Dialog එකෙන් 35GB සහ 100+% cashback හම්බවුනා දින 7කට o(* ̄▽ ̄*)ブ

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,745
    31,092
    113
    අපායෙ දොරකඩ
    Reload රු 400ට cashback රු 700ක් සහ 35GB හම්බවුනා. SIM දෙකකට තමා හම්බවුනේ. දවස් දෙකකට කලින් ඉස්සෙල්ලම රු 100ක් දැම්ම. Cashback රු 100යි සහ 5GB දෙකටම හම්බවුනා. අද ආයෙ රු 100 දැම්ම. එකකට රු 200 cashback සහ 10GB හම්බවුනා අනෙකට රු 300 cashback සහ 15GB හම්බවුනා. වලංගු දින 7යි. අමුතුදෙයක් කලේ නෑ reload එක දැම්මෙ Genie app එකෙන්. Offer ඇති මේ දවස් වල.

    Cashback එකෙන් වෙන package එකක් activate කරගන්න පුලුවන් ලු. ඉස්සෙල්ල කැපෙන්නෙ cashback ඒකෙන් ලු. Dialog එකෙන් කිව්වෙ call කරල අහපුවාම.

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Dan Oya Nikan free data denawa kiala hithann epa.. unta unlimited data denna puluwan Hebei denne nehe.. unlimited data with 20 30 mbps denna hakiyawak tiyenawa Hebei thama kadarai
     
    • Sad
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,745
    31,092
    113
    අපායෙ දොරකඩ
    Cashback එකෙන් වෙන package එකක් activate කරගන්න පුලුවන් ලු. ඉස්සෙල්ල කැපෙන්නෙ cashback ඒකෙන් ලු. Dialog එකෙන් කිව්වෙ call කරල අහපුවාම.

    මුන් මාව රැවැට්ටුවා.

    Cashback එකෙන් වෙන package එකක් activate කරගන්න බෑ. මම අද කතා කලාම කියනව ඒකෙන් use වෙන්න මගෙ prepaid balance ඉවර වෙන්න ඕනෙලු. ලොකුම දුකකුත් නෑ GB ටික use කරන්න පුලුවන් නිසා. ඒත් රවට්ටපු එක ගැන බොහොම කණගාටුයි :sorry:
     
    Last edited:
    • Sad
    Reactions: EdNygma

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මුන් මාව රැවැට්ටුවා.

    Cashback එකෙන් වෙන package එකක් activate කරගන්න බෑ. මම අද කතා කලාම කියනව ඒකෙන් use වෙන්න මගෙ prepaid balance ඉවර වෙන්න ඕනෙලු. ලොකුම දුකකුත් නෑ GB ටික use කරන්න පුලුවන් නිසා. ඒත් රවට්ටපු එක ගැන බොහොම කණගාටුයි :sorry:
    Ithin wena ekakata yawapan salli tika