Dialog අඩියක් ආපස්සට ගනි.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,171
    8,161
    113
    M-Town
    23/09/2024
    හිතවත් පාරිභෝගිකය, Unlimited Blaster රු.1299 මාසික ප්ලෑන් එක Unlimited Instagram, Viber සහ IMO ඇතුළත් කර අලුත් කළ බව සතුටින් දන්වා සිටිමු. අලුත්ම Unlimited Blaster රු. 1599/- (බදු ඇතුලත් වේ) ප්ලෑන් එක දින 30 කට Unlimited Instagram, Facebook, WhatsApp, YouTube, Viber, IMO, ඕනැම ජාලයකට Unlimited Calls සහ SMS 1000ක් සමඟ වැඩිපුර GB 15 ක් හිමි වේ. Unlimited Blaster රු.1299/- ප්ලෑන් එක 2024/09/25 වැනිදා සිට ලබා ගත නොහැක. වැඩි විස්තර සඳහා https://dlg.lk/mdprp වෙත පිවිසෙන්න.

    24/09/2024
    හිතවත් පාරිභෝගිකය, Dialog Unlimited Blaster රු.1299 මාසික ප්ලෑන් එක නැවත දැනුම් දෙන තුරු තවදුරටත් ඔබට ලබාගත හැකි බව කරුණාවෙන් දන්වා සිටිමු. මීට අමතරව Unlimited Instagram, Facebook, WhatsApp, YouTube, Viber, IMO, ඕනැම ජාලයකට Unlimited Calls සහ SMS 1000ක් සමඟ වැඩිපුර GB 15 ඇතුළත් අලුත්ම Unlimited Blaster රු.1599/-ප්ලෑන් එකද ලබාගත හැක (ඉහත ප්ලෑන්ස් දෙකම බදු ඇතුළත්ව දින 30කට වලංගු වෙයි)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ

    මේ Dialog වගේ සමාගම් ජනසතු කරනවා කියලා ජෙප්පෝ කිව්වා නේද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ Dialog වගේ සමාගම් ජනසතු
    මේ වගේ පට්ට හොර වෙසියෝ නම් එහෙම කරාට කමක් නැ. මුන් පට්ට කැරි වැඩනෙ බන් කරන්නේ.
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මේ වගේ පට්ට හොර වෙසියෝ නම් එහෙම කරාට කමක් නැ. මුන් පට්ට කැරි වැඩනෙ බන් කරන්නේ.
    මුන් හොදයි බන් හැබැයි ගවර්මන්ට් mobitel ලට වඩා.hutch තමා හොදම සිග්නල් අවුල් නැත්නම්.
     
    • Love
    • Like
    Reactions: AKI-SL and Kalegana