Reload රු 400ට cashback රු 700ක් සහ 35GB හම්බවුනා. SIM දෙකකට තමා හම්බවුනේ. දවස් දෙකකට කලින් ඉස්සෙල්ලම රු 100ක් දැම්ම. Cashback රු 100යි සහ 5GB දෙකටම හම්බවුනා. අද ආයෙ රු 100 දැම්ම. එකකට රු 200 cashback සහ 10GB හම්බවුනා අනෙකට රු 300 cashback සහ 15GB හම්බවුනා. වලංගු දින 7යි. අමුතුදෙයක් කලේ නෑ reload එක දැම්මෙ Genie app එකෙන්. Offer ඇති මේ දවස් වල.
Cashback එකෙන් වෙන package එකක් activate කරගන්න පුලුවන් ලු. ඉස්සෙල්ල කැපෙන්නෙ cashback ඒකෙන් ලු. Dialog එකෙන් කිව්වෙ call කරල අහපුවාම.
Cashback එකෙන් වෙන package එකක් activate කරගන්න පුලුවන් ලු. ඉස්සෙල්ල කැපෙන්නෙ cashback ඒකෙන් ලු. Dialog එකෙන් කිව්වෙ call කරල අහපුවාම.