Dialog කාලකන්නි

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Dialog 4G එකේ GB ඉවර වෙලා
    ඔන්න තව දවසනෙ තියෙන්නේ කියලා 1GB දාගත්තා
    active කරලා විනාඩි 10 න් ඉවරයි කියලා ආව
    අරන් එළකිරි ඇවිත් ගියා විතරයි
    update සේරමත් off කරලා තියෙන්නේ
    කිරියේ image උනත් off ඇරලා තියෙන්නේ
    pw ඒක දන්නෙත් මං විතරයි රවුටර් එකේ

    හොදම හරිය කස්ටමර් එකට අරන් ඇහුව මොකද මේ කියලා
    මු කිව්වනේ බන් හයි කොලිටි වීඩියෝ බලන්න ඇතිලු
    මං බලපු ඒක මටත් වඩා මු දන්නවා
    හොදටම විස්වාසයි කිරියට ආවා ගියා විතරයි

    1GB ඒක නෙමෙයි බන් ප්‍රශ්නේ
    මේ වගේ කාලකන්නි වැඩ කිදෙනෙක්ට කරනවා ඇත්ද මුන්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හරිනේ බන් උබ විනාඩි 10ක් ඉඳලා නේ. විනාඩියෙන් ඉවර උනා නම් තමයි ප්‍රශ්නේ. :P usage meter එකක් use කරපන්. මම හැම usage එකක්ම track කළා. උන්ගේ වැරද්දක් නෑ. අපේ data යනවා අපි දන්නෙම නැතුව windows 10 වල,apple android phone වල.
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Windows 10 updates nawaththanna kramayak thiyenawa machan. Mata hariyata mathaka naha.poddak internet eke search kerepan. Win 10 ekata 1 gb updates nothing.samahara welawata 4gb withara updates enawa.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරිනේ බන් උබ විනාඩි 10ක් ඉඳලා නේ. විනාඩියෙන් ඉවර උනා නම් තමයි ප්‍රශ්නේ. :P usage meter එකක් use කරපන්. මම හැම usage එකක්ම track කළා. උන්ගේ වැරද්දක් නෑ. අපේ data යනවා අපි දන්නෙම නැතුව windows 10 වල,apple android phone වල.
    10 min yaddi 1gb yanna? Ado net eken balala serama off karala tiyenne habai ekai
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    10 min yaddi 1gb yanna? Ado net eken balala serama off karala tiyenne habai ekai

    බලපන් උඹේ ඇවරේජ් ස්පීඩ් එකත් එක්ක කම්පෙයාර් කරලා,විනාඩි 10ට GB එකක් කන්න පුලුවන්ද කියලා,බැරි නම් අරුන්ගේ කුප්ප වැඩක්