
    ඩයල්කොම් කියන්නේ හොර ගුහාවක්! :eek:
    ෆෝන් වල ගනන් අඩුයි වගේ පෙන්නන්න උන් මාර ට්‍රික්ස් දාන්නේ.
    උන්ගේ ෆෝන් Warranty ඇතුව ගන්නත් නැතුව ගන්නත් පුලුවන්.
    Service Warranty ඇතුව නැතුව ගන්නත් පුලුවන්. :baffled:
    Hadware Warranty ඇතුව නැතුව ගන්නත් පුලුවන්.. :baffled:
    මොන කඩේද බන් එහෙම වොරන්ටි දෙන්නේ.. :lol:
    උන් දෙන්නේ උන්ගේ කඩේ වොරන්ටිය මිසක් ඔරිජිනල් ෆෝන් වලටම එන වොරන්ටි එකක් නෙවේ..
    උන් ගාව තියෙන ෆෝන් ගොඩක් වෙන රටවල් වල ඒවා..ඒ කියන්නේ වෙන රටවල් වලට ගහන ෆෝන්ස්..සමහර ඒවට අප්ඩේට්ස් එන්නේත් නෑ..
    ඩයල්කොම් කියන්නේ 2010 ට කලින් ඉදලම බිස්නස් කරන කොම්පැනි එකක්.. හොර ගුහාවක් උනාට තවම දුවනවා.. :D